මුගේ කෝසස් හෙන කාලෙකින් Update කරල නෑ බම්.ඇයි දන්නෙ නෑ
මුගේ පළවෙනි පැය youtube දාලා තිබ්බා හොඳ එකකට කියලා මේක විතරයි සෙට් උනේ. දැන් වෙන මොකක් හරි හොයා ගන්න ඕනේ. Html part එක තමා ටිකක් ඉගෙන් ගන්න ඕනේ.මුගේ කෝසස් හෙන කාලෙකින් Update කරල නෑ බම්.ඇයි දන්නෙ නෑ
එල නේ බං අදම download කරලා බලන්නම්