බලපන් අඩ අඩ පොඩි උන් මහණ කරන හැටි 😪 මුන්ට පිස්සු ද

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන‍ේ ග‍ොන් මූසලය‍ෝ ත‍ොට මංඥංද ? මම ත‍ොට භාෂාව හසුරවන විදිහ කිව්ව‍ේ කුණුහරප කියන එකක් න‍ෙව‍ෙයි මීහරක‍ෝ . බෞද්ධය‍ෝ ගරුකරලා කතා කරන පුද්ගලයන්ට උඹ කතා කරන විදිහ . බ‍ෞද්ධය‍ෙක් කවදාවත් රහතන් වහන්ස‍ේලාට නම කියලා ඕක ම‍ේකා විදිහට කතා කරනවාද ?
    වතුරෙ හැදෙන ඒව තරoගලු බන් ඔයිට වඩා කියල වැඩක් නැ🤣🤣
     
    • Haha
    Reactions: neo7x

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    බ‍ෞද්ධය‍ෙක් කවදාවත් රහතන් වහන්ස‍ේලාට නම කියලා ඕක ම‍ේකා විදිහට කතා කරනවාද ?
    භක්ති වන්තයා එහෙම කරන්නේ නැ උබල වගේ. අනිත් ආගම් වලත් එකයි. දැන් මම මෙතන බුදුදහමේ එන අයට තමයි අඩුවෙන්ම එහම කතා කරල තියෙන්නේ.
    නැත්නම් මරියා, දෙයියා, කාදිනලා වගේ ඔය උඩ ඕන තරම් කියල තියෙන්නේ. බුදු දහම ගැන කියද්දී මම එහෙම කියල නෑ ..
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඔය ළමයින්ග‍ේ පැත්ත‍ෙන් හිතනවා කියන කතාවට අනුව දැන් ඖෂධ පරීක්ෂා කරන්න ක‍ොච්චර සත්තු ය‍ොදාගන්නවාද ? උඹට අනුව ඕක සාධාරනද ?
    ඕකට උත්තරයක් දීපන් පල්ලි ම‍ොල‍ෙන් .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පිස්සුද මිනිහෝ..
    එහෙනම් මම කියනව නේ හින්දු ඇර කියල.
    කතෝලික උන්ගේ කර්ම කතාවක් මම අහල නෑ . තියනවද දන්නේ නෑ .

    හින්දු ඇතුළු ඉන්දියාවේ ආගම් වල නම් තියනව කියලා දන්නවා. ඒකයි බුද්දාගම ඇර කියලා සිංහලෙන් කිව්වේ. තොට කියවල දෙයක් තේරුම්ගන්න බැරි පොන්නයෙක් කියලා මට කරන්න දෙයක් නෑ .
    අනේ නිකන් පලයන් පකෝ පච උනාට පස්සෙ බොරු නොකිය.
    1 තෝ 550ජාතකේ ගැන කියල පච උනා
    2 කතෝලිකේ කර්මයක් ගාන්ඩ ඇවිල්ල පච උනා
    3 වතුරෙ තරoග ගැන කියල ආයෙ පච උනා

    උබ o/l ෆේල් පොන්නයෙක් බන්, උබලට මොන බුද්දාගමනද 🤣🤣🤣🤣🤣

    භක්ති වන්තයා එහෙම කරන්නේ නැ උබල වගේ. අනිත් ආගම් වලත් එකයි. දැන් මම මෙතන බුදුදහමේ එන අයට තමයි අඩුවෙන්ම එහම කතා කරල තියෙන්නේ.
    නැත්නම් මරියා, දෙයියා, කාදිනලා වගේ ඔය උඩ ඕන තරම් කියල තියෙන්නේ. බුදු දහම ගැන කියද්දී මම එහෙම කියල නෑ ..
    උබේ ආගම නෙමේ නම් අහවල් හුත්තටද ඒවට රිදෝ ගන්නෙ???ඈ බොල මරියට මම හිකුව කීවත් තොට අදාල නැනෙ තොගෙ ආගම නෙමිනෙ🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 31, 2022 at 11:39 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    වතුරෙ හැදෙන ඒව තරoගලු බන් ඔයිට වඩා කියල වැඩක් නැ🤣🤣
    තෝ ජල තරංග කියලා ජාතියක් අහල තියනවද ?? :lol:
    තීරයක් තරංග වලට අයිති වෙන්නේ .

