Passport Problem

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Samarakoon Mudiyanselage Ruwan Prasad Pathirana
    වගේ නමක් ගත්තම Passport එකේ Surname එකටයි , other names එකටයි දාන්නෙ කොහොමද?

    පිටරටක WORKING VISA ඉන්න එකෙක් කියපන්
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Surname - Samarakoon Mudiyanselage
    දැන් කිව්වා නේද කලින් ප්‍රශ්නේ හරි කියලා, මං හිතුවේ passport එක අරගෙන ගිහිල්ලත් ඇති කියලා :baffled:

    Surname - Pathirana

    Other Names - මේකට මුකුත් දන්න එපා
    last name nemeida? Pathirana kiyanne
     
    • Like
    Reactions: charitha2011

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Surname - Pathirana

    Other Names - මේකට මුකුත් දන්න එපා
    එක එක තැන් වල එක එක මගුල් බං.

    මේ බලපන්

    passport-inside.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,338
    1
    32,011
    113
    - උඩරට -
    Surname - Samarakoon Mudiyanselage
    දැන් කිව්වා නේද කලින් ප්‍රශ්නේ හරි කියලා, මං හිතුවේ passport එක අරගෙන ගිහිල්ලත් ඇති කියලා :baffled:

    last name nemeida? Pathirana kiyanne
    Surname - Pathirana

    Other Names - Samarakoon Mudiyanselage Ruwan Prasad

    එක එක තැන් වල එක එක මගුල් බං.

    මේ බලපන්

    passport-inside.jpg
    මේක හරි
    ------ Post added on Nov 11, 2022 at 9:25 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Surname - Samarakoon Mudiyanselage
    දැන් කිව්වා නේද කලින් ප්‍රශ්නේ හරි කියලා, මං හිතුවේ passport එක අරගෙන ගිහිල්ලත් ඇති කියලා :baffled:

    last name nemeida? Pathirana kiyanne
    මේක වයිෆ්ගේ වැඩක් බං
     
    • Like
    Reactions: avjayarathne

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    lesi namak dagena pp hadapan
    🤣

    Surname - Pathirana

    Other Names - Samarakoon Mudiyanselage Ruwan Prasad

    මේක හරි
    ------ Post added on Nov 11, 2022 at 9:25 PM
    ඕක හරි නම් බං
    මගේ උදාහරණේ නමේ
    Surname : Samarakone Mudiyanselage වෙන්න ඕනෙ නේ
    ------ Post added on Nov 11, 2022 at 9:27 PM
     
    • Like
    Reactions: charitha2011

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අර මුදියන්සේලාගේ කියන හෑල්ල අයින් කරන්න පුලුවන්ද?
    මල වදයක් මටත්
    පුලුවන්.
    ඒකට දිසා ලේකම් කාර්‍යාලේ ෆෝම් දෙකක් තියෙනවා එකක් පුරෝලා JP කෙනෙක් අත්සන් කරන්න ඕනේ, අනික ග්‍රාම සේවක, පස්සේ පත්තරේ නම වෙනස් කරා කියලා ඇඩ් එකක් දාලා, දිසා ලේකම් කාර්‍යාලයේ තවත් ෆෝම් එකක් එක්ක ඔය ටික භාර දෙන්න ඕනේ.

    ඊට පස්සේ ග්‍රාමසේවකගේ ගාව මොකක්ද ෆෝම් එකක්තියෙනවා, ඒකත් අරන් වෙන තව ෆෝම් එකක් තියෙනවා ඒක පොලිස් OIC ට කියලා අත්සන් කරන්, AG Office එකෙන් දෙන ලියුමක් ග්‍රාම සේවක හරහා ඉන්න ඉන්න වසමේ AG office එකේ සති දෙකක් ප්‍රසිද්ද කරලා තියලා no objection ලෙටර් එකක් ආයේ උප්පැන්නේ හදපු AG office එකට දෙන්න ඕනේ

    Surname - පතිරණ බන්
    ඔව් එතකොට මම උඩ දාපු එක වැරදියි නේ?
    ------ Post added on Nov 11, 2022 at 9:32 PM
     
    • Like
    Reactions: charitha2011

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Surname : Samarakoon Mudiyanselage

    Name with initials : S M R P Pathirana

    Full Name Samrakoon Mudiyanselage Ruwan Prasad Pathirana

    Other names thiyenawa nam witharai danne nathuwa danne na.
    පාස්පෝට් එකේ Name with initials නෑනේ බං.
    Full name එකත් නෑනේ.

