වයිෆ් මගේ හදහන බලලා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    dan mu owa kiwo
    gani hithanne hora
    ahuwenawata baye
    kiyanawa kiyala
    මේවා සිරා සිද්ධි බන්.. මුන් දන්නවා ගාණට නිලේට ගෑණීව අන්දන්න. ඊට පස්සේ ගෑණීත් මිනිහාට කියන්නේ නෑ ලෑජ්ජාවට. ජිවිතේට ගෑණූන්ව යවන්න හොද නෑ සාත්තර කාරයෝ ලගට. උන් දන්නවා ගෑණූ එනකොටම මිනිහා ගෑන සෑක ඈති කරවන්න පුලුවන් කියලා
     
    • Like
    Reactions: ACHIK

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,801
    18,615
    113
    උඹ එක්ක පට්ට මලෙන් ඉන්නෙ... අද ඉතිං ඒ මලටත් එක්ක මට ෆුල් සැප
     
    • Wow
    Reactions: malakadss

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,045
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    හඳහන බලපු එකාට සාදාරනයක් කරපන්.
    ඌ සාදාරනයි බන්

    දේවාල වලින් කියන ඒවා හරි. 😆
    මේක නම් හරි
    ------ Post added on Oct 18, 2022 at 2:57 PM

    ubath genita ekak hadapan. wate yana wesiyek kiyala
    මගේ එක හදපු එකක් නෙවෙයි බන්. ඔරිජිනල් එක
    ------ Post added on Oct 18, 2022 at 2:58 PM

    සමහර හදහන් බලන එවුන් ඔහොම කියලා ගෑණූන්ව අන්දනවා. මම දන්න එකෙක් ඉන්නවා හදහන් බලලා ඔහොම කියලා ගෑණුන්ව අන්දලා උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඌ ගෑණූන්ට කියනවාලු මිනිහාගේ ආකර්ෂණය ගන්න යාගයක් කරන්න ඕනේ කියලා.. ඊට පස්සේ යාගේ වෙන විදිහ දන්නවා නේ. ගෑණීව පරිස්සම් කර ගනින් යවන්න එපා
    අහ් මේක නම් මේ වට්ස්ඇප් එකෙන්ද කොහෙද යවල බලල තියෙන්නේ
    ------ Post added on Oct 18, 2022 at 3:00 PM
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    එහෙනම් හරි බත් මුට්ටියක් උඩින් එයි අද හෙටම උබ phone එකෙන් කුටු කුටු ගානවා දැක්කොත් එහෙම.....
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,045
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Genita meka kiyapan. uba ehema ne kiyapan.Pddak genige visvase hedena vidiyta idapan metike.

    සමහර හදහන් බලන එවුන් ඔහොම කියලා ගෑණූන්ව අන්දනවා. මම දන්න එකෙක් ඉන්නවා හදහන් බලලා ඔහොම කියලා ගෑණුන්ව අන්දලා උන්ගෙන් ප්‍රයෝජන ගන්නවා. ඌ ගෑණූන්ට කියනවාලු මිනිහාගේ ආකර්ෂණය ගන්න යාගයක් කරන්න ඕනේ කියලා.. ඊට පස්සේ යාගේ වෙන විදිහ දන්නවා නේ. ගෑණීව පරිස්සම් කර ගනින් යවන්න එපා
    ඔව් බන් මේ ටිකේ මම ගෙදරම ඉන්නවා.
    එලියට ගියත් ඉක්මනට එනවා.
    බොන්නෙත් නෑ.

    එහෙනම් හරි බත් මුට්ටියක් උඩින් එයි අද හෙටම උබ phone එකෙන් කුටු කුටු ගානවා දැක්කොත් එහෙම.....
    මේ ටිකේ හොදට ඉන්නවා.
    උදව් කරගෙන
    ------ Post added on Oct 18, 2022 at 3:02 PM
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ගෑනි උඹේ කේන්දරේ අරන් ගියහම ඌට සීයට පනහක් දුරට හිතෙනවා ගෑනිට උඹව සැක ඇති කියල. සැක නැති වුනත් ඔය වගේ දෙයක් කිව්වහම ගෑනිගේ ඔලුවේ සැක ඇති වෙනවා. ඕක අමුතු දෙයක් නෙවෙයි. පිරිමින්ගෙන් සීයට අනූවක් විතර ඕක ජීවිතේ එකපාරක් හරි කරනවා. සමහර විට උඹත් කරලා ඇති.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Now the show begins....😅😅
    මේකෙ දාපන් පවුල උඹට ඇරියෙ කොහොමද කියල ඈ...😅
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,045
    27,704
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගෑනි උඹේ කේන්දරේ අරන් ගියහම ඌට සීයට පනහක් දුරට හිතෙනවා ගෑනිට උඹව සැක ඇති කියල. සැක නැති වුනත් ඔය වගේ දෙයක් කිව්වහම ගෑනිගේ ඔලුවේ සැක ඇති වෙනවා. ඕක අමුතු දෙයක් නෙවෙයි. පිරිමින්ගෙන් සීයට අනූවක් විතර ඕක ජීවිතේ එකපාරක් හරි කරනවා. සමහර විට උඹත් කරලා ඇති.

    මම බඩු සින් එකේ ඉන්නේ බන්

    ඔයින් ගියා ඇති. කොමෙන්ටු බල බල අතේ ගහන එකෙක් කියලා කිව්වා නම් වසලා හමාරයිනෙ බන්

    එහෙම කිව්වා නම් එකක්.
    එතකොට බොරු කියල හිත හදාගන්න තිබ්බ.
    මෙතන ඇත්ත කියපු එකයි අවුල
    ------ Post added on Oct 18, 2022 at 10:32 PM

    Now the show begins....😅😅
    මේකෙ දාපන් පවුල උඹට ඇරියෙ කොහොමද කියල ඈ...😅
    මේ ටිකේ ශේප් එකේ ඉන්නවා බන්.
    උදව් පදව් කරගෙන.
    ------ Post added on Oct 18, 2022 at 10:32 PM

    රත්තරන් ගාවට එහෙම ගියේ නෑනේ ?
    රෝහිත ද
    ------ Post added on Oct 18, 2022 at 10:33 PM

    Ponnaya kiyala tiyenawa athine eke.
    පොන්නයෝ කොහෙද නම් ගැනු එක්ක යන්නේ
    ------ Post added on Oct 18, 2022 at 10:33 PM