කර්ම help.

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,045
    2,367
    113
    22
    මට ප්‍රශ්නයක් තියෙනවා දන්නා කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න මම ප්‍රශ්නේ ඇරෙන්න කිසි දෙයක් දන්නේ නෑ.

    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.

    නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද?

    අර 500 වාරයක් බෙලි කැපුම් ලබපු කතාවත් දාන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    Kawruwath kawawath maranne ne.tamange hitha tama okoma karanne.taman maranne tamata upadana wetcha rupayak.etakota tamange hithama aye eka labadenawa.tamanma film ekak hadagena tamanma ragapanawa wage wedak wenne
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.
    ok there are 2 scenarios

    A == ගෑනි
    B == මිනිහා

    ගෑනි මිනිහව මරනවා, මිනිහා ඊළග ආත්මේ ගෑනිව මරනවා නම් ඒක ජන්මාන්තරගත වෛරයක්නේ,
    අර කතාවක් තියෙන්නේ මූසල ගෑනියෙක් අම්මා කෙනෙක්ට මොකක්දෝ කරලා අවුරුදු ගාණක් ළමයි මරාගත්ත එකක්

    A == ගෑනි
    B == මිනිහා
    C == හිගන්නෙක්

    ඔන්න අර ගෑනි පුරුදු විදියටම මිනිහව මරනවා
    ඊටපස්සේ ඒ ගෑනිව කොහෙවත් යන අනාත හිගන්නෙක් මරනවා
    ඌ බන් බලෙන් පුක දෙන්න ඇවිල්ලනේ, අනිවා පව් සිද්ධ වෙනවා
     
    • Like
    Reactions: ChamodhK

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    Hodata balapan.uba kawa hari maranawanan maranne pudagalaywada nattan hithe pudagalaya gena tiyena rupeda.etakota ara maruna ekena ubawa aye maranawa kiyanna bene.ube hithama tama ubawa aye maranne.
     
    ඒත් අයියෙ හිගන්න A ව මරුවේ A ගේ කර්මය ඵල දීමක් හැටියට නෙමේ නේද ඒක අලුත් එකක් වෙන්න ඕනේ නේද

    Hodata balapan.uba kawa hari maranawanan maranne pudagalaywada nattan hithe pudagalaya gena tiyena rupeda.etakota ara maruna ekena ubawa aye maranawa kiyanna bene.ube hithama tama ubawa aye maranne.
    මට තේරුනේ නැහැනේ වැඩි විස්තරයක් තියෙන තැනක් කියන්නකෝ
    ------ Post added on Oct 28, 2022 at 8:42 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    ඒත් අයියෙ හිගන්න A ව මරුවේ A ගේ කර්මය ඵල දීමක් හැටියට නෙමේ නේද ඒක අලුත් එකක් වෙන්න ඕනේ නේද

    මට තේරුනේ නැහැනේ වැඩි විස්තරයක් තියෙන තැනක් කියන්නකෝ
    ------ Post added on Oct 28, 2022 at 8:42 PM
    Dan hitapanko uba kellekwa maranawa tarahin.etakota kellada marune nattan ube hithe kella gena tibba rupeda.kellage ammata duwa marila ubata gf merila.etakota marune kauda attama.marune upadana rupe
     
    • Wow
    Reactions: ChamodhK

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,045
    2,367
    113
    22
    Dan hitapanko uba kellekwa maranawa tarahin.etakota kellada marune nattan ube hithe kella gena tibba rupeda.kellage ammata duwa marila ubata gf merila.etakota marune kauda attama.marune upadana rupe
    හරි ඒක තේරුණා එතකොට මන් අහපු ප්‍රශ්නේ ට මේක අදාල වෙන හැටිත් කියන්න පුලුවන්ද
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    හරි ඒක තේරුණා එතකොට මන් අහපු ප්‍රශ්නේ ට මේක අදාල වෙන හැටිත් කියන්න පුලුවන්ද
    Etakota A ma B wa maranna aye enawa kiyanna bene.ena widiya hitagannawath be.ekama pudgalyek enne ne.
     
    • Like
    Reactions: ChamodhK

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    වෛරයෙන් වයිරය නොසංසිදේ.... පුත දීඝායු ළඟ නොබලන්න දුර බලන්න...

    මේක ගැඹුරු තේරුමක් තියෙන දෙයක් හොදට කල්පනා කරන්න...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,777
    165,453
    113
    එකමත් එක රටක
    මේක නේද උබ අහන්නේ ??

    ඉතින් ඒක නේ. ඔය කියන විදියට හරකා ගිනි ගත්තේ උගේ කර්මය පල දෙන්න.
    ඔය කර්මය , හරි වැරැද්ද , දඩුවම තීරණය කරන සාධකය මොකක් උනත් ඒක තමයි තීරණය කරන්නේ හරකා ගිනි අරගෙන මැරෙනවා කියලා.
    ඒකට එතැනදී තෝරාගන්නවා මිනිහව. ඌට කියල හරකට පෙර කල කර්මෙට දඩුවමක් දෙනවා.
    ඉතින් ඒ මිනිහා මොනව කරන්නද ???? ඌ ව ගත්තේ හරකට දඩුවම් දෙන්න නේ. 🥴
    එහෙම කරල ඌට ඒකට තව දඩුවමක් දෙනවා.

