උඹලගෙත් SLT LOYALTY DATA USAGE බලපල්ලා, මගේ 12.1GB තිබ්බ ටික විනාඩියෙන් 0GB උනා. Complain එකක් දැම්මා බලමු මොකද වෙන්නේ කියලා
12gb tibbe update kala 12.1gb ekata.අපේ නම් තාම නම් තියනවා. උබේ Instagram කොම්පැනියෙන් ද දන්නේනෑ data manage කරන්නේ
ඊලග 100mb ෆ්‍රී එකත් තිබ්බා update කරගන්න ඇවිල්ලා
මොනා හරි update එකක upload එකක් ගිහින් ද ?
ෆ්‍රී data නිසා usage මීටර් එකට පෙන්නන්නෙත් නෑ... මුන්ගේ වැඩ ඔක්කොම හොර කමටටමයි හදලා තියෙන්නේ....
data package (youtube, zoom වගේ ඒවාත් usage රිපෝර්ට් එක ඇතුලේ. ඒ නිසා මොකටද වැඩියෙන් ගියේ කියලා හොයන්න බෑ
මේක නම් මට හැමදාමත් තියන ප්‍රශ්නයක්SLT mokak hari awulak wage, meeting walata data kepenne Normal eken. fukx 6gb gihin.
View attachment 188489
Mama SharePoint files upload karanwa bn office eke weda walata. Mehema wela na bn.මේක නම් මට හැමදාමත් තියන ප්‍රශ්නයක්
දවසට පැය 4 ක්ලාස් දෙකක් සහබාගි වෙලා ඒ වගේ සති දෙකක් ගියත් 1.5 gb - 2 තමා මේකෙන් අඩු වෙන්නේ.
app එක team
වෙන්න බෑ. එච්චර අඩුවෙන් වීඩියෝ + ඕඩියෝ දෙන්න පුළුවන් ද ? ඔක්කොම පැය 16-18ක් GB 1.5-2 වලින්
mama nam okath ekka team and zoom thamaa use karanne.Mama SharePoint files upload karanwa bn office eke weda walata. Mehema wela na bn.![]()
Eka tamai. compain ekak danna ona bro dan.mama nam okath ekka team and zoom thamaa use karanne.
mata penne mun kiwwata pakage eka thibbath normal day time walin duwanawa thiyanwa nam.
normal iwara nam package ekan duwanawa wage seen ekak...
upload kapenne night time data valinMama SharePoint files upload karanwa bn office eke weda walata. Mehema wela na bn.![]()
e unta paya 5k wage screen share giya nehupload kapenne night time data valin