Who owns the source code?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    පිස්සු යකෙක් නේ අයියේ😱

    සෝස් එක මුල ඉදන්ම උබල ගාව තියාගන්න ඕන
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    usually development පටන් ගන්න වෙලේම ඇග්රිමන්ට් වල ඕවා දාන්න ඕනේ. එතකොට agreement එකේ ටයිම් ෆ්‍රේම් එකක් දාලා තියේ නම් ( development cycle & after service ) ඒ කාලෙන් පස්සේ රිනිව් වෙන්නේ නැත්තම් ලීගලි අයිතිය යන්නේ හදපු අයට.

    එත් ඇග්රිමන්ට් එකේ තියේ විශේෂයෙන් සදහන් කරලා නැත්තම් සහ ක්ලයන්ට් source code එක ඉල්ලනවා නම්. developerට පුළුවන් තමන්ට කැමති ගානක් ඉල්ලන්න. හැබැයි එහෙම සෝස් කෝඩ් එක දෙනවා කියන්නේ ඒ developer ට ඒ සෝස් කොඩ් එකේ පොඩි කොටසක්වත් ආයේ පාවිච්චි කරන්න බෑ වෙන වැඩකට. එහෙම කරනවා නම් clientta යම්කිසි ගානක් ගෙවන්න වෙනවා. ( ජර්මන් ක්ලයන්ට් කෙනෙක් එක්ක වෙච්ච පුද්ගලික සිද්දියක් නිසා මේක ගැන ටිකක් දන්නවා මම )
    Kamathi ganak kyanne? oke standard rates mkt nadda, project price eken me wage ganak hari mkk hari kyala..
    පිස්සු යකෙක් නේ අයියේ😱

    සෝස් එක මුල ඉදන්ම උබල ගාව තියාගන්න ඕන
    un gawane hosting tienne itn
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,067
    7,352
    113
    Kotahena
    ssh access illaganin, eetapasse okkoma tikakata compress karala download karaganin.
    eetapasse ekko katha karapan nattan bambu gahanna kiyapan, oke source code eka liwwe uu kiyala code eka balala kiyanda baha katawath. mokada lamayenge thaththa hoyanna DNA check karanawa wage source code eka hoyanna ba.
    ithin nadu dapan onnam kiyala kiyala kiyapan :P
     
    • Like
    Reactions: batwise

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Depends on the agreement.
    If you don't have one, you are fucked

    if you are a salaryman on monthly basis , work for a company, source code belongs to the company that you are working for
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Depends on the agreement.
    If you don't have one, you are fucked

    if you are a salaryman on monthly basis , work for a company, source code belongs to the company that you are working for
    එහෙම scene එකක් නෙවෙයි. Mage requirement එකකට වෙන company එකක් කරපු site එකක් ..

    Source code එකට ගාණක් ගෙවන එක අවුලක් නෑ.
    ඒක pricing වෙන widihak තියනවා ද කියන එක බැලුවේ. උන් එක්ක negotiate කරද්දී katha කරන්න
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,536
    474
    83
    ║█║™ - තමා
    Kamathi ganak kyanne? oke standard rates mkt nadda, project price eken me wage ganak hari mkk hari kyala..

    un gawane hosting tienne itn
    standard rates කියලා නෑ developer gen developer ට ගාන වෙනස් වෙනවා. උන්ගෙන් ප්‍රයිස් breakdown එකක් ගන්න. ඔය වගේ සෝස් කෝඩ් ඉල්ලන කොට සාමන්යෙන් අපි නම් ගාන කියන්නේ අපිට යන cost එකට තව 25% ක් add කරලා

    උදාහරණයකට අපි හිතමු අපිට development එකට මාසෙකට ලක්ෂ 4ක් ගානේ මාස 5ක් ගියා කියලා
    එතන ලක්ෂ 20යි + 25% = ලක්ෂ 25
    ඔය ගානට අමතරව ඒ ඒ developerට අනුව තව දේවල් කියලා චාර්ජ් කරන්න පුළුවන්.

