ගරාජ් වහල Help

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,201
    74,534
    113
    මචන්ලා, මම අපේ ගෙදර පැත්තකට සෙට් කරල ගරාජ් එක ගහන්න යන්නේ. ඒ පැත්තේ ජනේල් තීයනවා. ගරාජ් වහලෙන් එලිය අඩු වෙන එක නවත්තන්න, වහලට දාන්න පුලුවන් transparent/translucent මොනාහරි තියෙනවද?
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අමානෝ නම් දාන්න ඵපා..කණක් අැහිල්ලෙ ඉන්න නෑ..අනික ඔය transparent sheet ලංකාව වගේ රස්නේ රටවලට සෙට් වෙන්නෙ නෑ.අපේ දාල අවුරුදු 2යි crack වගේ ගියා..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ෆයිබර් රැලි තහඩුව තියෙනව. හොඳට එළිය වැටෙනව. වහලෙ ඇවිදින්න බෑ හැබැයි...

    අඩුම අඩි 2.5ක්වත් ඉඩ හිටින්න හරස් බාර් දාල වහළෙ සැකිල්ල ගහන්න වෙනව....
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,665
    113
    127.0.0.1:8080/Kandy
    polycarbonate-roof-sheet-500x500.jpg


    polycarbonate sheet danna. eka eka thickness ekata tiyenawa.

    uv free, 10 years guaranteed

    masekata kalin nam adiyak Rs5000 une (6mm). 7feet palalai
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,665
    113
    127.0.0.1:8080/Kandy
    අමානෝ නම් දාන්න ඵපා..කණක් අැහිල්ලෙ ඉන්න නෑ..අනික ඔය transparent sheet ලංකාව වගේ රස්නේ රටවලට සෙට් වෙන්නෙ නෑ.අපේ දාල අවුරුදු 2යි crack වගේ ගියා..
    polycarbonate 10 years guaranteed
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    Kohenda gatte? Contact details please


    Kohenda gatte? Contact details please
    ------ Post added on Oct 24, 2022 at 3:19 PM
    Shanthi plastic

    Search, they have different branches.

    :yes::yes::yes:

    Me kuhara thiyana ekanam danna epoo.. (meka mama gaththe 7 x 20 ft 18,000 da koheda..)
    f.jpg
    mama aran iwarai. thama hai kare na.
    ------ Post added on Oct 24, 2022 at 3:23 PM