this works, mage tuwala wage awa lever ake, ridenna gatta, mekata adu wenawa and also fish oil capsule , fatty lever tiyeddi wediya palaturu jati kanna epaහීන් බෝවිටියා කැද, යකිනාරං කොළ කැද බලන්න
this works, mage tuwala wage awa lever ake, ridenna gatta, mekata adu wenawa and also fish oil capsule , fatty lever tiyeddi wediya palaturu jati kanna epaහීන් බෝවිටියා කැද, යකිනාරං කොළ කැද බලන්න
දැන් නම් normal. දැන් කෑමෙන් control කරන් ඉන්නේ.යකෝ මගෙ කිලෝ 106ක් තිබිලත් එච්චර ගිහින් තිබ්බෙ නෑනෙ. උබට දිගටම තියෙනව නන් හොද ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්න්න මොකද්ද තයිරොයිඩ් සීන් එකකටත් ඔහොම වෙනවලු
me too. math 10KG basa gatha kema controll karala. dan me gym ekakta set una thawa 10kwath basaganaදැන් නම් normal. දැන් කෑමෙන් control කරන් ඉන්නේ.
උබ තට්ටේ තියන මහත එකෙක් දwena scan ekak karaddi ahu une
8-5 office karayonta godak hadenawalu dan
Omega3 / coffee bonna kiwwa
කෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
මේ ලගදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි.![]()
The incidence of NAFLD is quite high. Get yourself tested for any risk factors and take preventive measures - Healthy diet, watch your weight & exercise.wena scan ekak karaddi ahu une
8-5 office karayonta godak hadenawalu dan
Omega3 / coffee bonna kiwwa
දැන් හොඳයිද?බර අඩුකරගන්න, කෑම පාලනය කරගන්න, හොදට ව්‍යායාම කරන්න, තෙල් කෑම වගේම පැණි රස කෑම පරිභෝජනය අඩු කරන්න. තව පුළුවන්නම් හෙළ සුවය වෙද ගෙදරින් හදන කැද වර්ග බොන්න. බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕක තමයි සරලම ප්‍රතිකර්මෙ තියෙන වැටි ලිවර්වලට. බය වෙන්න එපා. මටත් හැදුන නිසා මං මේ කිව්වෙ.![]()
![]()
ආයි පහුගිය ටිකේ ඇවිල්ලා තිබුණා පොඩ්ඩක් බර වැඩිවුණ නිසා. දැන් නම් හොදට එක්සර්සයිස් කරනවා බර අඩු කරගන්න.දැන් හොඳයිද?

බර අඩුකරගන්න, කෑම පාලනය කරගන්න, හොදට ව්‍යායාම කරන්න, තෙල් කෑම වගේම පැණි රස කෑම පරිභෝජනය අඩු කරන්න. තව පුළුවන්නම් හෙළ සුවය වෙද ගෙදරින් හදන කැද වර්ග බොන්න. බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕක තමයි සරලම ප්‍රතිකර්මෙ තියෙන වැටි ලිවර්වලට. බය වෙන්න එපා. මටත් හැදුන නිසා මං මේ කිව්වෙ.![]()
![]()
බර අඩුකරගන්න, කෑම පාලනය කරගන්න, හොදට ව්‍යායාම කරන්න, තෙල් කෑම වගේම පැණි රස කෑම පරිභෝජනය අඩු කරන්න. තව පුළුවන්නම් හෙළ සුවය වෙද ගෙදරින් හදන කැද වර්ග බොන්න. බෙහෙත් බඩු කඩවල තියෙනවා. ඕක තමයි සරලම ප්‍රතිකර්මෙ තියෙන වැටි ලිවර්වලට. බය වෙන්න එපා. මටත් හැදුන නිසා මං මේ කිව්වෙ.![]()
![]()
හීන් බෝවිටියා කැද, යකිනාරං කොළ කැද බලන්න
bump
Bump
bump
Coffee බොන්න කිව්වා???
half of lime + half teaspoon of coffee + hot water x 2 times per day.
