කර්ම help.

KalyanaMithra001

Well-known member
  • Aug 25, 2018
    630
    1,040
    93
    මට ප්‍රශ්නයක් තියෙනවා දන්නා කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න මම ප්‍රශ්නේ ඇරෙන්න කිසි දෙයක් දන්නේ නෑ.

    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.

    නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද?

    අර 500 වාරයක් බෙලි කැපුම් ලබපු කතාවත් දාන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො

    B ට තීරණය කරන්න පුලුවන් A මරණවද නැද්ද කියන එක. B හරියට බුදු දහමට අනුව ජීවත් වෙන කෙනෙක්නම් A ව නොමරා පවු පුරෝ ගන්නෙ නැතුව ඉන්න පුලුවන්. මැරුවොත් පව වෙනවා.

    A මොනවා කරත් මොකක් හරි විදියකින් උට කර්මය පල දෙනවා. ඒක අපිට නිශ්චිතවම කියන්න බෑ කොහොමද කියලා.
     
    • Like
    Reactions: pasansnoop

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,275
    6,136
    113
    Podi kale matak karapanko.mamathwayk gena idea ekak tibbe ne.eliya kiyala idea ekak tibbe ne.gaha polawa kiyala danne ne.wenasak penuna witarai.etakota hitapanko mae dekakda ekakda.penunanda nattan penuna ekama neda ubath
    Lol Oka balapan.

    Podi yata low frequency sithuwili walin purawa gannawa.
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,275
    6,136
    113
    Making the world by sounds
    Same circle.
    angry circle GIF by aap
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Hodata balapan.uba kawa hari maranawanan maranne pudagalaywada nattan hithe pudagalaya gena tiyena rupeda.etakota ara maruna ekena ubawa aye maranawa kiyanna bene.ube hithama tama ubawa aye maranne.
    ow meka aththa..
    A wisin B wa maruwa kiyala ilaga athmekadi A wa maranna B enne na..
    A marenna puluwan widi onataram thiyenawa.. accident wela, C kiyala kenek athin, ehema nathnam gan wathura wage natural disaster ekakin wenna puluwan..
    oya siddiya A ta paladenne A B wa marana welawe A ge hithe thibuna dweshaye pramanaya anuwai..
    loku tharahakin nam e welawe B wa maranne Ata apayata yanna wenna puluwan..
    ethakota wena kenek athin nemei lava wala gilila hari katu anila hari thamai A marenne
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113

    මට ප්‍රශ්නයක් තියෙනවා දන්නා කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න මම ප්‍රශ්නේ ඇරෙන්න කිසි දෙයක් දන්නේ නෑ.

    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.

    නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද?

    අර 500 වාරයක් බෙලි කැපුම් ලබපු කතාවත් දාන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො
    A කලින් ජීවිතයකදි කෙනෙකුට පිහියෙන් ඇනලා මරලා තියෙනවා.

    පළමු අවස්ථාව...
    A සහ B අතර බහින්බස් වීමක් සිදු වෙනවා. B පිහියක් අරං ඇවිත් Aට අනිනවා.

    දෙවන අවස්ථාව...
    A සහ C අතර බහින්බස් වීමක් සිදු වෙනවා. (C කියන්නෙ දිවිහිමියෙන් පංච ශීලය රකින කෙනෙක්)
    C ගෙ අතේ පිහියක් තිබුණත් එයා Aට හානියක් කරන්නෑ.
    A ගෙ කර්ම විපාකය වෙන විදිහකින් (වෙන කෙනෙක් අතින් හෝ වෙනත් ක්‍රමයකින්) ලැබෙයි.

    * අපි ඔතනදි C වගේ වුණා නම් අනුන්ගෙ කර්ම වලට කර ගහන්න වෙන්නෙ නෑ.

    500 වාරයක් බෙලි කැපුම් ලබපු එකත් එහෙම තමයි. සිල්වත් කෙනෙක් අතින් නෙවේනෙ මැරුම් කන්නෙ.

    * අඩු වයසෙන් මැරෙන්න කර්මයක් කරපු කෙනෙක් අපි එක්ක බහින්බස් වීමකට එනවා. එයාගෙ ආයුෂ අද තමයි ඉවර වෙන්නෙ. අපි දිවිහිමියෙන් සිල් රකිනවා නම් එතනදි අපි බේරිලා. (බේරෙනවා කිව්වෙ අපි එතනදි අලුත් කර්මයක් රැස් කරගන්නෑ)
    ------ Post added on Oct 29, 2022 at 1:39 AM
     
    Last edited:
    • Like
    Reactions: pasansnoop

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,048
    2,369
    113
    22
    Thank you so much ❤️

    A කලින් ජීවිතයකදි කෙනෙකුට පිහියෙන් ඇනලා මරලා තියෙනවා.

    පළමු අවස්ථාව...
    A සහ B අතර බහින්බස් වීමක් සිදු වෙනවා. B පිහියක් අරං ඇවිත් Aට අනිනවා.

    දෙවන අවස්ථාව...
    A සහ C අතර බහින්බස් වීමක් සිදු වෙනවා. (C කියන්නෙ දිවිහිමියෙන් පංච ශීලය රකින කෙනෙක්)
    C ගෙ අතේ පිහියක් තිබුණත් එයා Aට හානියක් කරන්නෑ.
    A ගෙ කර්ම විපාකය වෙන විදිහකින් (වෙන කෙනෙක් අතින් හෝ වෙනත් ක්‍රමයකින්) ලැබෙයි.

    * අපි ඔතනදි C වගේ වුණා නම් අනුන්ගෙ කර්ම වලට කර ගහන්න වෙන්නෙ නෑ.

    500 වාරයක් බෙලි කැපුම් ලබපු එකත් එහෙම තමයි. සිල්වත් කෙනෙක් අතින් නෙවේනෙ මැරුම් කන්නෙ.

    * අඩු වයසෙන් මැරෙන්න කර්මයක් කරපු කෙනෙක් අපි එක්ක බහින්බස් වීමකට එනවා. එයාගෙ ආයුෂ අද තමයි ඉවර වෙන්නෙ. අපි දිවිහිමියෙන් සිල් රකිනවා නම් එතනදි අපි බේරිලා. (බේරෙනවා කිව්වෙ අපි එතනදි අලුත් කර්මයක් රැස් කරගන්නෑ)
    ------ Post added on Oct 29, 2022 at 1:39 AM
    K
     
    • Like
    Reactions: S_M_S