IT Job Vacancies

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Zyntreck අපිත් එක්ක1 Year Training Period
    එකක් සමග උනන්දුවෙන් වැඩ කරන්න කැමති,
    බදුල්ල අවට අය පහත form එක ෆිල් කරන්න.
    අපි හොයන්නේ Trainees ලා. ඒ නිසා ඔයාලට
    මේ කිසිම Skill එකක් අනිවාර්යෙන්ම තිබිය
    යුතු නැහැ. උනන්දුවෙන් වැඩ කරන්න පුළුවන්
    අය Apply කරන.

    https://forms.gle/aiKbt7WB6AyecwgL8

    Graphic Designer (Trainee)
    Video Editor(Trainee)
    Logo Designer (Trainee)
    Content Creator (Trainee)
    Social Media Manager (Trainee)

    More info - 0774511000
     
    • Like
    Reactions: pasansnoop

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    Data entry vacancies (from oecsl fb group)

    Online data entry ජොබ් කරන්න කැමති අයට වේකන්සි ටිකක් තියෙනවා.Computer එකක් ,internet connection එකක් තියෙන්න ඕන.internet පැකේජ් එකටත් මේ අය ගෙවීමක් කරනවා.දැනට ජොබ් එකක් කරන්නෙ නැති අය තමයි ගන්නෙ.වෙන ජොබ් එකක් කරනගමන් පාට් ටයිම් කරන්න
    බෑ.ෆුල් ටයිම් ජොබ් එකක්.දවසට පැය 8 යි ශිෆ්ට් එක.පෝය දවස්වලටත් වැඩ තියෙනවා.ඒවට OTගෙවනවා.ඉංග්‍රීසි දැනුමකුත් තියෙන්න ඕන.කැමති අය සතියේ දවසක පහත photo එකේ තියෙන
    numbers වලට කතා කරලා විස්තර අහගන්න. නැත්තන් cv එක email කරන්න.
    AL9nZEUV8hUflHOJhXJjnfrnZunOtuBJGXMYMEY57-6UFTCBLa1-Xo2R3ZdZ2NDD2u1eq0Hwlgw115FE2Cbs86MKU6vNJXc-vh-aEo-oL332CRTgWtXbeowusNOGBRjHQPHoAu8t5tV0YB91tQL6RehTuyy1=w1080-h657-no
     
    • Love
    Reactions: pasansnoop

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    danata job ekak karanne nathi aya mekata apply karala balanna..
    gedara idan keeyak hari hoyanna puluwan ne
     
    BlackWalker

    Well-known member
  • Jan 28, 2019
    824
    557
    93
    We're looking for engineers at Surge (lots of them!)
    Intern - 80,000 LKR/mo
    Junior Software Engineer - 182,000 - 365,000 LKR/mo
    Senior Software Engineer - 401,000 - 547,000 LKR/mo
    Technical Lead - 547,000 - 912,500 LKR/mo
    Software Architect - 912,500 - 1,277,500 LKR/mo
    +Annual performance bonuses
    Apply today: https://surge.global/careers/
    Software engineer listed ne ney web site ekey mcn
     
    • Like
    Reactions: pasansnoop

    Pitihum

    Well-known member
  • Nov 16, 2016
    1,294
    539
    113

    10 .NET developers අවශ්‍යයි !!!​

    • Startup Company based in Australia
    • C#.net, .net core, web api, Clean architecture, CQRS pattern, and solid principles, Azure DevOps
    • Experience: 2-4 years
    • Full time only
    • Work from home
    • Innovative Software Engineering (Pvt) Ltd, located in Colombo 05
    • CV: [email protected]