BCS ගැන help

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මචං A/L වලින් පස්සෙ කෙලින්ම BCS කරන එක ගැන මොකද හිතන්නෙ? A/l maths කරපු කෙනෙක්.
    *Professional Qualification එකක් විතරක් නිසා ප්‍රශ්නයක් වෙයිද?
    *හොදම Institute එක මොකක්ද?
    *Job market එක කොහොමද?
    *Dollar ප්‍රශ්න නිසා දැන් සල්ලි ගෙවන එක ප්‍රශ්නයක් වෙයිද exam එකට?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    Skill thiye nm issue ekak thiyenawada? Intern ekakin skill hadagaththahakine?

    @nevermindNevergiveup oya self learn karata passe professional qualification ekak karada bn?

    Intern ekak wage karala goda danna amaruda bn? Self study karala
    එහෙම බෑ කියනවා නෙමෙයි. ඒත් ගොඩක් කන්ටෙන්ට් කවර් වෙන්නෙ නෑ සමහර තැන් ටච් වෙනවා විතරයි. not recommended for learning. only for certification.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    SLIIT කරපං..
    BCS වල coding/ practical පැත්ත අඩුයි..
    තමන්ට පුකේ අමාරුව නැත්නම් ජොබ් එකක් කරගන්න තරම් skill හැදෙන්නේ නෑ ඕක කරා කියලා

    BCS eken coding skill hadenne na ha. anith hama ekema wage eka aththa skill kiyanne karana person ge athe ne thiyenne.
    meke BA and PM paththa ta hodai, and QA.

    SLIIT giya th, NIBM giyath bn oya lectures walin ganna ewa nemeyi ne. gov campus walatth apine research karanne.
    kattiya ekka innaktoa karanna puluwan. but BCS wala ehema kattiya set wenne nathi nisa coders la godak aduyi.
    Godak eketh inne BA yanna balan inna aya wage.

    Habai BCS membership eken unge site eken wadak ganna puluwan. unge seminars thiyanwa. Free and paid.
    Anika volunteer groups thiyanwa. ewagen wadak ganna puluwan.
    mama BCS karapu batch eke nam coders hitiya.
     
    • Like
    Reactions: kevin_levin