ගොඩේ Trading :D

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    කවුරු නැතත් SriCrypto නම් මේකෙන් හොඳට සල්ලි හොයනවා. ආයෙ ඒකනම් ඉර හඳ වගේ ෂුවර්.
    අර Scorpio Trading කියලා යූටියුබ් චැනල් එක කරන එකා කොහොමද ? ඌ සිරා වැඩ්ඩෙක්ද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,968
    8,355
    113
    මම දන්න එකෙක් ඉන්නවා ෆොරෙක්ස් කරලා පට්ට ප්‍රොෆිට් හොයපු. කෝස් කරනවා තියා ලඟ ඉන්න උන්ට වත් ඌ කියලා දෙන්නෙ නම් නෑ. උගෙ ප්‍රොෆිට් අපි දැක්කෙත් ඌට මිස්ටේක් එකක් වෙලා අපි දැක්ක වෙලේ.
    ඒ mistake එක උබලට show එක දාන්නම ඕනෙ නිසා කරපු බොරුවක් වෙන්නත් පුලුවන්.

    මිනිස්සුන්ගෙ random movements වලින් එන end result එක කොහොමද time frame එකක predict කරන්නෙ?
    ------ Post added on Nov 9, 2022 at 3:45 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මට කියපන් forex හරි ක්‍රිප්ටෝ හරි මොන මගුලක් හරි trading කරලා හැම මාසෙම ප්‍රොෆිට් කරලා ඒ ඉන්කම් එකෙන්ම ජීවත් වෙන , ඒ ඉන්කම් එකෙන් ගෙවල් හදලා වාහන අරං සැපේ ඉන්න උබ හෝ උබ දන්න එකම එකෙක් හරි මේ ලංකාවෙ ඉන්නවද?? හැබැයි ඌ ඒ ගෙවල් හදලා වාහන අරං ගොඩ ගිහිං තියෙන්නෙ trade කරලා ප්‍රොෆිට් කරලම වෙන්න ඕනෙ ඈ. මොකද තැන් තැන් වල චොර වෙවී ඉන්න අනාත පොඩි උන් රවට්ටලා ෆොරෙක්ස් ක්‍රිප්ටෝ ක්ලාස් කෝස් කරලා නං ගෙවල් හදලා වාහන ගත්ත උන් ඕනතරං දන්නවා. හැබැයි trade කරලා ගොඩ ගිය එකෙක් නං දන්නෙ නෑ 😂
    ඇත්ත කතාව බං. එහෙම එවුන් නෑ. අල හාරන, මාල කඩන, මරංචි පොන්ස්ලා ඇහුවොත් කියන්නෙ ෆොරෙක්ස්. :lol:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    අර Scorpio Trading කියලා යූටියුබ් චැනල් එක කරන එකා කොහොමද ? ඌ සිරා වැඩ්ඩෙක්ද?
    Naha. Sri Crypto kirala search karala balanna machan. u explain karanawa niyameta
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    ඒ mistake එක උබලට show එක දාන්නම ඕනෙ නිසා කරපු බොරුවක් වෙන්නත් පුලුවන්.

    මිනිස්සුන්ගෙ random movements වලින් එන end result එක කොහොමද time frame එකක predict කරන්නෙ?
    ------ Post added on Nov 9, 2022 at 3:45 PM
    Price value gap machan. Random movements nemei
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ඔව් Forex කරලා ගොඩ ගියපු උන් ගොඩක් දන්නවා මම. හැබැයි මම දන්නා උන් showoff නැහැ.

    1. එකෙක්ගේ networth එක කෝටි100.
    යකෝ වැඩ්ඩෙක් නේ බන්.. $2.5 million වගේ.. :love2:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,947
    12,282
    113
    Behind u :p
    IMG_20221109_164258.jpg
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    අර Scorpio Trading කියලා යූටියුබ් චැනල් එක කරන එකා කොහොමද ? ඌ සිරා වැඩ්ඩෙක්ද?
    ඌ මචන් forex නේ හුඟක්ම. SMC එහෙම නම් සුපිරියට කියලා දෙනවා මං දැකලා තියේ video වල. නොකර සද්ද ගේම ගහන උන් තමයි රියල් වැඩ්ඩො. පඩ ෂෝ දාගෙන රඟන්නෙ ලොස් වෙලා වෙලා අනුන්ගෙ සල්ලි වංචා කරලා ගොඩ යන්න හදන එවුන්. අර කෝස් එක කරලා මේ මේ දේවල් ගත්තා කිය කිය රඟන එවුන් එච්චර වැඩකාරයො නම් trade කරලම හොයනවනෙ බං කෝස් විකුණන්න අනුන්ගෙන් feedback හිඟා නොකා.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    value eka eka ekkenage perception eka anuwa wenas wenawa. ithin kohomada hariyata harima price-value gap eka kiyanne?
    market makers la bung price eka drive karanne.. liquidity walata.. market makerslage mindset eka allagaththoth salakiya yuthu pramanayak hari, price eke higher probablity move eka hoyaganna puluwan.. e karala risk to reward ratio eka manage karagena trade karoth profitable sahenda..
     
    • Like
    Reactions: Tricle_Buwa

    market makers or movers gena man dannawa. api baladdi un sell karalath iwarai.

    unma tama market eka gena eka eka news, rumours yawanne. un connected. so apita kalin news denagannawa. (buy the remour, sell the news). api itin ride the wave wage deyak tama puluwan. okata hungak luck eka one. nathuwa hard working, smart working kiyala goda yanna be. eg:- e kale wage dan bitcoin walin hoyanna be. eke season eka iwarai.

    unge behaviour eka nisa tama technicals hadenne. nathuwa technicals walin unwa predict karanna be.

    market makerslage mindset eka allagaththoth
    unge mindset eka allagannawa kiyanne strategy ekak wenna bane ban. e kiyanne uba predict karanne financial instrument eka nemei manussayekwa or institute ekak. :confused:
    ekata itin unge network eke uba inna one.
    ------ Post added on Nov 9, 2022 at 6:44 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,627
    18,318
    113
    market makers or movers gena man dannawa. api baladdi un sell karalath iwarai.

    unma tama market eka gena eka eka news, rumours yawanne. un connected. so apita kalin news denagannawa. (buy the remour, sell the news). api itin ride the wave wage deyak tama puluwan. okata hungak luck eka one. nathuwa hard working, smart working kiyala goda yanna be. eg:- e kale wage dan bitcoin walin hoyanna be. eke season eka iwarai.

    unge behaviour eka nisa tama technicals hadenne. nathuwa technicals walin unwa predict karanna be.
    Predict කරන්න බැරි උනාට follow කරන්න පුලුවන්. චාට් වලින් ඒක කියන්න පුලුවන් වැඩේ දන්න කෙනාට
     
    • Like
    Reactions: SK29

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    market makers or movers gena man dannawa. api baladdi un sell karalath iwarai.

    unma tama market eka gena eka eka news, rumours yawanne. un connected. so apita kalin news denagannawa. (buy the remour, sell the news). api itin ride the wave wage deyak tama puluwan. okata hungak luck eka one. nathuwa hard working, smart working kiyala goda yanna be. eg:- e kale wage dan bitcoin walin hoyanna be. eke season eka iwarai.

    unge behaviour eka nisa tama technicals hadenne. nathuwa technicals walin unwa predict karanna be.

    unge mindset eka allagannawa kiyanne strategy ekak wenna bane ban. e kiyanne uba predict karanne financial instrument eka nemei manussayekwa or institute ekak. :confused:
    ekata itin unge network eke uba inna one.
    ------ Post added on Nov 9, 2022 at 6:44 PM
    every market stocks / crypto / forex works similarly.. human psychology is same.. liquidity or orders koi paththatada wadi e paththata yanne aniwarayenma market eka unless loku fundamental news ekak awe natnam.. war, interest rate wage.. thats called smart money concepts.. SMC igena gattothmarket predict karanna puluwan.. 100%k one na ehema kiyanna ba katawath.. eka allanne risk to reward ratio eken..
     
    • Like
    Reactions: SK29

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඒ mistake එක උබලට show එක දාන්නම ඕනෙ නිසා කරපු බොරුවක් වෙන්නත් පුලුවන්.

    මිනිස්සුන්ගෙ random movements වලින් එන end result එක කොහොමද time frame එකක predict කරන්නෙ?
    ------ Post added on Nov 9, 2022 at 3:45 PM
    මාකට් එක මූව් වෙන්නෙ තනිකරම supply demand මත නෙමෙයි.
     
    • Like
    Reactions: SK29

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    value eka eka ekkenage perception eka anuwa wenas wenawa. ithin kohomada hariyata harima price-value gap eka kiyanne?
    Na price value gap eka kiyanne vehicle market eka wage. Vehicle ekaka price eka nemei real value eka. so price eka at some point real value eka follow karanwa, karala hari price eka anawa. oka thama market movement eka reason eka. eka godak complex bung. kiyala denna time yanawa godak

    මාකට් එක මූව් වෙන්නෙ තනිකරම supply demand මත නෙමෙයි.
    Supply demand eka hadenne accumulation area ekaka di
    Accumulate wenawa kiyanne Real price and display price eke wenasak nathi welawa. ethakota thamai supply and demand effect wenna ganne.

    2 ma inter connected.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Na price value gap eka kiyanne vehicle market eka wage. Vehicle ekaka price eka nemei real value eka. so price eka at some point real value eka follow karanwa, karala hari price eka anawa. oka thama market movement eka reason eka. eka godak complex bung. kiyala denna time yanawa godak

    Supply demand eka hadenne accumulation area ekaka di
    Accumulate wenawa kiyanne Real price and display price eke wenasak nathi welawa. ethakota thamai supply and demand effect wenna ganne.

    2 ma inter connected.
    Supply and demand කියන්නෙ සෙලවෙන මනසට🤭
     
    • Haha
    Reactions: patzz