BOC online Banking ?

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,597
    113
    Eye idan ohomi ban
    Wesige puthalata server ekak maintain karaganna be hariyata

    Couldn't connect to server kiyala mata eye idan watenawa ban. App ekenuth be browser ekenuth be
    ------ Post added on Oct 27, 2022 at 7:51 AM
    Smart pay එක වැඩ
    අර මගුල වැඩ නෑ
     
    • Wow
    Reactions: Sandy_Fdo

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    හම්මෝ බන් සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ නෑ , එකෙක් බැංකුවට දුවන් ඇවිත් කිව්වා ඔයාලගේ සිස්ටම් එක වැඩ නෑ , මේ වැස්ස නිසා මාර අවුල් කියලා. සිකුරිටි පොරත් ඒකනේ කියලා 3.00 පහු වෙලා තිබ්බේ ඒත් ඇතුලට ගිහින් සල්ලි ගන්න කිව්වා
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    හම්මෝ බන් සමහර වෙලාවට ලෝඩ් වෙන්නේ නෑ , එකෙක් බැංකුවට දුවන් ඇවිත් කිව්වා ඔයාලගේ සිස්ටම් එක වැඩ නෑ , මේ වැස්ස නිසා මාර අවුල් කියලා. සිකුරිටි පොරත් ඒකනේ කියලා 3.00 පහු වෙලා තිබ්බේ ඒත් ඇතුලට ගිහින් සල්ලි ගන්න කිව්වා
    Ow karima saapayak

    dan hari wage machan
    Dan nam ok wage
    Thank you bro
    ------ Post added on Oct 27, 2022 at 11:41 AM

    hemadama weda na bn, ona unama
    Ow. One weleta Couldn't connect to server
    ------ Post added on Oct 27, 2022 at 11:41 AM

    Oya portal eka mata dirawanne ne.

    Security management patta widiyata UX ekata issues genawa.

    So removed all my accounts from BOC a year back
    Mamath tawa tikak balala ain karanawa ban. Mala wade
    ------ Post added on Oct 27, 2022 at 11:42 AM
     
    • Like
    Reactions: KalyanaMithra001