hodakolla ගෙ leasing ගැන කියන්න හදන්නෙ..

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mu mage car ekatath lease eka demma mu haraha wena ekek demme. Matanm wanchawak une poliya 16% 17% kiyala 19.5ta dala thibbe. Mn 17ta beinm epath kiuwa mn. mata 18ta wena thenakin dennm kiyala thibbe. Kari wedak mata kale mn okata patalenna giye ne lease eka daa iwara nisa. Ubalath ganan hadala balapalla oya kiyana rate denawada kiyala.

    mamath wahaneta lease eka damme mugen thamai muladinam katha godak kiyuwa apita bulk dala ikmanata iwara karanna puluwan arawa mewa mamath damma mulin keewe laksha 2.5 danna kiyala but mama 5k damma 15% rate eka dennam keewath anthimata 19% wage thamai damme eka eka dewal kiyala muge yaluwek thamai leasing eke wada karanne shalana kiyala u leasing eka dammata passe uta salakannalu mara dial mata rate ekath wadi karala
    passe wahane licen eka ganna pothe kopyak ganna yanakota company eke handbill thiyanawa ita wada adu rate ekakata saha ita amatharawa free washing machine ekakuth denawa
    mun leasing business eke atharamadiyo machan wadak karala hoda commission ekak mun gannawa athi

    mu 8.75% rate kyla demmama man call kara, mata kyna 12% lu rate , eka , guarantees la onalu arawa mewa, hariyata rate ekak mugen ahaganna beri una wede karannanam hadissi, sounds fishy

    me thread ekanam paid advertisement ekak wage

    මම කලින් MG එකක් ගන්න හොඳද කියල අහලා ත්‍රෙඩ් එකක් දැම්මා. ඔය @hodakolla මට වෙනම PM එකක් දාලා කිවුවා උගේ ළඟ වාහනයක් තියනවා බලන්න එන්න කියල. ඒක උගේ පලවෙනි PM එක. ඊට පස්සේ මම ඌට රිප්ලයි කරලා උගේ ළඟ තියනවා කියන වාහනේ විස්තර අහපුවම ඌ මගෙන් අහනවා මොන වගේ වාහනයක්ද බලන්නෙ කියල. ඔය පල්ලෙහා තියෙන්නෙ අපි දෙන්නගෙ සම්පූර්ණ කන්වසේෂන් එක, ඒක බලලා උඹලා තීරණය කරපල්ලා ඌ මොන වගේ එකෙක්ද කියන එක. මම ත්‍රෙඩ් දාගෙන මුගේ වැඩ ගැන කියන්න ගියේ නෑ, එක එක මිනිස්සු හම්බ කරන්නෙ එක එක විදිහට. ඌ බ්‍රෝකර්නම් ඒක උගේ රැකියාව. ඒ උනාට ෆේක් බස්සලා මිනිස්සු අන්දන්න දෙන්න බැරි නිසයි මේ ටික දැම්මෙ.

    උගේ අන්තිම මෙසේජ් එක තමයි ඔය අන්තිමට තියෙන්නෙ. මම ඒක දැක්කට පස්සෙ ඌව ඉග්නෝ කරලා නිකන් හිටිය.

    IuQ1ecS.png

    Pra2hj5.png

    Mama bn bike eekak ganna muuta katha kala. Lease eka danne valible finance eken. Muu mata ethana kenekwa set kale. Mm cl aran aran thama ungen reply gaththe. 16% wage rate ekak dennam kiwwa. Anthimata mm uge ganan ahala baladdi poliya 26%k wage enawa. Mona magulakda bn boru kiyala lease denna oane nane. Mm hoda kollata waradak kiyan na. Mokada uu samnya leasing karana kapati pudgalek naththan kohomada uu diunu wenne. Hama leasing karatama ehama thama. Api gaddi hoyala balala ganna dana ganna oane.
    hoda kolla kiwata karala thiyennema kari wedane mu

    පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා..
    සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා..
    ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා..
    මං අහල නෑනේ සත්‍යයපාල ඇත්ත කියනවා..
     
    kp_man

    Well-known member
  • Jan 2, 2014
    530
    412
    63
    Negombo
    මම හොදකොල්ල ගැන දන්නේ නැහැ

