proud to be sri lankan.. welcome to sri lanka.. sri lanka is beautiful ගගා comment section එකේ හමිනෙන උන්ගේ reach එක ගන්න එන්නේ
ඔව් කොහොමහරි dollar එනවනම් එච්චරයිබනින්නත් බෑ හැබැයි මම දැක්කා එක youtuber කෙනෙක් ලංකාවට එනකොට උගේ subs තිබ්බේ 2k වගේ මෙහෙ tour එක ඉවර වෙනකොට 12k වගේ වෙලා ඌ ඒකට thank කරලා තිබ්බා.
හැම එකාටම එහෙමයි බං, සබි 1000 - 2000 තියෙන එවුන් 10 ගුණයක් වැඩිකරගෙන යන්නෙ මෙහෙන් යද්දි..බනින්නත් බෑ හැබැයි මම දැක්කා එක youtuber කෙනෙක් ලංකාවට එනකොට උගේ subs තිබ්බේ 2k වගේ මෙහෙ tour එක ඉවර වෙනකොට 12k වගේ වෙලා ඌ ඒකට thank කරලා තිබ්බා.
සමහර එවුං බොරුවට හොඳ කියන්නෙ කියලා පේනවා.. එකෙක් මෙලෝ රහක් නැති කිරිබත් කුට්ටියක් අමුවෙං ගිලලා රඟපෑවා ඌ ලෝකෙන් ම කාපු රසම කෑම කෑවා වගේ..un hithan inne mehe kanna nathuwa marena level eke minissu innawa kiyala bn. godak un awilla kiyanne media wishwasa karanna epa SL walata enna kiyala.
Dan balenewaa oi…aluth ewa suggest wenewa balena hinda..උඹ ඕවා බලනව ද?
Accurate about thumbnail but a bit harshmisleading title, thumbnail with clivage,higana backpacker channel detected
gobba datacard singalu will make them famous
සමහර එවුං බොරුවට හොඳ කියන්නෙ කියලා පේනවා.. එකෙක් මෙලෝ රහක් නැති කිරිබත් කුට්ටියක් අමුවෙං ගිලලා රඟපෑවා ඌ ලෝකෙන් ම කාපු රසම කෑම කෑවා වගේ..![]()
------ Post added on Oct 31, 2022 at 2:46 PM
Namuth kickstart ekak ganna hondai..early traction…level ekekata awahama views maintain wenewa algo eken.lankawata awama sub wenawa, lankawen yanakota unsub wenawa. echcharai
Yes, nothing to complain.kohoma hari kamak naha euro tikak dollar tikak labenawanam![]()
ඕකුන් ලොකුවට වියදම් කරන්නෙත් නෑ. වඩේ එකයි ප්ලේන්ටියයි බොන මිනිත්තු 30 වීඩියෝ එකක් දාලා උන් ඒකෙන් හම්බකරන සීන් එකක්නෙ තියෙන්නෙ.kohoma hari kamak naha euro tikak dollar tikak labenawanam![]()
Coco girl + Coco boyPakayala hotels book karanawa windayen windiya.room yannath ne mae pakayala hinda