    තෝ ඉතින් හරකා නේ . තොට ඕවා තේරෙන්නේ නෑ . මයින ගැන මොනවහරි කියවගෙන ඉදපන් නිකන බයිටක් නොවී.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    භක්ති වන්තයා එහෙම කරන්නේ නැ උබල වගේ. අනිත් ආගම් වලත් එකයි. දැන් මම මෙතන බුදුදහමේ එන අයට තමයි අඩුවෙන්ම එහම කතා කරල තියෙන්නේ.
    නැත්නම් මරියා, දෙයියා, කාදිනලා වගේ ඔය උඩ ඕන තරම් කියල තියෙන්නේ. බුදු දහම ගැන කියද්දී මම එහෙම කියල නෑ ..
    භක්තිය න‍ෙව‍ෙයි අඩුම තරම‍ේ පන්සිල් ගත්ත එක‍ෙක්වත් ඔහම කියන්නෑ . සංඝරත්නය‍ේ මුදුන තමයි සැරියුත් මුගලන් රහතුන් වහන්ස‍ේලා .. ක‍ොච්චර හැංගුවත් ත‍ෙමිචච බල්ලග‍ේ ගද වට‍ේටම දැන‍ෙනවා බන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකට උත්තරයක් දීපන් පල්ලි ම‍ොල‍ෙන් .
    සත්තු කමක් නැ දෙයිය කාපන් කියල තියෙනවලුනෙ මරාගෙන🤣🤣🤣🤣🤣
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    නයි අරින්න ඕන නෑ .
    කෙලින්ම කියපන් උබ අර මට හිත දියණු කරනගන්න කියලා දෙන භාවනාව උබ කරල හිත දියණු වෙලාද ඉන්නේ සාමාන්‍ය මනුසසයෙක් ට වැඩ අමුතු දේවල් තේරෙන්න??
    පොඩි දෙයක් මචන් තියෙන්නෙ. අපේ උදව්වට දෙයක් කියන කෙනා නයා අල්ලලා මේන් නයා කියලා ගෙනත් පෙන්නන්නෙ නෑ. අපි තමයි හොයාගෙන මරණව නම් මරන්නෙ. අල්ලනව නම් අල්ලලා කොහේ හරි කැලේකට ගිහින් දාන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    ඔව්.. වතුරේ හැදෙන ඒවා නේ ?
    ------ Post added on Oct 31, 2022 at 11:32 PM
    ඉස්සර ඒවට රැලි කිව්ව දැන් උබට අනුව තරන්ග කියනව ඉස්සරහට මොක කියයිද අපි දන්නෙනෑ.
    විද්‍යාවට අනුව නන් තරංග කිව්වම වෙනම දේවල් ටිකක් විග්‍රහ වෙනව. පේනවනෙ ඉන්න මිනිස්සුන්ගෙ දැනුමට සාපේක්ශව තමා දේවල් විග්‍රහ වෙන්නෙ.

    අපි ලග ඒ දැනුම නැති උනා කියල ඒ දේ වෙනස් උනේ නෑ උන එකම දේ අපි ඒක දුන්න අර්ත වෙනස් වෙච්ච එක.

    ඕකම තමා ඉතින් නිවනටත් වෙලා තියෙන්නෙ. බුද්ධ දර්මය දන්න අය එක විදියකටත් නොදන්න අය ඒක කතාවක් විදියටත් විග්‍රහ කරනව.

    ඒ නිසා ඒ කාලෙ මිනිස්සු ලග තියෙන්න ඇති නිවන් ගිය කෙනෙක් අදුරගන්න ව්දිය.
    දැන් එක ඉගෙන ගන්නව නන් ත්‍රිපිටකය අඩ්‍යනය කරල මුල ඉදලම විදියට හොයාගන්න වෙනව.