Bump
මගේ ලෙවල් වන් තිබ්බා. දැන් කෝමද මන්දා.![]()
bump
oya monawa kaawath wadak na exercise karanne nathnam
කැම බීම වලින් පරිස්සමි වෙලා, පොඩ්ඩක් ඇවිදපන්.. නට්ස් උනත් හොදයි..
නැත්නම් ඔත්තු සේවයේ හිටපු ලොක්කා අපි අතරෙම ඉපදෙයි..
Kama ehma palanaya karanta kiyanawa NEDA....
Milk tussle කියලා සප්ලිමන්ටරි එකක් තියෙනවා ඩොක්ටර් ගෙන් අහල දෙන්න.
තව stages 2යි තියෙන්නේ පරිස්සම් කරගන්න
පොඩි එකෙක්වත් වෙලා ඉපදුනොත් මාර වදයක් දෙයි ඒ නිසා ඕක හොද කරගන්න උදව් කරමු
එලකිරි ඔත්තු සේවෙටත් කනකොකා ඇඩුවා එහෙනම්![]()
mkkda karapu scan eka
කෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
මේ ලගදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි.![]()
යකෝ මගෙ කිලෝ 106ක් තිබිලත් එච්චර ගිහින් තිබ්බෙ නෑනෙ. උබට දිගටම තියෙනව නන් හොද ස්පෙශලිස්ට් කෙනෙක්ට පෙන්න්න මොකද්ද තයිරොයිඩ් සීන් එකකටත් ඔහොම වෙනවලු
this works, mage tuwala wage awa lever ake, ridenna gatta, mekata adu wenawa and also fish oil capsule , fatty lever tiyeddi wediya palaturu jati kanna epa
දැන් නම් normal. දැන් කෑමෙන් control කරන් ඉන්නේ.
Ado matath kiuwa... kidney case ekak scan kalama kiuwe..![]()
me too. math 10KG basa gatha kema controll karala. dan me gym ekakta set una thawa 10kwath basagana
, යකිනාරං කොළ කැද බලන්න
උබ තට්ටේ තියන මහත එකෙක් ද
මාසෙට දවස් 15-16 බොනවද
ofc katawak ne ban. katin ethulata daganna de tama mainly... and mahansi krpan ega
මටත් ඔහොම ම උනා.. ඇවිදපම් හොදට.. බත් කන එක අඩු කරන්න
The incidence of NAFLD is quite high. Get yourself tested for any risk factors and take preventive measures - Healthy diet, watch your weight & exercise.
PS: Just noticed that it's stage 2. Some with NAFLD can develop nonalcoholic steatohepatitis (NASH), an aggressive form of FLD. So don't ignore.
දැන් හොඳයිද?
ආයි පහුගිය ටිකේ ඇවිල්ලා තිබුණා පොඩ්ඩක් බර වැඩිවුණ නිසා. දැන් නම් හොදට එක්සර්සයිස් කරනවා බර අඩු කරගන්න.![]()
Meka hariහීන් බෝවිටියා කැද, යකිනාරං කොළ කැද බලන්න
බය වෙන්න එපා ගොඩ දාගන්න පුලුවන් මම අවුරුදු 10කින් විතර හරියට එක්සයිස් එකක් කරල නෑ.Thnks allagents
Kelawena kale patan gatta wage
Exercise kale na aurudu 4 wage idan
Balamu ena widiyakata
බය නොවි ඉදපන් බන්..Thnks allagents
Kelawena kale patan gatta wage
Exercise kale na aurudu 4 wage idan
Balamu ena widiyakata
mage total cholesterol 274i .tryglycerides 174i.කෙට්ටු එවුන්ට cholesterol එනවා අඩුයි කියන එක පට්ට බොරුවක් බං. මම පට්ට කෙට්ටුයි.
මේ ලගදි check කරද්දි මගෙ Total cholesterol 286 යි , Triglycerides 372 යි.![]()
confuse wela inne dan.monawada machan adu karaganna kare.මට නම් බං මාසයක් බොන්න Atorvastatin දුන්නා. ඒත් එක්කම Omega 3 දුන්නා.mage total cholesterol 274i .tryglycerides 174i.confuse wela inne dan.monawada machan adu karaganna kare.