    Surname වෙන්න ඕනේ පතිරණ
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුලුවන්.
    ඒකට දිසා ලේකම් කාර්‍යාලේ ෆෝම් දෙකක් තියෙනවා එකක් පුරෝලා JP කෙනෙක් අත්සන් කරන්න ඕනේ, අනික ග්‍රාම සේවක, පස්සේ පත්තරේ නම වෙනස් කරා කියලා ඇඩ් එකක් දාලා, දිසා ලේකම් කාර්‍යාලයේ තවත් ෆෝම් එකක් එක්ක ඔය ටික භාර දෙන්න ඕනේ.

    ඊට පස්සේ ග්‍රාමසේවකගේ ගාව මොකක්ද ෆෝම් එකක්තියෙනවා, ඒකත් අරන් වෙන තව ෆෝම් එකක් තියෙනවා ඒක පොලිස් OIC ට කියලා අත්සන් කරන්, AG Office එකෙන් දෙන ලියුමක් ග්‍රාම සේවක හරහා ඉන්න ඉන්න වසමේ AG office එකේ සති දෙකක් ප්‍රසිද්ද කරලා තියලා no objection ලෙටර් එකක් ආයේ උප්පැන්නේ හදපු AG office එකට දෙන්න ඕනේ
    තෑන්ක්ස් මචන්, Middle name එකත් ඔය විදියටම අයින් කරන්න පුලුවන්ද
    First & Last name ඇති :P
    එතකොට ඔක්කොම ID, passport, bank account, birth certificate වෙනස් කරන්න වෙනවනේ?:dull:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    තෑන්ක්ස් මචන්, Middle name එකත් ඔය විදියටම අයින් කරන්න පුලුවන්ද
    First & Last name ඇති :P
    එතකොට ඔක්කොම ID, passport, bank account, birth certificate වෙනස් කරන්න වෙනවනේ?:dull:
    ඊට වඩා උඹ මේ වෙනකන් ලිව්ව O/L , A/L certificate? Degree තියෙනම් ඒ certificate ?

    ලංකාවේ තමා පතරංග හෑලි තියෙන්නෙ නම් වල.

    හොඳම දේ ළමයගේ උප්පැන්න හදද්දි ඔක්කොම හලන එක.
     
    • Sad
    Reactions: avjayarathne

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Mage name eka, passport application eka bara ganna dial eka haduwa oka mama patalawala liyan gihin, ethaninuth ahuwaki onenam
     
    • Like
    Reactions: Roxxy2K

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Surname: Samarakoon Mudiyanselage Othernames : Ruwan Prasad Pathirana

    oya widiyata :yes:

    mehema thama. habai thaman kamathi widiyakata passport ekata name eka daganna puluwan.

    kohoma hari birth certificate eke thiyena name eka thiyenna oni. diga wadi nam initials danawa.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Samarakoon Mudiyanselage Ruwan Prasad Pathirana
    වගේ නමක් ගත්තම Passport එකේ Surname එකටයි , other names එකටයි දාන්නෙ කොහොමද?

    පිටරටක WORKING VISA ඉන්න එකෙක් කියපන්
    මම කියවපු පොතක මෙන්න මේක එන හැටි විස්තර කරලා තිබුන. :lol: ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා නොකිය ඉන්නම්.
     
    • Haha
    Reactions: Roxxy2K

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,917
    10,433
    113
    ඊට වඩා උඹ මේ වෙනකන් ලිව්ව O/L , A/L certificate? Degree තියෙනම් ඒ certificate ?

    ලංකාවේ තමා පතරංග හෑලි තියෙන්නෙ නම් වල.

    හොඳම දේ ළමයගේ උප්පැන්න හදද්දි ඔක්කොම හලන එක.
    තත්තා හදිස්සියේ මැරුනොත් දේපල ප්‍රශ්න වලදී ළමයාගේ නම ගැටළුවක් වෙන්නේ නැද්ද බන් ?

    මම කියවපු පොතක මෙන්න මේක එන හැටි විස්තර කරලා තිබුන. :lol: ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා නොකිය ඉන්නම්.
    එකගෙයි කාපු අයනේ
    ------ Post added on Nov 11, 2022 at 10:18 PM