    අනික බුද්ධාගම ප්‍රත්‍යක්ෂ වෙන්නෙ ඕනි දෙයක් මිසක් කෙනෙක් කිව්ව නිසා පිලිගන්න ඕනි දෙයක් නෙවෙයි

    තමන්ගෙ ඇහට පේනෙන් නෑ කියල පිලිගන්නෙ නැත්තන් අපි දැනට පිලි අරගෙන ඉන්න ගොඩක් ඒව පිලිගන්න වෙන්නෙ නෑ. ලෝකෙ පැතලි කියල පිලිගන්න අයත් ඔය විදියට තමා ඒක එහෙම වෙනව කියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    ඔය ළමයින්ග‍ේ පැත්ත‍ෙන් හිතනවා කියන කතාවට අනුව දැන් ඖෂධ පරීක්ෂා කරන්න ක‍ොච්චර සත්තු ය‍ොදාගන්නවාද ? උඹට අනුව ඕක සාධාරනද ?
    කවුද කිව්වේ හරි කියලා ?
    අනිත් උන්ට හානියක් වන ඕන දෙයක් වැරදි...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තෝ ජල තරංග කියලා ජාතියක් අහල තියනවද ?? :lol:
    තීරයක් තරංග වලට අයිති වෙන්නේ .

    තෝ ඉතින් හරකා නේ . තොට ඕවා තේරෙන්නේ නෑ . මයින ගැන මොනවහරි කියවගෙන ඉදපන් නිකන බයිටක් නොවී.
    ගූගල් සර්ච් කරයි ,නොදකින් පොන්නය දන්නව පෙන්නන්ඩ ගිහින් ඉල්ලන් කෑවෙ, යකෝ ඔහොම ගූ වෙන්ඩ එපා දන්නෙ දේ කතා කරපන් නොදන්න මගුල් දන්නෙ නැ කියපන්, බොරුවෙන් ජිවත් වෙන්ඩ එපා ඇත්තෙන් ජිවත් වෙයන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    පොඩි දෙයක් මචන් තියෙන්නෙ. අපේ උදව්වට දෙයක් කියන කෙනා නයා අල්ලලා මේන් නයා කියලා ගෙනත් පෙන්නන්නෙ නෑ. අපි තමයි හොයාගෙන මරණව නම් මරන්නෙ. අල්ලනව නම් අල්ලලා කොහේ හරි කැලේකට ගිහින් දාන්නෙ.
    හරි ඉතින්. ඌ නයා අඩුම ගානේ දැක්ක නේ.
    උබ එහෙම නෙවෙයි නේ .
    උබ කතාවක් අහල තියනව හිත දියණු කරන එක ගැන. උබ ඒක වෙන එකෙක්ට කියනව. උබ හිත දියණු කරපු කෙනෙක් දැකලවත් , එහෙම කෙනෙක් උබට කියපු දෙයෙක් වත් නෙවයි නේ..

    නයාගේ කතාව ඊට වඩා විශ්වාස කරන්න පුලුවන්.

    ගූගල් සර්ච් කරයි ,නොදකින් පොන්නය දන්නව පෙන්නන්ඩ ගිහින් ඉල්ලන් කෑවෙ, යකෝ ඔහොම ගූ වෙන්ඩ එපා දන්නෙ දේ කතා කරපන් නොදන්න මගුල් දන්නෙ නැ කියපන්, බොරුවෙන් ජිවත් වෙන්ඩ එපා ඇත්තෙන් ජිවත් වෙයන්

    හෙළයා ඒ ප්‍රශ්නේ ඇහුවේ ඇයි , ඌ බලාපොරොත්තු වෙන උත්තරේ මොකක්ද , ඌ ඊළගට අහන්නේ මොකද්ද කියලා මම දන්නවා යකෝ .
    ඒකයි මුලින්ම ජල තරංග ගැන කිව්වේ. තොට ඕවා තේරෙන්නේ නෑ හරක.
    ------ Post added on Oct 31, 2022 at 11:44 PM
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කවුද කිව්වේ හරි කියලා ?
    අනිත් උන්ට හානියක් වන ඕන දෙයක් වැරදි...
    දැන් එතක‍ොට උඹ ඒක‍ෙන් ලැබ‍ෙන ප්‍රතිඵලය ප්‍රතික්ෂ‍ේප කරනවාද ? උඹ බටහිර ඖෂධ , වෛද්‍ය උපකරන භාවිතා කරන්න‍ේ නැද්ද ?
     
