
last name nemeida? Pathirana kiyanneSurname - Pathirana
Other Names - මේකට මුකුත් දන්න එපා
එක එක තැන් වල එක එක මගුල් බං.Surname - Pathirana
Other Names - මේකට මුකුත් දන්න එපා
Surname - PathiranaSurname - Samarakoon Mudiyanselage
දැන් කිව්වා නේද කලින් ප්‍රශ්නේ හරි කියලා, මං හිතුවේ passport එක අරගෙන ගිහිල්ලත් ඇති කියලා
last name nemeida? Pathirana kiyanne
මේක හරිඑක එක තැන් වල එක එක මගුල් බං.
මේ බලපන්
![]()
මේක වයිෆ්ගේ වැඩක් බංSurname - Samarakoon Mudiyanselage
දැන් කිව්වා නේද කලින් ප්‍රශ්නේ හරි කියලා, මං හිතුවේ passport එක අරගෙන ගිහිල්ලත් ඇති කියලා
last name nemeida? Pathirana kiyanne
අර මුදියන්සේලාගේ කියන හෑල්ල අයින් කරන්න පුලුවන්ද?lesi namak dagena pp hadapan
lesi namak dagena pp hadapan
ඕක හරි නම් බංSurname - Pathirana
Other Names - Samarakoon Mudiyanselage Ruwan Prasad
මේක හරි
------ Post added on Nov 11, 2022 at 9:25 PM
Surname - පතිරණ බන්
ඕක හරි නම් බං
මගේ උදාහරණේ නමේ
Surname : Samarakone Mudiyanselage වෙන්න ඕනෙ නේ
------ Post added on Nov 11, 2022 at 9:27 PM
පුලුවන්.අර මුදියන්සේලාගේ කියන හෑල්ල අයින් කරන්න පුලුවන්ද?
මල වදයක් මටත්
ඔව් එතකොට මම උඩ දාපු එක වැරදියි නේ?Surname - පතිරණ බන්
පාස්පෝට් එකේ Name with initials නෑනේ බං.Surname : Samarakoon Mudiyanselage
Name with initials : S M R P Pathirana
Full Name Samrakoon Mudiyanselage Ruwan Prasad Pathirana
Other names thiyenawa nam witharai danne nathuwa danne na.
තෑන්ක්ස් මචන්, Middle name එකත් ඔය විදියටම අයින් කරන්න පුලුවන්දපුලුවන්.
ඒකට දිසා ලේකම් කාර්‍යාලේ ෆෝම් දෙකක් තියෙනවා එකක් පුරෝලා JP කෙනෙක් අත්සන් කරන්න ඕනේ, අනික ග්‍රාම සේවක, පස්සේ පත්තරේ නම වෙනස් කරා කියලා ඇඩ් එකක් දාලා, දිසා ලේකම් කාර්‍යාලයේ තවත් ෆෝම් එකක් එක්ක ඔය ටික භාර දෙන්න ඕනේ.
ඊට පස්සේ ග්‍රාමසේවකගේ ගාව මොකක්ද ෆෝම් එකක්තියෙනවා, ඒකත් අරන් වෙන තව ෆෝම් එකක් තියෙනවා ඒක පොලිස් OIC ට කියලා අත්සන් කරන්, AG Office එකෙන් දෙන ලියුමක් ග්‍රාම සේවක හරහා ඉන්න ඉන්න වසමේ AG office එකේ සති දෙකක් ප්‍රසිද්ද කරලා තියලා no objection ලෙටර් එකක් ආයේ උප්පැන්නේ හදපු AG office එකට දෙන්න ඕනේ

ඊට වඩා උඹ මේ වෙනකන් ලිව්ව O/L , A/L certificate? Degree තියෙනම් ඒ certificate ?තෑන්ක්ස් මචන්, Middle name එකත් ඔය විදියටම අයින් කරන්න පුලුවන්ද
First & Last name ඇති
එතකොට ඔක්කොම ID, passport, bank account, birth certificate වෙනස් කරන්න වෙනවනේ?![]()
Surname: Samarakoon Mudiyanselage Othernames : Ruwan Prasad Pathirana
oya widiyata![]()
මම කියවපු පොතක මෙන්න මේක එන හැටි විස්තර කරලා තිබුන.Samarakoon Mudiyanselage Ruwan Prasad Pathirana
වගේ නමක් ගත්තම Passport එකේ Surname එකටයි , other names එකටයි දාන්නෙ කොහොමද?
පිටරටක WORKING VISA ඉන්න එකෙක් කියපන්
ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා නොකිය ඉන්නම්.තත්තා හදිස්සියේ මැරුනොත් දේපල ප්‍රශ්න වලදී ළමයාගේ නම ගැටළුවක් වෙන්නේ නැද්ද බන් ?ඊට වඩා උඹ මේ වෙනකන් ලිව්ව O/L , A/L certificate? Degree තියෙනම් ඒ certificate ?
ලංකාවේ තමා පතරංග හෑලි තියෙන්නෙ නම් වල.
හොඳම දේ ළමයගේ උප්පැන්න හදද්දි ඔක්කොම හලන එක.
එකගෙයි කාපු අයනේමම කියවපු පොතක මෙන්න මේක එන හැටි විස්තර කරලා තිබුන.ත්‍රෙඩ් එකට අදාළ නැති නිසා නොකිය ඉන්නම්.