    ඒක හරියට මිනිස්සුන්ව එල්ලලා මරන්න අලුගොසුවෙක් ට රස්සාව දීලා, ඌ ඒක කරාම මිනිමැරුම් චෝදනාවට අලුගෝසුව වත් එල්ලනවා වගේ වැඩක්. .. ඒ අලුගොසුවාව මරන්න තොර ගන්න අලුගෝසුව ටත් මිනි මැරුම් චෝදනා දානව 🤭

    ඔය උඩ කපුටා ගැන අහපු අයට අතීත කතාව කිව්වම , හරකාට එහෙම උනේ ඇයි කියලා අහන්න අමතක වෙලාද ??
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    Oya karma scene eka hariyata understand karanna athma sankalpya ayn karanna one.nattan hitenne ekama pudagalyek aye aye digatama enawa kiyala.ada ekekwa maruwama uma aye enawa mawa maranna kiyala hitenawa.ehema wenne ne.ita wada godak complicated.uba ada kurullek aruwoth kakula gadolaka happila thuwala wenawa.e wage patta complicated return eka ena widiya.kurulla ubawa maranna aye enawa kiyanna be.kurulla gadolak wela awa kiyannath be
     
    • Like
    Reactions: ChamodhK

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,081
    24,068
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද. Wenawa

    නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද? eka katawath kiyanna ba. mehema meyata karmaya vipakayata eyi kiyala.
     
    • Like
    Reactions: ChamodhK

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කවුරුවත් කවුරුවත් මරන්නේ නෑ ආත්මය මාරු කරනවා විතරයි :confused:
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    මට ප්‍රශ්නයක් තියෙනවා දන්නා කෙනෙක් ඉන්නවනම් උත්තරයක් දෙන්න මම ප්‍රශ්නේ ඇරෙන්න කිසි දෙයක් දන්නේ නෑ.

    ඔන්න මිනිහෙක්(A) ඉන්නවා ඌ පෙර භවයකදී මිනිහෙක්ව මරනවා. එතකොට එයාට ඒක පල දෙන්න මේ භාවයේ දී තව මිනිහෙක් (B) A ව මරනවා. එතකොට අහක හිටපු B ට අර A හින්දා පවු සිද්ධ වෙනවද.

    නැත්තං A ට මේ භාව්‍යෙදි පල දෙන්න සිද්ද වෙන්නේ අනතුරකින්, වගේ එකකින් මැරෙන්නේ ද?

    අර 500 වාරයක් බෙලි කැපුම් ලබපු කතාවත් දාන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්නකො
    LOL ochchr oy trm prshna tynwm, ethiest unanm iwrne, agmk wge deyk nisa ub amtrw klyk waya karala dewl hithn ynne ai bng.... ethanama ubata awlk tiyenw kiyala teren nadda?
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,247
    21,108
    113
    ඔතන පලවෙනි සිද්දිය උන්ගෙ පලවෙනිම භවය කියල හිතපන්. එතකොට එකෙක්ටවත් පෙර කර්ම නෑ. A, B ව මරනවා. ඒක අලුත් සිතිවිල්ලක් එක්ක A කරගන්න පවක්. ඊලග භවයෙදී B ඇතින් A මැරුම් කන්නෙ පෙර භවයෙ කර්මයට එතකොට B එතන නව කර්මයක් කරගන්නවා.
    කොහොම උනත් ඕක හෙන ගැබුරු විශයක් ඒකයි කර්ම විශය බුද්ධ විශයක් කියන්නෙ. අපේ සාමාන්‍ය මනසට තෙරුම් ගන්න බෑ කල්පනා කලොත් පිස්සු වැටෙනවා.
     
    • Like
    Reactions: Amith0424

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,769
    66,967
    113
    Ubath mohothen mohotha wenas wenawa.etakota ada marapu ubata heta return awa kiyanne kohomada.ada idapu uba newene heta inne.ubata awa kiyala hitan idapu eka witarai wela tiyenne.oka terum gatta dawase idan karma ahosiy
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,257
    6,118
    113
    Karma gana hithala wadak na.
    FB-IMG-1666970856024.jpg
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,045
    2,367
    113
    22
    LOL ochchr oy trm prshna tynwm, ethiest unanm iwrne, agmk wge deyk nisa ub amtrw klyk waya karala dewl hithn ynne ai bng.... ethanama ubata awlk tiyenw kiyala teren nadda?
    මට හම්බුන athiest ල ඔක්කොම විද්‍යාව අදහන අය. මට එහෙම වෙන්න ඕනේ නෑ කියලා හිතුනේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉගෙන ගත්ත දවසේ

    Karma gana hithala wadak na.
    FB-IMG-1666970856024.jpg
    ලෝක චින්තාව කියන්නේ මොකද්ද
    ------ Post added on Oct 28, 2022 at 9:25 PM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    මට හම්බුන athiest ල ඔක්කොම විද්‍යාව අදහන අය. මට එහෙම වෙන්න ඕනේ නෑ කියලා හිතුනේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය ඉගෙන ගත්ත දවසේ
    padarthya ha wikiirany thama kre na hks, ethiest kiyl widywm hdhn on nane, mt hithen wdyt bng , be agnostic, anith eka science aluth data ekka nitrm update wenwne, lankawe AL syllbs gana hithala oya wage theernyk ganna epa looool