මේ හාමුදුරුවො

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    www.Damruwana.org
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    යකෝ හරිම බුදුදහම කියන්නේ වලස්මුල්ලේ හාමුදුරුවො,මීවනපලානේ හාමුදුරුවෝ, වහරක හාමුදුරුවෝ වගේ සංඝරත්නය...:yes::yes::yes: මම දන්න තරමට මහමෙව්නාවේ යන්නේ විකෘති බණ.. 🤭
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    Damruwana.org
    Mahamewnawe modified banada kianne?ethakota baddiya hamuduruwo?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,842
    1
    27,894
    113
    උඹලට සිරාම බණ අහන්න ඕනේ නම්..
    1. ශ්‍රද්ධාව වැඩි වීමට
    මතු බුදුවන නා උයනේ අරියධම්ම නා හිමි

    2. ප්‍රඥව දියුණු වී මේ භවයේ ම නිවන් දැකීමට
    රහතන් වහන්සේ නමක් ලෙස බොහෝ දෙනා පිළිගන්නා
    පූජනීය දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගේ බණ අහන්න...
    Damruwana.org
    ගොඩක් පිං
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,196
    9,796
    113
    Mahamewnawe modified banada kianne?ethakota baddiya hamuduruwo?
    මහමෙව්නාව - ළාමක සීනි බෝල බණ මේලෝ දෙයක් නොදන්නා එකෙක් ට 0 ඉඳන් 1 ට එන්න හොදයි ඔය පූජා අනම් මනන් ඒවත් කෙරෙනවා නේ..
    මාවරලේ බද්දිය හාමුදුරුවෝ ත් හොදට බණ කියනවා.. සමාජීය කාලීන සිද්දි අලලා
    හැබැයි නිවන් දකින්න නම් උඹලගේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ..
    ඒකට විදර්ශනා භාවනාව අනිවාර්යයි..
    අද කාලෙ මිනිස්සුන්ට තියන සීමිත කාලයත් එක්ක නිවන් දකින බණ හරියටම ඇහුවේ නම් දන් කන්දේ හාමුදුරුවන්ගේ න් තමයි.🙏🙏🙏

    යකෝ හරිම බුදුදහම කියන්නේ වලස්මුල්ලේ හාමුදුරුවො,මීවනපලානේ හාමුදුරුවෝ, වහරක හාමුදුරුවෝ වගේ සංඝරත්නය...:yes::yes::yes: මම දන්න තරමට මහමෙව්නාවේ යන්නේ විකෘති බණ.. 🤭
    SJ 91 පොන්නයා. කොහොමද..
    තාම මුන්ගේ කක්කුස්සි හෝදනවා ද 🤣🤣😢
    ------ Post added on Nov 14, 2022 at 9:44 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,396
    10,996
    113
    Kandy
    ඔය කවුරු උනත් පොඩ්ඩක් ෆෝම් වෙනකොට පිස්සු කෙලින්න ගන්නවා.
    බේසික් ටික කරපන්. බණ අවශ්‍ය නෑ.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    @visalbro පෝරිසාදයා වගේ එක එකා කියන බණ අහන්න එපා.. ත්‍රිපිටකයේ හැටියට බණ කියන හාමුදුරුවන්ගේ බණ විතරක් අහන්න..මමනම් රෙකමන්ඩ් කරන්නේ මේ හාමුදුරුවෝ...




    අනිච්ච= අනිත්ය කියලා බුදුදහම විකෘති කරන කිසිම චීවරදාරියෙක්ගේ වැදි බණ අහන්න එපා..

    Mahamewnawe modified banada kianne?ethakota baddiya hamuduruwo?
    චීවරධාරින්ගෙන් බණ අහන්න එපා.. මේ වගේ ත්‍රිපිටකයට අනුව බණ කියන සැබෑ සංඝරත්නයෙන් බණ අහන්න .. :yes:


    ------ Post added on Nov 14, 2022 at 10:02 PM
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Mahamewnawe modified banada kianne?
    මේ දක්වා සිල් පද පහවත් රැක ගන්න බැරි වුණ අය කරන ඔය කරන චෝදනා වලට හේතු තමයි මේ. 👇

    මීට අවුරුදු 20කට පමණ පෙර ධර්ම දේශනාවන් ජාතක කතා, ධම්ම පදයේ ගාථා, විරිඳු, කවි බණ ආදියට සීමා වී තිබුණ කාලයක...

