කොලඹ සන්නිය ජෝ අබේවික්රම ඉන්න ෆිල්ම් එක තියෙන එකෙක් දියන්කෝ.
අර අලුත් එක එපා..
පරණ එක ඕනේ.
අර අලුත් එක එපා..
පරණ එක ඕනේ.
කොහොමද මචංබම්ප්...
දැක්ක කල්..![]()
කොහොමද මචං
දැන් නං වැඩියම මේ පැත්තේ එවෙන්නේ නෑ ඉතිං.
එල මචං.ඉන්නව බං..මං ළග තිබ්බ වගේ මතකයි ඕක හොයල තිබ්බොත් upload කරල PM කරන්නම්..![]()
සරත් කොතලාවල හොද නළුවා.මරු ෆිලුම....
අලුත් එක පච...
මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.මරු ෆිලුම....
අලුත් එක පච...
අලුත් එක චාටර්මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.
රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු.
Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
ටොයිලට් පේපර් වලින් වට්ටක්ක ගෙඩිය රැප් කරන සීන් එක...මං අළුත් එකක් ගැන නම් දන්නේ නැහැ. දන්නේ පරණ එක විතරයි.
රේඩියේටර් එකට රා දැම්මම කාර් එකට වෙරි වෙනවා වගේ ජෝක් නම් මරු.
Beverly Hillbillies එකත් ටිකක් විතර කොපි කරලා තියනවා.
ඒ කතාව. ඒ මට්ටමට හරි ඇදගෙන යන්නෙ සරත් කොතලාවල තමයි ඉතිං.... මිනිහ නැත්තං ඔය මට්ටමින්වත් බලන්න බෑ...එල මචං.
කරදරයක් නැත්තං විතරක් දාන්න.
සරත් කොතලාවල හොද නළුවා.
ඒ උනාට ජෝ අබේව්ක්‍රම ඉන්න එකේ තරං ගතියක් නෑ.
------ Post added on Nov 9, 2022 at 9:25 AM
කලේ ලග නැති වෙන්න් බැ.. පොර පේන්න නැ වගේනෑ වගේ නේ.
අවුලක් නෑ එහෙනං