අඩුකුලේ නූගත් වේස නාකි කම්බා හොර පරබල්ලෝ රැලකටයි උන්ගේ වහල්ලු රැලකටයි ෆන් ගන්න පිටරට ඉඳලා මිනිස්සු සල්ලි එවන්නේ ඇයි?ආන්ඩුව මෙ දකින ඉම්පොර්ට් බැන් කරන් ඩොලස් ඉතිරි කරන හිනෙ කවදාවත් වෙන්නෙ නැ, කරන්න බෑ,
මිනිස්සු රටවල් වල ගිහින් සල්ලි හම්බ කරන්නෙ උන්ට ඔන ෆන් ගන්න, උන්ගෙ ගෙවල් වල උන්ට ලස්සනට ජිවත් වෙන්න සල්ලි දෙන්න, ලන්කාවෙ අනාගතෙයක් හදාගන්න,
උන්ට පෙනවා දැන් එ එකක්වත් කෙරෙන්නෙ නැති බව, එක නිසා උන් ඩොලස් එවන්නෙ අඩුවෙන්, එක්කො එවන්නෙම නැ, හරක් ටිකක් විතරක් එවනවා, අනික් උන් ගන්න ෆන් එ රටවලදි ගන්නව, එක්කො පවුලම එ රට වලට ගෙන්න ගන්නවා,,,
මෙක එන්න එන්න කෙල වෙන රටක්, ගොඩ යැමක් මට නම් පෙන්නෙ නැහැ, එක්තරා කොටසක් පමක ගොඩ යනවා, අනික් උන් හැමදාම හුලන්,

අඩෝ බදු ගෙවමු රට නගමු බන්එහෙම එකක් නෑ DHL පොඩ්ඩක් වාත කරනවා ඒ උනාට ඉල්ලපු docs දුන්නා නම් සතියක් දෙකක් ගිහින් release කරනවා බය වෙන්න එපා
මම $4600 දීලා Air Suspension kit එකක් ගෙන්නුවා ගිය සතියේ. Undervalue කරලා $850 කියලා දැම්මේ. මාසයක් යනකන් release කලේ නෑ invoice එකේ තියෙනවට වඩා බඩු package එකේ තියෙනවා කියලා බයිලා ගහලා. Invoice එකට ඇතුලේ තියෙන ඔක්කොම Nuts, bolts, wires එහෙම දාන්නේ නෑනේ. උන් ඒවටත් packing list ඉල්ලුවා තියෙන හැම item එකම ඕනේ කියලා. මං දුන්නේ නෑ. පස්සේ අන්තිමේ උන්ම release කළා. $850 ට tax එක රු. 352,000
හිතපන් real value එක $4600 දැම්මා නම් කොහොම tax එකක් වදීද කියලා
පුළුවන් නම් UPS වලින් ගෙන්නපන් කිසි වාත කේස් එකක් නෑ පට ගාලා බඩු release කරනවා ඉල්ලපු docs දීපු ගමන්
උබ දියන් එහෙනම් 70% tax එකඉතින් ගෙනාව එක රිලීස් කරපන් කෝ ටැක්ස් අරන් . බුරු හරක්
අඩෝ බදු ගෙවමු රට නගමු බන්
------ Post added on Nov 18, 2022 at 2:29 AM
මයිනගෙ හොරු රැල හෙමීට ඒකාධිකාරයක් හදාගන්නවා. ඊලඟ සැරේ රාජපස්සලාට වියදම් කරන්නත් එපායෙගොඩක් අයිටම් බැන් පස්සෙ ඉන්න දම්මික තමයි, බඩු නවත්තලා තිබ්බාට උන්ගෙ එක්ස් ශොව් රුම් එකක් හරි බඩු අඩුවෙලා තියෙද නෑ නෙද?
i always do this. hire a muslim then no issue from the customExactly you are not a Muslim, if you need a support from custom , be a M or hire.
