#එකටගොඩයමු - සතයක්වත් නොගෙවා දැනුමත් අරන් certificate එකකුත් ගන්න මේ courses follow කරන්න

Bobmaly

Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    nice-good.gif
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,075
    113
    කෑගල්ල
    මුගේ කෝසස් හෙන කාලෙකින් Update කරල නෑ බම්.ඇයි දන්නෙ නෑ
    මුගේ පළවෙනි පැය youtube දාලා තිබ්බා හොඳ එකකට කියලා මේක විතරයි සෙට් උනේ. දැන් වෙන මොකක් හරි හොයා ගන්න ඕනේ. Html part එක තමා ටිකක් ඉගෙන් ගන්න ඕනේ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අර නැනෝඩිග්‍රි කියල තියෙන ටික නම් මරු වගේ
     

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    Android walat Beginner to Advanced piliwelt yana course ekk kiyann dann kenek..

    free certification ekk thiynw nam wadiya hodai.. !!

    Thank you