parana crypto thread ekak tibba close karapu, eka hoyagena balahan , die hard kiyala dila tibbabump. kiyala dennako
Ammata udu bear market iwaradabull market eke ithin okkotama profit thmaa !
heikin ashi da ban yatin thiyenne
Moko kare me sideway ekeda trade kare
Oya line 2 madde tama ada dawasemaA
Moko kare me sideway ekeda trade kare
Kawda hutto alut namakin awith inne ?තවත් මෝඩයෙක් හෝ හිටපු පල් හොරෙක් අලුත් නමකින් ඇවිල්ල.
ehema un innawa , personally dannawa ,මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ![]()
මම ඇඩ්සෙන්ස් කරලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, ෆයිවර් කරලා ඒකෙන් ක්ලයන්ට්ලා සෙට් කරගෙන පස්සෙ කම්පැනි හිටන් දාලා කෝටිපතියො වෙච්ච උන්ව දන්නවා, අප් වර්ක්, freelancer වල වැඩකරලා ඒ වගේම ගේමක් ගහපු උන්ව දන්නවා. හැබැයි අද වෙනකං trading කරලා ඒකෙන්ම ක්ලාස් කෝස් කරන්නෙ නැතුව ගොඩ ගිය එකම එකෙක්වත් දන්නෙ නෑ. Online entrepreneurs club එකෙත් වෙලාවකට හෑලි දානවා සමහර උන් වාහන ඉස්සරහා ෆොටෝ ගහලා දවස් ගනන් කන්න නැතුව හිටියා, කුලී වැඩ කරා, සල්ලි පොලියට අරං trade කරේ ... හැබැයි අද මම ඉන්නෙ මෙතන මේ වාහනේ අවුරුද්දෙන් බැස්සුවා එදා මට හිනා උන උන්...see more කිය කිය. ෆ්‍රොෆයිල් වලට ගිහිං බලද්දි දාර කෝස් කාරයොehema un innawa , personally dannawa ,
Godak un oya umba kiyanawa wage class karala, futures profit screen shot ekak daala , andana eka tama karanne
Tikak bahala hoyala balahan, crypto trade karana set ekak innawa job Karan nati, full time
Mokakda stratergy eka? Trend lines witharada?Oya line 2 madde tama ada dawasema
Kawda hutto alut namakin awith inne ?
------ Post added on Nov 1, 2022 at 9:15 PM