FTX Exchange ඉවරයි වගේ

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,053
    2,299
    113
    ලංකාවේ බැංකු වලට direct withdraw කරන්න දුන්නේ මේක විතරයි. Withdrawls deposits ඔක්කොම හෝල්ඩ් කරලා. Bank run එකක් උනා වගේ දෙයක් තමා මුන්ට උනේ. මේකේ USDC තිබ්බනම් අදහස ඇත අරගන්න
     
    • Wow
    • Like
    Reactions: reddeckuka and SK29

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,425
    36,350
    113
    මැදමහනුවර
    UOSQEyc.gif
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    btc eka 10K 12K wage yai da mn da
    ගොඩක් ඒක්ස්පර්ට් ලා කියන්නෙ 7000 බං. 7000 න් පහලට නම් යයි කියල හිතන්න බෑ. ගියොත් ඉතින් ඒක්ස්චේන්ජ් වලින් 95% ක් වහන්න වෙයි. ක්රිප්ටෝබේස් කම්පැනි කම්මුතුයි. ස්ට්‍රෝන්ග්ම සෙට් ඒක ඇරෙන්න අනිත් සෙට් ඒකටම පුපෙන් යන්න වෙන්නෙ
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ගොඩක් ඒක්ස්පර්ට් ලා කියන්නෙ 7000 බං. 7000 න් පහලට නම් යයි කියල හිතන්න බෑ. ගියොත් ඉතින් ඒක්ස්චේන්ජ් වලින් 95% ක් වහන්න වෙයි. ක්රිප්ටෝබේස් කම්පැනි කම්මුතුයි. ස්ට්‍රෝන්ග්ම සෙට් ඒක ඇරෙන්න අනිත් සෙට් ඒකටම පුපෙන් යන්න වෙන්නෙ
    BTC 10000 න් පල්ලෙහාට අවොත් ඒ ගනන් වලට යයි බන්
     
    • Like
    Reactions: Tricle_Buwa

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,134
    3,135
    113
    ලංකාවේ බැංකු වලට direct withdraw කරන්න දුන්නේ මේක විතරයි. Withdrawls deposits ඔක්කොම හෝල්ඩ් කරලා. Bank run එකක් උනා වගේ දෙයක් තමා මුන්ට උනේ. මේකේ USDC තිබ්බනම් අදහස ඇත අරගන්න
    Bank run nemei ban keriya minissunge salli gamble karala.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    8000-10000 awama gan aiyth gannawa BTC nam

    FTX ekan bank withdrawal dunnada bung lankawata ? account ekake thibeeth na okee
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    8000-10000 awama gan aiyth gannawa BTC nam

    FTX ekan bank withdrawal dunnada bung lankawata ? account ekake thibeeth na okee
    කෙළවෙන කොට තමා මේකේ කැරියෝ ඔවා කියන්නේ මෙතැන ඊට කලින් එකෙක් මික් නැහැ🤣
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    කෙළවෙන කොට තමා මේකේ කැරියෝ ඔවා කියන්නේ මෙතැන ඊට කලින් එකෙක් මික් නැහැ🤣
    mama nam danne na bung. mama FTX eka danagen hitiyata, withdraw option eka danagena hitiyee naa.

    Crypto wala ithin iwaryak na ne bung knowledge eka. Degree ekake karanawa wage thama thiyana areas gathama

    okkoma danna aya kiyala na ithin :rolleyes:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    El Salvador gathaa BTC tika godak FTX ekee thibaa kiyanawa, twitter ekee dakka :shocked::shocked:

    appah, ehama unoth arun iwaraiyi
     
    • Haha
    Reactions: Identity