Kamathi ganak kyanne? oke standard rates mkt nadda, project price eken me wage ganak hari mkk hari kyala..usually development පටන් ගන්න වෙලේම ඇග්රිමන්ට් වල ඕවා දාන්න ඕනේ. එතකොට agreement එකේ ටයිම් ෆ්රේම් එකක් දාලා තියේ නම් ( development cycle & after service ) ඒ කාලෙන් පස්සේ රිනිව් වෙන්නේ නැත්තම් ලීගලි අයිතිය යන්නේ හදපු අයට.
එත් ඇග්රිමන්ට් එකේ තියේ විශේෂයෙන් සදහන් කරලා නැත්තම් සහ ක්ලයන්ට් source code එක ඉල්ලනවා නම්. developerට පුළුවන් තමන්ට කැමති ගානක් ඉල්ලන්න. හැබැයි එහෙම සෝස් කෝඩ් එක දෙනවා කියන්නේ ඒ developer ට ඒ සෝස් කොඩ් එකේ පොඩි කොටසක්වත් ආයේ පාවිච්චි කරන්න බෑ වෙන වැඩකට. එහෙම කරනවා නම් clientta යම්කිසි ගානක් ගෙවන්න වෙනවා. ( ජර්මන් ක්ලයන්ට් කෙනෙක් එක්ක වෙච්ච පුද්ගලික සිද්දියක් නිසා මේක ගැන ටිකක් දන්නවා මම )
un gawane hosting tienne itnපිස්සු යකෙක් නේ අයියේ
සෝස් එක මුල ඉදන්ම උබල ගාව තියාගන්න ඕන
PHP web app එකක්.Agreement eka anuwa thama?
Project eke Language eka mokadda?

ඉතින් මොකද? ඕනම ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලාම කොපි තියනවාun gawane hosting tienne itn
එහෙනම් උබේ කලිසම ඔලුවෙන් ගලවයිAgreement eke එහෙම දෙයක් ගැන මුකුත් නැ.
එහෙම scene එකක් නෙවෙයි. Mage requirement එකකට වෙන company එකක් කරපු site එකක් ..Depends on the agreement.
If you don't have one, you are fucked
if you are a salaryman on monthly basis , work for a company, source code belongs to the company that you are working for
standard rates කියලා නෑ developer gen developer ට ගාන වෙනස් වෙනවා. උන්ගෙන් ප්රයිස් breakdown එකක් ගන්න. ඔය වගේ සෝස් කෝඩ් ඉල්ලන කොට සාමන්යෙන් අපි නම් ගාන කියන්නේ අපිට යන cost එකට තව 25% ක් add කරලාKamathi ganak kyanne? oke standard rates mkt nadda, project price eken me wage ganak hari mkk hari kyala..
un gawane hosting tienne itn
Ela ela machan. Thanks... Balanna ona.standard rates කියලා නෑ developer gen developer ට ගාන වෙනස් වෙනවා. උන්ගෙන් ප්රයිස් breakdown එකක් ගන්න. ඔය වගේ සෝස් කෝඩ් ඉල්ලන කොට සාමන්යෙන් අපි නම් ගාන කියන්නේ අපිට යන cost එකට තව 25% ක් add කරලා
උදාහරණයකට අපි හිතමු අපිට development එකට මාසෙකට ලක්ෂ 4ක් ගානේ මාස 5ක් ගියා කියලා
එතන ලක්ෂ 20යි + 25% = ලක්ෂ 25
ඔය ගානට අමතරව ඒ ඒ developerට අනුව තව දේවල් කියලා චාර්ජ් කරන්න පුළුවන්.
(මම උදාහරණයකට ගත්තේ. අපි පෙබරවාරි වල කරපු ජර්මන් ප්රොජෙක්ට් එකකට රටේ තත්වේ එක්ක ක්ලයන්ට් අපෙන් ගලවල වෙන රටක කට්ටියකට ප්රොජෙක්ට් එක දෙන්න අපෙන් සොස්කොඩ් එක ඉල්ලපු වෙලේ අපි ගණන් කිව්ව විදිය. ( අපි ගියපු ගණන් ඔය ගානට වඩා 6 ගුණයකින් විතර වැඩියි.)
Hosting වලට දැන් second year ගෙවලා තියෙද්දි ඉල්ලුවේ. එතකොට tama oya kathawa ආවේ.
මුලින් agreement එකක source code දෙනව or දෙන් නැ කියලා නැ. එතකොට අයිති development කරපු company එකට da
Data වල අවුලක් නැ. Source code එකේදි තමා case එක ආවේ.
මුලින් කොහෙවත් දෙනව කියල or දෙන් නැ කියලා නැ..
app ekak, features gdk ekka eka eka. tama fee ekk qwwe na, reasonable nan pay karala gannaw, nattan balanna ona.Website ekak da? Application ekak da?
Website ekak nam, ehema salli illanawa nam code denna ba kiyala, unwa halala aluth ekak gahapan (loku ganak illanawa nam)
app ekak, features gdk ekka eka eka. tama fee ekk qwwe na, reasonable nan pay karala gannaw, nattan balanna ona.
aparade, muladima katha karaganna thibuna..dan karanna deyak na...shape eke thama puluwannam karaganin..ඒවා එහෙමයි කියලා කියන්නේ.Umbe salli walin hadala, aaye ubenma salli gannawa kiyanne
ඒවා එහෙමයි කියලා කියන්නේ.
Total Dev වලට ගෙවලා තියන ගානේන් 70% වගේ ඉල්ලනවා.
