Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    මට ඊයෙ 5.6 තිබ්බ එක 6.1 වෙනකන් වැඩි කරගන්න කියල තිබ්බ.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපේ නම් තාම නම් තියනවා. උබේ Instagram කොම්පැනියෙන් ද දන්නේනෑ data manage කරන්නේ :LOL:
    ඊලග 100mb ෆ්‍රී එකත් තිබ්බා update කරගන්න ඇවිල්ලා

    මොනා හරි update එකක upload එකක් ගිහින් ද ?
    ෆ්‍රී data නිසා usage මීටර් එකට පෙන්නන්නෙත් නෑ... මුන්ගේ වැඩ ඔක්කොම හොර කමටටමයි හදලා තියෙන්නේ....
    data package (youtube, zoom වගේ ඒවාත් usage රිපෝර්ට් එක ඇතුලේ. ඒ නිසා මොකටද වැඩියෙන් ගියේ කියලා හොයන්න බෑ
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අපේ නම් තාම නම් තියනවා. උබේ Instagram කොම්පැනියෙන් ද දන්නේනෑ data manage කරන්නේ :LOL:
    ඊලග 100mb ෆ්‍රී එකත් තිබ්බා update කරගන්න ඇවිල්ලා

    මොනා හරි update එකක upload එකක් ගිහින් ද ?
    ෆ්‍රී data නිසා usage මීටර් එකට පෙන්නන්නෙත් නෑ... මුන්ගේ වැඩ ඔක්කොම හොර කමටටමයි හදලා තියෙන්නේ....
    data package (youtube, zoom වගේ ඒවාත් usage රිපෝර්ට් එක ඇතුලේ. ඒ නිසා මොකටද වැඩියෙන් ගියේ කියලා හොයන්න බෑ
    12gb tibbe update kala 12.1gb ekata.
    dan standard eken data kapenne.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    SLT mokak hari awulak wage, meeting walata data kepenne Normal eken. fukx 6gb gihin.
    1667298819601.png
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    SLT mokak hari awulak wage, meeting walata data kepenne Normal eken. fukx 6gb gihin.
    View attachment 188489
    මේක නම් මට හැමදාමත් තියන ප්‍රශ්නයක්
    දවසට පැය 4 ක්ලාස් දෙකක් සහබාගි වෙලා ඒ වගේ සති දෙකක් ගියත් 1.5 gb - 2 තමා මේකෙන් අඩු වෙන්නේ.
    app එක team
    වෙන්න බෑ. එච්චර අඩුවෙන් වීඩියෝ + ඕඩියෝ දෙන්න පුළුවන් ද ? ඔක්කොම පැය 16-18ක් GB 1.5-2 වලින්
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    මේක නම් මට හැමදාමත් තියන ප්‍රශ්නයක්
    දවසට පැය 4 ක්ලාස් දෙකක් සහබාගි වෙලා ඒ වගේ සති දෙකක් ගියත් 1.5 gb - 2 තමා මේකෙන් අඩු වෙන්නේ.
    app එක team
    වෙන්න බෑ. එච්චර අඩුවෙන් වීඩියෝ + ඕඩියෝ දෙන්න පුළුවන් ද ? ඔක්කොම පැය 16-18ක් GB 1.5-2 වලින්
    Mama SharePoint files upload karanwa bn office eke weda walata. Mehema wela na bn. 🤔
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    mama nam okath ekka team and zoom thamaa use karanne.
    mata penne mun kiwwata pakage eka thibbath normal day time walin duwanawa thiyanwa nam.
    normal iwara nam package ekan duwanawa wage seen ekak...
    Eka tamai. compain ekak danna ona bro dan.

    PS: Router eka restart karama hari giya, WTF
    ------ Post added on Nov 1, 2022 at 5:12 PM
     
    • Like
    Reactions: wqe123