මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො
