Custom කේස් එක 😕😕😕

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,753
    28,110
    113
    එහෙනම් එහෙම ගෙන්නන සේරටම ඒක වෙයි
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    ආන්ඩුව මෙ දකින ඉම්පොර්ට් බැන් කරන් ඩොලස් ඉතිරි කරන හිනෙ කවදාවත් වෙන්නෙ නැ, කරන්න බෑ,
    මිනිස්සු රටවල් වල ගිහින් සල්ලි හම්බ කරන්නෙ උන්ට ඔන ෆන් ගන්න, උන්ගෙ ගෙවල් වල උන්ට ලස්සනට ජිවත් වෙන්න සල්ලි දෙන්න, ලන්කාවෙ අනාගතෙයක් හදාගන්න,
    උන්ට පෙනවා දැන් එ එකක්වත් කෙරෙන්නෙ නැති බව, එක නිසා උන් ඩොලස් එවන්නෙ අඩුවෙන්, එක්කො එවන්නෙම නැ, හරක් ටිකක් විතරක් එවනවා, අනික් උන් ගන්න ෆන් එ රටවලදි ගන්නව, එක්කො පවුලම එ රට වලට ගෙන්න ගන්නවා,,,

    මෙක එන්න එන්න කෙල වෙන රටක්, ගොඩ යැමක් මට නම් පෙන්නෙ නැහැ, එක්තරා කොටසක් පමක ගොඩ යනවා, අනික් උන් හැමදාම හුලන්,
    අඩුකුලේ නූගත් වේස නාකි කම්බා හොර පරබල්ලෝ රැලකටයි උන්ගේ වහල්ලු රැලකටයි ෆන් ගන්න පිටරට ඉඳලා මිනිස්සු සල්ලි එවන්නේ ඇයි?🤷‍♂️
     
    • Like
    Reactions: NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    මම පෙරේදා ගිහින් phone එකකුත් clear කරන් ආවා බං..
    Personal use එකට ගෙන්නන්න පුළුවන්නෙ?
     
    soap ayya

    Active member
  • Jun 5, 2018
    193
    207
    43
    Headphones, AMP, DAC gennuwa dan maasekata withara kalin. Custom kisi awlak une na. Headphones UPS. AMP DAC aramax
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    එහෙම එකක් නෑ DHL පොඩ්ඩක් වාත කරනවා ඒ උනාට ඉල්ලපු docs දුන්නා නම් සතියක් දෙකක් ගිහින් release කරනවා බය වෙන්න එපා
    මම $4600 දීලා Air Suspension kit එකක් ගෙන්නුවා ගිය සතියේ. Undervalue කරලා $850 කියලා දැම්මේ. මාසයක් යනකන් release කලේ නෑ invoice එකේ තියෙනවට වඩා බඩු package එකේ තියෙනවා කියලා බයිලා ගහලා. Invoice එකට ඇතුලේ තියෙන ඔක්කොම Nuts, bolts, wires එහෙම දාන්නේ නෑනේ. උන් ඒවටත් packing list ඉල්ලුවා තියෙන හැම item එකම ඕනේ කියලා. මං දුන්නේ නෑ. පස්සේ අන්තිමේ උන්ම release කළා. $850 ට tax එක රු. 352,000
    හිතපන් real value එක $4600 දැම්මා නම් කොහොම tax එකක් වදීද කියලා :P

    පුළුවන් නම් UPS වලින් ගෙන්නපන් කිසි වාත කේස් එකක් නෑ පට ගාලා බඩු release කරනවා ඉල්ලපු docs දීපු ගමන්
     
    • Dislike
    Reactions: EVC

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,236
    49,587
    113
    සේදවත්ත
    ඉතින් ගෙනාව එක රිලීස් කරපන් කෝ ටැක්ස් අරන් . බුරු හරක්

    අඩෝ බදු ගෙවමු රට නගමු බන්
    ------ Post added on Nov 18, 2022 at 2:29 AM
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ඉතින් ගෙනාව එක රිලීස් කරපන් කෝ ටැක්ස් අරන් . බුරු හරක්

    අඩෝ බදු ගෙවමු රට නගමු බන්
    ------ Post added on Nov 18, 2022 at 2:29 AM
    උබ දියන් එහෙනම් 70% tax එක
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Angry Inside Out GIF by Disney Pixar
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    So if I send gift to srilanka is that going to be a issue. I want to send some clothes (denim and top ) and some face cream to srilanka for my sister's birthday. Value is around £65 and paid by me (not involve any transaction from srilanka )
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,628
    113
    Exactly you are not a Muslim, if you need a support from custom , be a M or hire.

    They ask money + brotheral service
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?
    මයිනගෙ හොරු රැල හෙමීට ඒකාධිකාරයක් හදාගන්නවා. ඊලඟ සැරේ රාජපස්සලාට වියදම් කරන්නත් එපායෙ
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,848
    21,086
    113
    එහෙම එකක් නෑ DHL පොඩ්ඩක් වාත කරනවා ඒ උනාට ඉල්ලපු docs දුන්නා නම් සතියක් දෙකක් ගිහින් release කරනවා බය වෙන්න එපා
    මම $4600 දීලා Air Suspension kit එකක් ගෙන්නුවා ගිය සතියේ. Undervalue කරලා $850 කියලා දැම්මේ. මාසයක් යනකන් release කලේ නෑ invoice එකේ තියෙනවට වඩා බඩු package එකේ තියෙනවා කියලා බයිලා ගහලා. Invoice එකට ඇතුලේ තියෙන ඔක්කොම Nuts, bolts, wires එහෙම දාන්නේ නෑනේ. උන් ඒවටත් packing list ඉල්ලුවා තියෙන හැම item එකම ඕනේ කියලා. මං දුන්නේ නෑ. පස්සේ අන්තිමේ උන්ම release කළා. $850 ට tax එක රු. 352,000
    හිතපන් real value එක $4600 දැම්මා නම් කොහොම tax එකක් වදීද කියලා :P

    පුළුවන් නම් UPS වලින් ගෙන්නපන් කිසි වාත කේස් එකක් නෑ පට ගාලා බඩු release කරනවා ඉල්ලපු docs දීපු ගමන්
    tax gewapan ponnayo
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මගෙ බඩු ගන්න අද කස්ටම් ගියා

    බාවිතා කල පරිගනක කොටස් ගෙන්විම තහනම්!

    1ක් නම් අවුලක් නැහ, පුත්ගලික පාවිච්චියට කියලා ටැක්ස් ගහලා ගන්න පුලුවන්, ටැක්ස් වලට අමතරව 20% අදිබාරෙයක් ගෙවලා ගන්න පුලුවන්, එවා තිරනය වෙන්නෙ කස්ටම් ඔෆිසර් අනුව,
    කොහොම උනත් ලොකු කොන්ටිටෙ ගෙන්න එපා,

    ඔයාගෙ එස් එස් ඩි එක බ්‍රැන්ඩ් නිව් එකක් නම් කිසි අවුලක් නැහැ, ඩි එච් එල් එකෙ මොකෙක් හරි එක ගල් කරන යන කෙස් එකක් ඇත්තෙ, ටොක් කරපම්

    යුස් පාර්ට්ස් ගෙන්විම තහනම පස්සෙ ඉන්නෙ රටෙ නම ගිය ඉලෙක්ට්‍රොනික ආනයන සමාගම්

    යුස් වාහන ගෙන්විම තහනම පස්සෙ ඉන්නෙ ලන්කාවෙ වාහන ඇසෙම්බල් කරන්න සමාගම්, මහියා 2010 ගෙනාපු පනත ගෙන්නෙ එ සමාගම් වලින් ගෙනන ඉන්දියන් ලඩි වාහන විකිනිමෙ පරමාර්තය.

    මෙවා පස්සෙ ඉන්නෙ ඔය සුජාත මුනු දාන් ඉන්න ලන්කාවෙ බිලියන පතියන්, උන්ගෙ ව්‍යාපාර වල මුදල් ආයොජනය කර්ලා තියෙන්නෙ මයිනාගෙ ෆැමිලි එක,, මෙක දැන් මාෆියා ෆැමිලි එකක් පාලනය කරන රටක්,

    එත් හැම එකා වගෙම ඔය හැමොම මැරිලා යනවා, බලෙන් - මුදලින් ඉදිමුනාම එක අමතක වෙනවා, ඕහොම යන්,,,
     
    Last edited:

    මෙහෙම සපා දෙකක් ගෙන්නුවොත්??

    https://elakiri.com/threads/adidas-offer.2077302/page-7#post-28356117
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113