    • Haha
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හරි ඉතින්. ඌ නයා අඩුම ගානේ දැක්ක නේ.
    උබ එහෙම නෙවෙයි නේ .
    උබ කතාවක් අහල තියනව හිත දියණු කරන එක ගැන. උබ ඒක වෙන එකෙක්ට කියනව. උබ හිත දියණු කරපු කෙනෙක් දැකලවත් , එහෙම කෙනෙක් උබට කියපු දෙයෙක් වත් නෙවයි නේ..

    නයාගේ කතාව ඊට වඩා විශ්වාස කරන්න පුලුවන්.
    මම කවදාවත් මම දැක්කා වගේ කියලා නෑ. මම තව කෙනෙකුට කියන්නෙ කියන්නෙ මුල් කෙනා මෙහෙම එකක් කියලා තියෙනවා කියලයි. නොදැක්ක පලියට බැහැර කරන්නත් බෑ කියන එකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    ඉස්සර ඒවට රැලි කිව්ව දැන් උබට අනුව තරන්ග කියනව ඉස්සරහට මොක කියයිද අපි දන්නෙනෑ.
    විද්‍යාවට අනුව නන් තරංග කිව්වම වෙනම දේවල් ටිකක් විග්‍රහ වෙනව. පේනවනෙ ඉන්න මිනිස්සුන්ගෙ දැනුමට සාපේක්ශව තමා දේවල් විග්‍රහ වෙන්නෙ.
    නෑ ඒවාට කියන්නෙත් තරංග තමයි. waves .
    ඒවත් ඔය අනිත් තරංග වගේ ශක්ති සම්ප්‍රේෂණ කරන විදියක්.

    දැන් එතක‍ොට උඹ ඒක‍ෙන් ලැබ‍ෙන ප්‍රතිඵලය ප්‍රතික්ෂ‍ේප කරනවාද ? උඹ බටහිර ඖෂධ , වෛද්‍ය උපකරන භාවිතා කරන්න‍ේ නැද්ද ?
    ඔය උබ කියන සිද්දි දෙකක්. වෙන උන්ට කරදර වෙන ඒවා වරදී. මම කියන්න ඕන නෑ .
    ප්‍රයෝගික ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දෙයක් පාවිච්චි කරනවා .

    කිසි ස්ම්න්බන්දයක් නෑ .
    ------ Post added on Oct 31, 2022 at 11:49 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    හරි ඉතින්. ඌ නයා අඩුම ගානේ දැක්ක නේ.
    උබ එහෙම නෙවෙයි නේ .
    උබ කතාවක් අහල තියනව හිත දියණු කරන එක ගැන. උබ ඒක වෙන එකෙක්ට කියනව. උබ හිත දියණු කරපු කෙනෙක් දැකලවත් , එහෙම කෙනෙක් උබට කියපු දෙයෙක් වත් නෙවයි නේ..

    නයාගේ කතාව ඊට වඩා විශ්වාස කරන්න පුලුවන්.
    ඒව ප්‍රශ්න නෙමේ කබර ගොයා තලගොයා කරගන්ඩ යන්නෙ පොඩි වෙලාවයි🤣🤣🤣🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,702
    113
    නෑ ඒවාට කියන්නෙත් තරංග තමයි. waves .
    ඒවත් ඔය අනිත් තරංග වගේ ශක්ති සම්ප්‍රේෂණ කරන විදියක්.
    කියන්නෙ තරන්ග උනාට එක්ස්ප්ලෙන් වෙන්නෙ දැනුමට සාපේක්ෂව. උබට වතුර රැලි යනව පෙන්නල ආලොකය තරන්ගයක් කියල ඔප්පු කරන්න පුලුවන්ද?

    අනික ශක්තිය කියන්නෙ තරන්ගයක් කියන එක උබ දැනගත්තෙ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    ඒව ප්‍රශ්න නෙමේ කබර ගොයා තලගොයා කරගන්ඩ යන්නෙ පොඩි වෙලාවයි🤣🤣🤣🤣
    යකෝ ඌ කියපු කතාවේ නයාව දැකපු එකා තමයි කියන්නේ.

