ගොඩේ Trading :D

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ 😂
    Mage lagama ekek innw, u dwst 50 000 k hoypu dwsuth thibb, meken hoyanna plwn ithin unm kre binary,
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    godak crypto walin goda giya un / karala gema gahana un , eka Nisa goda giya kiyan naa ban
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880

    sure da u course kare ne kiyala? තාම දිගටම ඌ දවසට 50k හොයනවද? දවසට 50 පැත්තකට දාපන්කො තාම මාසෙට ලක්ෂ 2ක් වත් අනිවා හොයනවද? හැම මාසෙම?

    ක්‍රිප්ටෝ අරගෙන හෝල්ඩ් කරන් තියන් ඉදලා නං ගොඩ ගිය උන් ඉන්නවා ලොවෙත් හැබැයි trade කරලා ඒකෙන් ගොඩ ගිය උන් තමා මම දන්නෑ කිව්වෙ
    ------ Post added on Nov 1, 2022 at 11:05 PM
     
    • Love
    • Like
    Reactions: SK29 and Brandy2020

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    sure da u course kare ne kiyala? තාම දිගටම ඌ දවසට 50k හොයනවද? දවසට 50 පැත්තකට දාපන්කො තාම මාසෙට ලක්ෂ 2ක් වත් අනිවා හොයනවද? හැම මාසෙම?
    oww sure, dannam hoyn na, :eek: AL nisa set ekm online seen nwttuw, hby mu mata screenshot pawa eww, course ek kre na, pora kareth tick trading
     
    • Wow
    Reactions: Mr UNKNOWN

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ 😂
    ayyo innawa bn... method eka danna kenek investment hoyanna yanne neh... class karanneth naa.. account handle karanneth kalathurakin... uuta eeta wada 10000% labai uge acc eka grow karana eka....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,042
    1
    100,670
    113
    33
    Kalutara
    sure da u course kare ne kiyala? තාම දිගටම ඌ දවසට 50k හොයනවද? දවසට 50 පැත්තකට දාපන්කො තාම මාසෙට ලක්ෂ 2ක් වත් අනිවා හොයනවද? හැම මාසෙම?

    ක්‍රිප්ටෝ අරගෙන හෝල්ඩ් කරන් තියන් ඉදලා නං ගොඩ ගිය උන් ඉන්නවා ලොවෙත් හැබැයි trade කරලා ඒකෙන් ගොඩ ගිය උන් තමා මම දන්නෑ කිව්වෙ
    ------ Post added on Nov 1, 2022 at 11:05 PM
    දන්න එකෙක් ට්‍රේඩ් කරන්න ගිහින් USDT 12,000ක් ලොස් කරගෙන තිබ්බා.
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    Heta loku movement ekak tiyei. Rate hike eka nisa. 0.75 points valin vadi karot market drop vi.0.5 vadi unot supiri uptrend ekak ei. heta thamai dawasa. kata kivata mama baratama loss
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,317
    113
    දාපන්කො තාම මාසෙට ලක්ෂ 2ක් වත් අනිවා හොයනවද? හැම මාසෙම?

    ලක්ශ 2 කියන්නෙ 550$ වගේනෙ.. සතියෙ දවස් 5 විතරක් trade කරන කෙනෙක් උනත් දවස 27.5$.. 250$ වගේ ගානකින් trade කරන කෙනෙක්ට මේ ගාන නතින් හොයන්න පුලුවන්.. හැබැයි සාස්තරේ හොදට දැනගන්න ඕනෙ සහ පලපුරුද්ද තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    ayyo innawa bn... method eka danna kenek investment hoyanna yanne neh... class karanneth naa.. account handle karanneth kalathurakin... uuta eeta wada 10000% labai uge acc eka grow karana eka....
    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ ?

    දන්න එකෙක් ට්‍රේඩ් කරන්න ගිහින් USDT 12,000ක් ලොස් කරගෙන තිබ්බා.
    ලොස් වෙච්ච උන් නං ඕනතරං දන්නවා 😂
    ------ Post added on Nov 2, 2022 at 12:23 AM

    ලක්ශ 2 කියන්නෙ 550$ වගේනෙ.. සතියෙ දවස් 5 විතරක් trade කරන කෙනෙක් උනත් දවස 27.5$.. 250$ වගේ ගානකින් trade කරන කෙනෙක්ට මේ ගාන නතින් හොයන්න පුලුවන්.. හැබැයි සාස්තරේ හොදට දැනගන්න ඕනෙ සහ පලපුරුද්ද තියෙන්න ඕනෙ
    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ
    ------ Post added on Nov 2, 2022 at 12:24 AM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,317
    113
    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ ?

