C programming help

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    aspaya gahanna epa kiya kiya giyata uba mewath dannawa neda lokka :D
    SLITT වලින් අපු එකෙකුට මේ දවස් වල mentor කරනවා බන්.
    උගේ වරදක් නැහැ , ඌ ඉක්මනට ඉගන ගන්නවා.
    තව ටික දවසකින් ඌ අපිට වඩා පොරවල් වෙනවා. මම ඉතින් එහම කියල පව් වැඩ නම් කරන්නේ නැහැ මචන්, ඌත් එක්ක ජෙල තිබුනත් මම ඔක්කොම කියල දෙනවා.

    එත් ඉතින් කියල දෙනකොට තේරෙනවා මු කිසිම C/C++ mini project එකක් හරි assignment එකක් හරි campus එකේ කරලා නැහැ කියල. මේවා නම් එකටම student ලාගේ වැරදි නෙමයි බන් lecture ලා උඩින් පල්ලෙන් කරනවා ඇති, C industry එකේ නැති එකෙක් teach කරලා යනවා ඇති. දැන් මත් එක්ක master එක කරන එකෙක් ඉස්සර SLITT එකේ , උත කිව එක ඇත්ත කියල.
    සල්ලි ගෙවලත් එහම තමයි බන්. මම කියන්නේ නැහැ industry level එකට C කියල දෙන්න ඕනේ කියල uni ඇතුලේ, එත් basic syntax ටික , assignment ටිකක්, standard C library එකේ main part ටික cover වෙන විදිහට පව් නැතුව subject cover කරන්න ඕනේ බන්. නැත්තම් පව් එක !


    C විශ්වාසයෙන් ඉගන ගන්න වරදින්නේ නැහැ.

    https://ocw.mit.edu/courses/6-087-practical-programming-in-c-january-iap-2010/pages/assignments/

    මෙන්න මේ දිහා බලලා වත් SLITT එකේ C/C++ කරන lecture කරන කෙනා තමන්ගේ ගන්න පඩියට පව් නැතුව
    මහන්සි වෙලා course unit එක හදන්න කියල කියනවා ඉතින්.

    නැත්තම් C subject එක දන්නේ නැතුව ඉන්න degree program එකට.
    ------ Post added on Oct 22, 2022 at 10:22 PM
     
    • Like
    Reactions: siri_ayya

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    About "C" the more you read other's source you will more become a better programmer.
    It's the count of number of lines that you read and understand, not just the lines of code that you wrote.
    When you can understand other's code you are the genius programmer.
    You can quickly ramp up to a project with less mentoring and be a viz.
    Same is applicable to C99 C++ standards , but after C++11 you have more theory part to learn.
    Modern C++ is a swis army knife. It's a power tool, but you should learn how to use it before you actually use it.
    otherwise you will injur yourself.

    For C, you can continue individually.
    Trust me, for C, the more you read other's code the more you become a C ninja.

    https://www.oreilly.com/library/view/code-reading-the/0201799405/

    This is a good book, This will go through you some real opensource "C" projects.
    You can learn C++/C syntax anywhere. But how it's actually used in the industry , you could use this book.
    Try your google account to register there and get free 15 day trail.
    when trial expires take a new email and then again get a 15 day trial.


    Hay, thanks for your interest in "C".

    ------ Post added on Oct 22, 2022 at 10:03 PM

    thanks, brother for the advice :love2:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මම C සම්පූර්නයෙන් ඉගෙනගත්තෙ මේකෙන්. මම කැම්පස් යන කාලෙ pdf එකක් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරලා පොතක් හදාගත්තෙ තාම ඒක මගේ ලඟ තියනවා
    https://github.com/auspbro/ebook-c/...l.Brian.W.Kernighan.and.Dennis.M.Ritchie..pdf
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    මම C සම්පූර්නයෙන් ඉගෙනගත්තෙ මේකෙන්. මම කැම්පස් යන කාලෙ pdf එකක් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරලා පොතක් හදාගත්තෙ තාම ඒක මගේ ලඟ තියනවා
    https://github.com/auspbro/ebook-c/blob/master/The.C.Programming.Language.2Nd.Ed Prentice.Hall.Brian.W.Kernighan.and.Dennis.M.Ritchie..pdf
    මම නම් කරේ BIT හින්ද C ඉගන ගත්තේ final year project එකින්.
    තනියම. BIT වල C නැති නිසා එක අව්ලක් නැහැ කියමු. එත් දැන් බලන් යන කොට අනික් ඔක්කොම උනත් ඉගන ගෙන තියන්නේ එක්කෝ පොතකින්, එහම නැත්තම් opensource project එකකින්.

    ලංකාවේ campus ( private /gov ) බේද වැඩක් නැහැ, මොනාද බන් මේ වෙන්නේ ?
    campus එකේ C කරපු එකා intern ඇවිල්ල කරන දේවල් අල්ල ගෙන යන්න නිවාඩු දවස් දෙකේත් මෙරෙනවා ඇති.
    technical debt එක පටන් ගන්නෙම campus වලින් මට පෙන විදිහට.
     

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    මම C සම්පූර්නයෙන් ඉගෙනගත්තෙ මේකෙන්. මම කැම්පස් යන කාලෙ pdf එකක් ඩවුන්ලෝඩ් කරලා ප්‍රින්ට් කරලා පොතක් හදාගත්තෙ තාම ඒක මගේ ලඟ තියනවා
    https://github.com/auspbro/ebook-c/blob/master/The.C.Programming.Language.2Nd.Ed Prentice.Hall.Brian.W.Kernighan.and.Dennis.M.Ritchie..pdf
    පේස්බුක් උඩ පහළ යද්දී මේක දැක්ක..hope someone find this useful :)

    https://www.netacad.com/courses/programming/essentials-programming-c-plus-plus
    thanks, brothers. dakama maara watino :love2:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,154
    11,170
    113
    Forest
    why bunga? කුමක්ද අර්බුදය ?

    C++ is one of the most complex languages to learn. Not beginner friendly at all. You need to know 100% what you are doing with the memory. To read a library and understand it you need to know everything in C++. Then comes the bloody versions of C++ :P

    C is relatively easy to learn but when you start to do something real it becomes super technical real fast.

    Start with highlevel languages like python then slowly move to low level languages. Learning C++ as the first language is not fun at all. You think you know C++ until you start reading libraries and other's professional codes written in C++ :rofl: Then you will be like wtf did I learn for months and wtf is this. When you can read libraries and understand the black magic happening in them (specially the freaking never ending complexity of templates) you can finally say 'yes I know C++ a little' :P Learning C++ is not the same as using it the real world.
     
    Last edited:
    • Love
    Reactions: BinDT