    මූ කියන හිත දියණු කරගත්ත එක ඌ ත් අහපු තව කතාවක්.

    නයා ඉන්නවා කියන එක විශ්වාස කරන්න පුලුවන් අඩුමගානේ .තමන්වත් හරියට දන්නේ නැති හිත දියණු ක්‍රමයක් ගැන කියන එකෙක්ට වඩා . :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඔය උබ කියන සිද්දි දෙකක්. වෙන උන්ට කරදර වෙන ඒවා වරදී. මම කියන්න ඕන නෑ .
    ප්‍රයෝගික ප්‍රයෝජනයක් ගන්න පුලුවන් දෙයක් පාවිච්චි කරනවා .

    කිසි ස්ම්න්බන්දයක් නෑ .
    ------ Post added on Oct 31, 2022 at 11:49 PM
    මෙන්න කබරගොයා තලගොයා කරගෙන, තනිකර කයිය විතරයි, ලමයි මහන කරන එකට අකමැති, කන්ඩ නැති උන් ගෙදර තියාගන්ඩ ඊටත් වඩා අකමැති.. කියන්නෙ එකක් කරන්නෙ වෙනම එකක් 🤣🤣🤣🤣🤣🤣

    යකෝ ඌ කියපු කතාවේ නයාව දැකපු එකා තමයි කියන්නේ.

    මූ කියන හිත දියණු කරගත්ත එක ඌ ත් අහපු තව කතාවක්.

    නයා ඉන්නවා කියන එක විශ්වාස කරන්න පුලුවන් අඩුමගානේ .තමන්වත් හරියට දන්නේ නැති හිත දියණු ක්‍රමයක් ගැන කියන එකෙක්ට වඩා . :rofl:
    ඉතින් ඔයා ඒ කතාව විස්වාස කරන්ඩ එපා, දෙයිය මරියට ගහපු කතාව පිලිගෙන ආමේන් ගාගෙන ඉන්ඩ සරලනෙ..

    හිත දියුනුකරපු අය නැ කියල හිතාගෙන, පේන කාදිනල කියන සුරන්ගනා අහන් ඉදපන් ඒකත් ගැටලුවක් නැ🤣🤣🤣🤣

    ------ Post added on Oct 31, 2022 at 11:55 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,835
    167,497
    113
    එකමත් එක රටක
    කියන්නෙ තරන්ග උනාට එක්ස්ප්ලෙන් වෙන්නෙ දැනුමට සාපේක්ෂව. උබට වතුර රැලි යනව පෙන්නල ආලොකය තරන්ගයක් කියල ඔප්පු කරන්න පුලුවන්ද?

    අනික ශක්තිය කියන්නෙ තරන්ගයක් කියන එක උබ දැනගත්තෙ කොහොමද?
    ඕව AL වලට තියනව නේ. උබ AL physics කරල නැත්නම් මට උබට පැහැදිලි කරන්න බෑ .
    එක තැනක යොදන ශක්තියක් වෙන තැනකින් කාර්යක් කරන විදියට තරංග පාවිච්චි කරල පෙන්නන්න පුලුවන් .
    උබට වතුරේ යන්නේ රැලි උනාට physics වල ජල තරංග කියල තියෙන්නේ..
    ආලෝකය ගත්තොත් තරංග ගුණයි, අංශුමය ගුණයි දෙකම තියනව . උබ AL ඔය subjects කරල තියනව නම් ඕවට පරීක්ෂණ තියනව.

    ඔය දේවල් උබට මාත් එක්ක කියල බොරු වගේ අදහසක් දාන්න පුලුවන් දේවල් නෙවෙයි බන්. ලෝකේ ප්‍රයෝගිකව පාවිච්චි වෙන දේවල්.
    මනස්ගාත වලට කතන්දර වලට විතරක් සිමා උන දේවල් නෙවෙයි.

    උබ ඔය තරංග කතාව අහයි කියලා නම් හිතුවේ නෑ අර SMS වගේ මෙලෝ මලදානයක් නොදන්නා උන් වගේ.