    ලොස් වෙච්ච උන් නං ඕනතරං දන්නවා 😂
    ------ Post added on Nov 2, 2022 at 12:23 AM

    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ
    ------ Post added on Nov 2, 2022 at 12:24 AM
    ඔවු
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ ?

    ලොස් වෙච්ච උන් නං ඕනතරං දන්නවා 😂
    ------ Post added on Nov 2, 2022 at 12:23 AM

    උබ පර්සනලි දන්න එහෙම එකෙක් හරි ඉන්නවද ලංකාවෙ
    ------ Post added on Nov 2, 2022 at 12:24 AM
    ow ... keepa denek dannawa...
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    trade karala salli hoyana un innawa silent eke. lokuwata scoial media wala post dagena haminenne course karayo.
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,971
    1,023
    113
    Sri Lanka
    මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයො 😂😂
    මම දන්න එකෙක් ඉන්නවා ෆොරෙක්ස් කරලා පට්ට ප්‍රොෆිට් හොයපු. කෝස් කරනවා තියා ලඟ ඉන්න උන්ට වත් ඌ කියලා දෙන්නෙ නම් නෑ. උගෙ ප්‍රොෆිට් අපි දැක්කෙත් ඌට මිස්ටේක් එකක් වෙලා අපි දැක්ක වෙලේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,620
    18,317
    113
    මම දන්න එකෙක් ඉන්නවා ෆොරෙක්ස් කරලා පට්ට ප්‍රොෆිට් හොයපු. කෝස් කරනවා තියා ලඟ ඉන්න උන්ට වත් ඌ කියලා දෙන්නෙ නම් නෑ. උගෙ ප්‍රොෆිට් අපි දැක්කෙත් ඌට මිස්ටේක් එකක් වෙලා අපි දැක්ක වෙලේ.
    Ehema kiyala denna be bn.. one nam mento kenek wage tama wenna pulwn. Taman igena ganna one thaniyama. Netuwa trade karanna be
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    පතබැඋනා නේද ලස්සනට

    BTCUSDTPERP_2022-11-09_14-24-08.png
     
    • Love
    Reactions: Tricle_Buwa

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ඔව් Forex කරලා ගොඩ ගියපු උන් ගොඩක් දන්නවා මම. හැබැයි මම දන්නා උන් showoff නැහැ.

    1. එකෙක්ගේ networth එක කෝටි100.
    2. අනිත් කෙනා software engineer කෙනෙක් තාම ජොබ් එක කරනවා හැබැයි ගෙවල් 4 හදල රෙන්ට් කරලා තියෙන්නේ colombo වලින්
    3. Sri Crypto කියල youtube කරන කෙනත් හොයනවා ඇති . උගේ skill එක පට්ට . හැබැයි පොර course විකුනන්න යන්නේ නැහැ. අනිවා $2000-3000 අඩුම හොයනවා ඇති දවසකට
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් Forex කරලා ගොඩ ගියපු උන් ගොඩක් දන්නවා මම. හැබැයි මම දන්නා උන් showoff නැහැ.

    1. එකෙක්ගේ networth එක කෝටි100.
    2. අනිත් කෙනා software engineer කෙනෙක් තාම ජොබ් එක කරනවා හැබැයි ගෙවල් 4 හදල රෙන්ට් කරලා තියෙන්නේ colombo වලින්
    3. Sri Crypto කියල youtube කරන කෙනත් හොයනවා ඇති . උගේ skill එක පට්ට . හැබැයි පොර course විකුනන්න යන්නේ නැහැ. අනිවා $2000-3000 අඩුම හොයනවා ඇති දවසකට
    කවුරු නැතත් SriCrypto නම් මේකෙන් හොඳට සල්ලි හොයනවා. ආයෙ ඒකනම් ඉර හඳ වගේ ෂුවර්.