කොලඹ සන්නිය 1976

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,442
    17,626
    113
    කොහොමද මචං
    දැන් නං වැඩියම මේ පැත්තේ එවෙන්නේ නෑ ඉතිං.

    ඉන්නව බං..මං ළග තිබ්බ වගේ මතකයි ඕක හොයල තිබ්බොත් upload කරල PM කරන්නම්..👍
     
    thanujaka

    Well-known member
  • ඉන්නව බං..මං ළග තිබ්බ වගේ මතකයි ඕක හොයල තිබ්බොත් upload කරල PM කරන්නම්..👍
    එල මචං.
    කරදරයක් නැත්තං විතරක් දාන්න.

    මරු ෆිලුම....

    අලුත් එක පච...
    සරත් කොතලාවල හොද නළුවා.
    ඒ උනාට ජෝ අබේව්ක්‍රම ඉන්න එකේ තරං ගතියක් නෑ.
    ------ Post added on Nov 9, 2022 at 9:25 AM
     
    • Love
    Reactions: PHBhagya and neyohk

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,655
    5,742
    113
    මරු ෆිලුම....

    අලුත් එක පච...
    මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.

    රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු.

    Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
     
    • Love
    Reactions: PHBhagya

    thanujaka

    Well-known member
  • මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.

    රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු.

    Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
    අලුත් එක චාටර්
     
    • Like
    Reactions: 1sam

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.

    රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු.

    Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
    ටොයිලට් පේපර් වලින් වට්ටක්ක ගෙඩිය රැප් කරන සීන් එක...😂

    බ්ලැක් ඇන්ඩ් වයිට්, කලර් පිච්චෙන තරමට පරණ වුණත් කිසි අවුලක් නැතුව එක දිගට බලන්න පුලුවන්...

    එල මචං.
    කරදරයක් නැත්තං විතරක් දාන්න.

    සරත් කොතලාවල හොද නළුවා.
    ඒ උනාට ජෝ අබේව්ක්‍රම ඉන්න එකේ තරං ගතියක් නෑ.
    ------ Post added on Nov 9, 2022 at 9:25 AM
    ඒ කතාව. ඒ මට්ටමට හරි ඇදගෙන යන්නෙ සරත් කොතලාවල තමයි ඉතිං.... මිනිහ නැත්තං ඔය මට්ටමින්වත් බලන්න බෑ...
     
    • Like
    Reactions: 1sam and animation

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,356
    19,560
    113
    • Love
    Reactions: Kalegana