Munnan maha waatheyak dan 🤣👌

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,822
    1
    9,715
    113
    colombo
    proud to be sri lankan.. welcome to sri lanka.. sri lanka is beautiful ගගා comment section එකේ හමිනෙන උන්ගේ reach එක ගන්න එන්නේ

    බනින්නත් බෑ හැබැයි මම දැක්කා එක youtuber කෙනෙක් ලංකාවට එනකොට උගේ subs තිබ්බේ 2k වගේ මෙහෙ tour එක ඉවර වෙනකොට 12k වගේ වෙලා ඌ ඒකට thank කරලා තිබ්බා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,005
    113
    උඩරට
    බනින්නත් බෑ හැබැයි මම දැක්කා එක youtuber කෙනෙක් ලංකාවට එනකොට උගේ subs තිබ්බේ 2k වගේ මෙහෙ tour එක ඉවර වෙනකොට 12k වගේ වෙලා ඌ ඒකට thank කරලා තිබ්බා.
    ඔව් කොහොමහරි dollar එනවනම් එච්චරයි 🥴
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,052
    153,221
    113
    view
     
    • Haha
    Reactions: dayt0na

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    un hithan inne mehe kanna nathuwa marena level eke minissu innawa kiyala bn. godak un awilla kiyanne media wishwasa karanna epa SL walata enna kiyala.
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    බනින්නත් බෑ හැබැයි මම දැක්කා එක youtuber කෙනෙක් ලංකාවට එනකොට උගේ subs තිබ්බේ 2k වගේ මෙහෙ tour එක ඉවර වෙනකොට 12k වගේ වෙලා ඌ ඒකට thank කරලා තිබ්බා.
    හැම එකාටම එහෙමයි බං, සබි 1000 - 2000 තියෙන එවුන් 10 ගුණයක් වැඩිකරගෙන යන්නෙ මෙහෙන් යද්දි..

    ගොඩක් එවුං පකිස්තානෙ ගිහිං kickstart කරගෙන මෙහෙට එන්නෙ..

    අර දාවුදයා උගෙ අන්තිම රට හැටියට මෙහෙට ආවෙ, Youtube එපා වෙලා, මෙහදි චාන්ස් එක වැදුනා යද්දි ගියෙ ජාතික වීරයෙක් වෙලා..

    un hithan inne mehe kanna nathuwa marena level eke minissu innawa kiyala bn. godak un awilla kiyanne media wishwasa karanna epa SL walata enna kiyala.
    සමහර එවුං බොරුවට හොඳ කියන්නෙ කියලා පේනවා.. එකෙක් මෙලෝ රහක් නැති කිරිබත් කුට්ටියක් අමුවෙං ගිලලා රඟපෑවා ඌ ලෝකෙන් ම කාපු රසම කෑම කෑවා වගේ.. 😂 😂
    ------ Post added on Oct 31, 2022 at 2:46 PM
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    ගෙඩි එලියෙ දාගෙන කෑම උයන නාකි ඔසියෙක්ගෙ ඇඟේ එල්ලිලා ඉන්න තයි බඩ්ඩක් ඉන්නව චැනල් එකක් කරන.. ඔන්න ඒකිත් ඇවිත්... අපේ අයියල නග්ගල ගනී හොඳම එකෙන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,056
    28,987
    113
    උඹ ඕවා බලනව ද?
    Dan balenewaa oi…aluth ewa suggest wenewa balena hinda..

    Ara sangeeth vlogs ekatath addict wela 🤣

    misleading title, thumbnail with clivage,higana backpacker channel detected
    gobba datacard singalu will make them famous
    Accurate about thumbnail but a bit harsh 😅
    ------ Post added on Oct 31, 2022 at 2:54 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,056
    28,987
    113

    සමහර එවුං බොරුවට හොඳ කියන්නෙ කියලා පේනවා.. එකෙක් මෙලෝ රහක් නැති කිරිබත් කුට්ටියක් අමුවෙං ගිලලා රඟපෑවා ඌ ලෝකෙන් ම කාපු රසම කෑම කෑවා වගේ.. 😂 😂
    ------ Post added on Oct 31, 2022 at 2:46 PM
    🤣🤣
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,056
    28,987
    113
    lankawata awama sub wenawa, lankawen yanakota unsub wenawa. echcharai
    Namuth kickstart ekak ganna hondai..early traction…level ekekata awahama views maintain wenewa algo eken.

    Ara romanian couple ekak awilla scene ekak kerela giye..unta monewa unada danne na..search kerela balanna one..

    kohoma hari kamak naha euro tikak dollar tikak labenawanam :lol:
    Yes, nothing to complain.
    ------ Post added on Oct 31, 2022 at 2:58 PM
     
    • Like
    Reactions: Draco Malfoy

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,931
    113
    kohoma hari kamak naha euro tikak dollar tikak labenawanam :lol:
    ඕකුන් ලොකුවට වියදම් කරන්නෙත් නෑ. වඩේ එකයි ප්ලේන්ටියයි බොන මිනිත්තු 30 වීඩියෝ එකක් දාලා උන් ඒකෙන් හම්බකරන සීන් එකක්නෙ තියෙන්නෙ.