Kia Rio කොහොමද

RaVa

Active member
  • Jan 29, 2016
    372
    168
    43
    සිහලු. ඉසිස්සෙලාම වාහනයක් ගන්න යන්නේ. අතේ තියන ගානට සෙට් වෙන ඒවගෙන් kia rio එකට හිත ගියා. 2003-2006 වගේ. වාහනේ ගන්න ගානට වටිනවද? (ලක්ෂ 20-25)
    parts, maintenance cost, කොහොමද?
     
    • Like
    Reactions: snm1990

    hitann

    Active member
  • May 4, 2025
    121
    122
    43
    හපෝ ගන්න හිතන්නවත් එපා. Kia ගන්නවන්ම් 2009න් පස්සෙ ඒවා විතරක් ගනින්