They ask money + brotheral service
tax gewapan ponnayoඑහෙම එකක් නෑ DHL පොඩ්ඩක් වාත කරනවා ඒ උනාට ඉල්ලපු docs දුන්නා නම් සතියක් දෙකක් ගිහින් release කරනවා බය වෙන්න එපා
මම $4600 දීලා Air Suspension kit එකක් ගෙන්නුවා ගිය සතියේ. Undervalue කරලා $850 කියලා දැම්මේ. මාසයක් යනකන් release කලේ නෑ invoice එකේ තියෙනවට වඩා බඩු package එකේ තියෙනවා කියලා බයිලා ගහලා. Invoice එකට ඇතුලේ තියෙන ඔක්කොම Nuts, bolts, wires එහෙම දාන්නේ නෑනේ. උන් ඒවටත් packing list ඉල්ලුවා තියෙන හැම item එකම ඕනේ කියලා. මං දුන්නේ නෑ. පස්සේ අන්තිමේ උන්ම release කළා. $850 ට tax එක රු. 352,000
හිතපන් real value එක $4600 දැම්මා නම් කොහොම tax එකක් වදීද කියලා
පුළුවන් නම් UPS වලින් ගෙන්නපන් කිසි වාත කේස් එකක් නෑ පට ගාලා බඩු release කරනවා ඉල්ලපු docs දීපු ගමන්
මාත් ගෙවනව බන් උබත් පුරවැසියන් ලෙස ගෙවපන්උබ දියන් එහෙනම් 70% tax එක
Eka neh math danna widiyata ehemai bncommercial quantities වලට විතරයි නේද ban එක තියෙන්නේ?
මෙහෙම සපා දෙකක් ගෙන්නුවොත්??මගෙ බඩු ගන්න අද කස්ටම් ගියා
බාවිතා කල පරිගනක කොටස් ගෙන්විම තහනම්!
1ක් නම් අවුලක් නැහ, පුත්ගලික පාවිච්චියට කියලා ටැක්ස් ගහලා ගන්න පුලුවන්, ටැක්ස් වලට අමතරව 20% අදිබාරෙයක් ගෙවලා ගන්න පුලුවන්, එවා තිරනය වෙන්නෙ කස්ටම් ඔෆිසර් අනුව,
කොහොම උනත් ලොකු කොන්ටිටෙ ගෙන්න එපා,
ඔයාගෙ එස් එස් ඩි එක බ්‍රැන්ඩ් නිව් එකක් නම් කිසි අවුලක් නැහැ, ඩි එච් එල් එකෙ මොකෙක් හරි එක ගල් කරන යන කෙස් එකක් ඇත්තෙ, ටොක් කරපම්
යුස් පාර්ට්ස් ගෙන්විම තහනම පස්සෙ ඉන්නෙ රටෙ නම ගිය ඉලෙක්ට්‍රොනික ආනයන සමාගම්
යුස් වාහන ගෙන්විම තහනම පස්සෙ ඉන්නෙ ලන්කාවෙ වාහන ඇසෙම්බල් කරන්න සමාගම්, මහියා 2010 ගෙනාපු පනත ගෙන්නෙ එ සමාගම් වලින් ගෙනන ඉන්දියන් ලඩි වාහන විකිනිමෙ පරමාර්තය.
මෙවා පස්සෙ ඉන්නෙ ඔය සුජාත මුනු දාන් ඉන්න ලන්කාවෙ බිලියන පතියන්, උන්ගෙ ව්‍යාපාර වල මුදල් ආයොජනය කර්ලා තියෙන්නෙ මයිනාගෙ ෆැමිලි එක,, මෙක දැන් මාෆියා ෆැමිලි එකක් පාලනය කරන රටක්,
එත් හැම එකා වගෙම ඔය හැමොම මැරිලා යනවා, බලෙන් - මුදලින් ඉදිමුනාම එක අමතක වෙනවා, ඕහොම යන්,,,
මෙහෙන් ගනින් බන්... අවසානෙ මෙහෙන් ගන්න ගානට වඩා පොඩි ගානක් අඩු වෙලා කාලය පැය ගනනාසක් නාස්ති වෙනවා