    (මම උදාහරණයකට ගත්තේ. අපි පෙබරවාරි වල කරපු ජර්මන් ප්‍රොජෙක්ට් එකකට රටේ තත්වේ එක්ක ක්ලයන්ට් අපෙන් ගලවල වෙන රටක කට්ටියකට ප්‍රොජෙක්ට් එක දෙන්න අපෙන් සොස්කොඩ් එක ඉල්ලපු වෙලේ අපි ගණන් කිව්ව විදිය. ( අපි ගියපු ගණන් ඔය ගානට වඩා 6 ගුණයකින් විතර වැඩියි.)
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    standard rates කියලා නෑ developer gen developer ට ගාන වෙනස් වෙනවා. උන්ගෙන් ප්‍රයිස් breakdown එකක් ගන්න. ඔය වගේ සෝස් කෝඩ් ඉල්ලන කොට සාමන්යෙන් අපි නම් ගාන කියන්නේ අපිට යන cost එකට තව 25% ක් add කරලා

    උදාහරණයකට අපි හිතමු අපිට development එකට මාසෙකට ලක්ෂ 4ක් ගානේ මාස 5ක් ගියා කියලා
    එතන ලක්ෂ 20යි + 25% = ලක්ෂ 25
    ඔය ගානට අමතරව ඒ ඒ developerට අනුව තව දේවල් කියලා චාර්ජ් කරන්න පුළුවන්.

    (මම උදාහරණයකට ගත්තේ. අපි පෙබරවාරි වල කරපු ජර්මන් ප්‍රොජෙක්ට් එකකට රටේ තත්වේ එක්ක ක්ලයන්ට් අපෙන් ගලවල වෙන රටක කට්ටියකට ප්‍රොජෙක්ට් එක දෙන්න අපෙන් සොස්කොඩ් එක ඉල්ලපු වෙලේ අපි ගණන් කිව්ව විදිය. ( අපි ගියපු ගණන් ඔය ගානට වඩා 6 ගුණයකින් විතර වැඩියි.)
    Ela ela machan. Thanks... Balanna ona.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Hosting වලට දැන් second year ගෙවලා තියෙද්දි ඉල්ලුවේ. එතකොට tama oya kathawa ආවේ.

    මුලින් agreement එකක source code දෙනව or දෙන් නැ කියලා නැ. එතකොට අයිති development කරපු company එකට da

    Data වල අවුලක් නැ. Source code එකේදි තමා case එක ආවේ.

    මුලින් කොහෙවත් දෙනව කියල or දෙන් නැ කියලා නැ..

    Website ekak da? Application ekak da?

    Website ekak nam, ehema salli illanawa nam code denna ba kiyala, unwa halala aluth ekak gahapan (loku ganak illanawa nam)
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    Website ekak da? Application ekak da?

    Website ekak nam, ehema salli illanawa nam code denna ba kiyala, unwa halala aluth ekak gahapan (loku ganak illanawa nam)
    app ekak, features gdk ekka eka eka. tama fee ekk qwwe na, reasonable nan pay karala gannaw, nattan balanna ona.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    app ekak, features gdk ekka eka eka. tama fee ekk qwwe na, reasonable nan pay karala gannaw, nattan balanna ona.

    Ow ehema talks denawa nam shape eke aragena uwa halala dapan..

    E wage un ekka wada karanna epa...chater ne..

    Umbe salli walin hadala, aaye ubenma salli gannawa kiyanne :rofl: aparade, muladima katha karaganna thibuna..dan karanna deyak na...shape eke thama puluwannam karaganin..
     
    • Like
    Reactions: batwise

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒවා එහෙමයි කියලා කියන්නේ.

    Total Dev වලට ගෙවලා තියන ගානේන් 70% වගේ ඉල්ලනවා.

    mama ekane kiyanne,,,

    koi welaawakwath lankawe gupiyo wiswasa karanna epa..

    mama nam lankawe service ekakwath use karanne na oya wage scene walata (unless there's no other option)

    hari parissamen...kalakanni inne :lol:
     
    • Like
    Reactions: gnilukshi