    * සූත්‍ර ඇසුරෙන් බුද්ධ වචනයම ඉස්මතු කිරීම (උදා:- "මධ්‍යම ප්‍රතිපදාව යනු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි" කියලා ඒ ස්වාමින් වහන්සේේලා දේශනා කරපුවාම, කරුණු නොදන්නා අය බැන්නා මහමෙව්නාවෙන් ධර්මය විකෘති කරනවා කියලා. නමුත් අර ධර්ම කරුණ 100% නිවැරදියි)

    * ඕනෑම අයෙකුට කියවා තේරුම් ගත හැකි පරිදි සූත්‍ර පිටකය සරල සිංහලට පරිවර්තනය කිරීම (type නොවුණ වචන, වැරදියට type වුණ වචන වගේ දේවල් ටිකක් අල්ලාගෙන පිරිසක් කිව්වා 'මෙන්න ධර්මය විකෘති කරනවෝ' කියලා.) දෝෂ වාර්තා කිරීමේ පහසුකම බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයේ වගේම මේකෙත් තියෙනවා.
    https://mahamevnawa.lk/sutta/

    * පිරිත් වල සිංහල අර්ථයද සජ්ඣායනා කිරීම (අර්ථය නොදැන සජ්ඣායනා කිරීමටනෙ අපේ කට්ටියට පුරුදු වෙලා හිටියෙ.)

    .

    * මෛත්‍රී බුදුන් දැක නිවන් දැකීමට බලාපොරොත්තු වූ අයට ⁣"මේ ගෞතම බුද්ධ ශාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීමට" දහම් දෙසීම.

    * සතර සතිපට්ඨානය ආදී සත් තිස් බෝධි පාක්ෂික ධර්ම පිළිබඳව දේශනා කිරීම (බුදුරජාණන් වහන්සේ ඕවා දේශනා කළේ හාමුදුරුවන්ට විතරයි කියලා හිතාගෙන හිටපු අය බැන්නා ඉතිං)

    * දෙවියන් පිළිබඳ දහම් දෙසීම (දේවතා සංයුත්තයේ, විමාන වස්තු වල දේශනා සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

    * අමනුෂ්‍යයන් පිළිබඳව දහම් දෙසීම (ප්‍රේත වස්තු සහ තව බොහෝ දේශනා ඇසුරෙන්)

    * බොහෝ පින්කම් සංවිධානය කිරීම

    * තරුණ අය පැවිදි කරවීම

    * තරුණ අය දහම් ඇසීමට, සිල් සමාදන් වීමට යොමු කරවීම

    * බුදුරජාණන් වහන්සේ ⁣උදෙසා බුද්ධ මන්දිර ඉදි කරවීම (මිනිස්සු හිතුවෙ හාමුදුරුවන්ට ඉන්න මාලිගා හදනවා කියලා.)
    1668451224088.png


    * පිටිදූවෙ හිමිගේ කතා අහපු අය නම් කොහොමත් මහමෙව්නාවට බණිනවා.

    * කිරුළපන හාමුදුරුවන්ගෙ කට්ටියත් මහමෙව්නාවට බණිනවා.

    * ඊට අමතරව ඉන්න අනිත් අසත්පුරුෂයොත්, මහමෙව්නාවේ ධර්ම ප්‍රචාරය දකින කොට ඉවසන්න බැරුව බණිනවා.

    * රැල්ලට බණින අයත් බණිනවා.


    මහමෙව්නාවට ගිහින් බලමු.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ගොඩක් පිං
    මචං එක එක්කෙනා කිව්වට පිළිගන්න එපා.
    ඔතනම පේනවානේ "බොහෝ දෙනා රහතන් වහන්සේ නමක් ලෙස පිළිගන්නා....." මොන විහිලුවක්ද මේ? බොහෝ දෙනා පිළිගත්තහම හරිද?
    🤷

    අනික මහමෙව්නාවට පහර ගහන්න නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ නම විකුණන එක මොන තරම් බාල වැඩක්ද.
     
    Last edited:

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හැබැයි නිවන් දකින්න නම් උඹලගේ ප්‍රඥාව වැඩෙන්න ඕනේ..
    ඒකට විදර්ශනා භාවනාව අනිවාර්යයි..

    අද කාලෙ මිනිස්සුන්ට තියන සීමිත කාලයත් එක්ක නිවන් දකින බණ හරියටම ඇහුවේ නම් දන් කන්දේ හාමුදුරුවන්ගේ න් තමයි.🙏🙏🙏
    Wrong side