ලංකාවේ බැංකු වලට direct withdraw කරන්න දුන්නේ මේක විතරයි. Withdrawls deposits ඔක්කොම හෝල්ඩ් කරලා. Bank run එකක් උනා වගේ දෙයක් තමා මුන්ට උනේ. මේකේ USDC තිබ්බනම් අදහස ඇත අරගන්න
btc eka 10K 12K wage yai da mn daCrypto තව ඩම්ප් වෙනවා
ගොඩක් වෙලාවට යයි. තාම recession එක peak වෙලත් නෑනෙbtc eka 10K 12K wage yai da mn da
ගොඩක් ඒක්ස්පර්ට් ලා කියන්නෙ 7000 බං. 7000 න් පහලට නම් යයි කියල හිතන්න බෑ. ගියොත් ඉතින් ඒක්ස්චේන්ජ් වලින් 95% ක් වහන්න වෙයි. ක්රිප්ටෝබේස් කම්පැනි කම්මුතුයි. ස්ට්‍රෝන්ග්ම සෙට් ඒක ඇරෙන්න අනිත් සෙට් ඒකටම පුපෙන් යන්න වෙන්නෙbtc eka 10K 12K wage yai da mn da


BTC 10000 න් පල්ලෙහාට අවොත් ඒ ගනන් වලට යයි බන්ගොඩක් ඒක්ස්පර්ට් ලා කියන්නෙ 7000 බං. 7000 න් පහලට නම් යයි කියල හිතන්න බෑ. ගියොත් ඉතින් ඒක්ස්චේන්ජ් වලින් 95% ක් වහන්න වෙයි. ක්රිප්ටෝබේස් කම්පැනි කම්මුතුයි. ස්ට්‍රෝන්ග්ම සෙට් ඒක ඇරෙන්න අනිත් සෙට් ඒකටම පුපෙන් යන්න වෙන්නෙ
Bank run nemei ban keriya minissunge salli gamble karala.ලංකාවේ බැංකු වලට direct withdraw කරන්න දුන්නේ මේක විතරයි. Withdrawls deposits ඔක්කොම හෝල්ඩ් කරලා. Bank run එකක් උනා වගේ දෙයක් තමා මුන්ට උනේ. මේකේ USDC තිබ්බනම් අදහස ඇත අරගන්න
කෙළවෙන කොට තමා මේකේ කැරියෝ ඔවා කියන්නේ මෙතැන ඊට කලින් එකෙක් මික් නැහැ8000-10000 awama gan aiyth gannawa BTC nam
FTX ekan bank withdrawal dunnada bung lankawata ? account ekake thibeeth na okee
mama nam danne na bung. mama FTX eka danagen hitiyata, withdraw option eka danagena hitiyee naa.කෙළවෙන කොට තමා මේකේ කැරියෝ ඔවා කියන්නේ මෙතැන ඊට කලින් එකෙක් මික් නැහැ![]()

Not after seeing their balance sheetWasn't binance buying them out
Un ftx eken aran cold wallet walata daala kiyala thamai kiyanneEl Salvador gathaa BTC tika godak FTX ekee thibaa kiyanawa, twitter ekee dakka
appah, ehama unoth arun iwaraiyi
mn paw bnpawu bn 45 000 bull run kiyala buy karapu un![]()
koheda mole nane bnmn paw bnkoheda mole nane bn