SLITT වලින් අපු එකෙකුට මේ දවස් වල mentor කරනවා බන්.aspaya gahanna epa kiya kiya giyata uba mewath dannawa neda lokka![]()
උගේ වරදක් නැහැ , ඌ ඉක්මනට ඉගන ගන්නවා.
තව ටික දවසකින් ඌ අපිට වඩා පොරවල් වෙනවා. මම ඉතින් එහම කියල පව් වැඩ නම් කරන්නේ නැහැ මචන්, ඌත් එක්ක ජෙල තිබුනත් මම ඔක්කොම කියල දෙනවා.
එත් ඉතින් කියල දෙනකොට තේරෙනවා මු කිසිම C/C++ mini project එකක් හරි assignment එකක් හරි campus එකේ කරලා නැහැ කියල. මේවා නම් එකටම student ලාගේ වැරදි නෙමයි බන් lecture ලා උඩින් පල්ලෙන් කරනවා ඇති, C industry එකේ නැති එකෙක් teach කරලා යනවා ඇති. දැන් මත් එක්ක master එක කරන එකෙක් ඉස්සර SLITT එකේ , උත කිව එක ඇත්ත කියල.
සල්ලි ගෙවලත් එහම තමයි බන්. මම කියන්නේ නැහැ industry level එකට C කියල දෙන්න ඕනේ කියල uni ඇතුලේ, එත් basic syntax ටික , assignment ටිකක්, standard C library එකේ main part ටික cover වෙන විදිහට පව් නැතුව subject cover කරන්න ඕනේ බන්. නැත්තම් පව් එක !
C විශ්වාසයෙන් ඉගන ගන්න වරදින්නේ නැහැ.
https://ocw.mit.edu/courses/6-087-practical-programming-in-c-january-iap-2010/pages/assignments/
මෙන්න මේ දිහා බලලා වත් SLITT එකේ C/C++ කරන lecture කරන කෙනා තමන්ගේ ගන්න පඩියට පව් නැතුව
මහන්සි වෙලා course unit එක හදන්න කියල කියනවා ඉතින්.
නැත්තම් C subject එක දන්නේ නැතුව ඉන්න degree program එකට.
------ Post added on Oct 22, 2022 at 10:22 PM


Then you will be like wtf did I learn for months and wtf is this. When you can read libraries and understand the black magic happening in them (specially the freaking never ending complexity of templates) you can finally say 'yes I know C++ a little'