මේවා සිරා සිද්ධි බන්.. මුන් දන්නවා ගාණට නිලේට ගෑණීව අන්දන්න. ඊට පස්සේ ගෑණීත් මිනිහාට කියන්නේ නෑ ලෑජ්ජාවට. ජිවිතේට ගෑණූන්ව යවන්න හොද නෑ සාත්තර කාරයෝ ලගට. උන් දන්නවා ගෑණූ එනකොටම මිනිහා ගෑන සෑක ඈති කරවන්න පුලුවන් කියලාdan mu owa kiwo
gani hithanne hora
ahuwenawata baye
kiyanawa kiyala