    හැබැයි මේ කතාව දැක්කහම හිතුනේ 46ට තිබ්බ වාහනේ 42ට දෙනවා හරි අඩුයිනේ බන්. ඔන්න ඉඩමක් වගේ නම් ලොකු ගණන් වලින් negotiate කරන්න පුළුවන් නමුත් එක සැරේම ගිහිල්ල වහනයක් එහෙම අඩු කරන්නේ කොහොමද? සුපිරි වාහනයක්නම් එහෙම අඩු කරන්නේ නෑ මොකද වෙන එකෙක් හරි ගන්න නිසා බඩු සුපිරිනම්. එහෙම අඩු කරනවානං සුපිරි මරාලයක් වෙන්න ඕන ඉක්මනින් දීල දාන්න බලන. එත් උබ කියන විදියට වහනෙත් හොද නම් මට හිතෙන්නේ ඔකේ ඇත්ත ගාන 40ක් විතර, ඕක දෙන්න කතා වෙලා හොද කොල්ලත් එකෙන් ගානක් තියල කියල

    අනික කවුද බං තමන්ගේ යාලුවෙක්ගෙ වහනයක් ඔච්චර ගානකට කේවල් කරලා දන්නෙවත් නැති මිනිහෙක්ට අරන් දෙන්නේ යාලුවට වාසියක් කරලා දෙනවා මිසක්

    කා එක්කවත් තරහක් නෑ හිතුනු දේ දැම්මේ
     
    Last edited:
    • Like
    Reactions: earthling

    KawudaOiBoy

    Well-known member
  • Apr 27, 2017
    347
    292

    e ka u adu talk karala adu kare manussa kamata e wele mata e gaanata yanna bari kamak thibba. e kai. umbata dan sure ma nathinam mama mage insta profile eka PM karanam. e ta passe umba habai methana daapan. nathinam mekatath fake fake gaga kattiya mada gahanna patan gani. mechcharai kiyanna thiyenne. meeta awurudu 10 kata kalin elakiri eka thibba thanai dan thiyana thanai baluwama antha dekak. ekek hondai kiwwoth eka digata hondai hondai hondaai kiyanawa. ekek narakai kiwwoth eka digatama narakai kiyanawa. dawasak asraya karalada mehema minissunta charitha sahathika denne.
     
    • Like
    Reactions: Dexter011

    මචන් මම කාටවත් චරිත සහතික දුන්නේ නැහැ. මම කිවුවනේ මම පොර ගැන දන්නේ නැහැ සහ මම කිවුවේ මට හිතුනු දේ කියල.
    මට හිතුනු දේ logical නැත්තන් උබ රිද්ද ගන්න එපා මචන්. එක මගේ මෝඩ කම කියල හිත හදාගනින්.

    මචං මම මේකේ හෙන active පොරක් නෙවේ. හැබැයි උබටයි හොද කොල්ලටයි ගොඩක් කලින් ඉදල මම මේකේ ඉන්නේ. මම මේකේ account එකක් හදපු අවුරුද්දට ගොඩක් කලින් ඉදල මම මේක follow කරන්නේ. අපි 2007, 2008 ඉදල මේකට සින්දු download කරන්න අපු උන් බන්. ඉතින් මම දන්නවා මේකේ එදා ඉදලම හිටපු මනුස්සයෝ කවුද අමනුස්සයෝ කවුද කියල. ඉස්සර හිටපු මනුස්සයෝ 10%ක්වත් දැන් නෑ බ්‍රෝ.

    මම මට හිතුනු දේ කිවුවේ. කාගෙවත් බඩට ගහන්න බලාගෙන නෙවේ. උබේ story එක කියවන කොටම 46 42ට බැස්සුවා කියන කෑල්ල හෙන abnormal බන්. එකත් පලවෙනි visit එකේදිම. අනික උගේ යාලුවෙකුට. ඉතින් මට හිතුනු දේ කිවුවේ. එච්චරයි

    අනික මේක තමා මගේ වැදගත්ම point එක
    2019දී මමත් හොද කොල්ලට කතා කරා.leasing එකකට හැබැයි ඔය කියනවා වගේ sup එකක් මට නම් ලැබුනේ නෑ.

    මාව sure නැත්තන් හොද කොල්ලෝ මට PM එකක් දාපන් මම call එකක් දෙන්නන් මම කවුද කියල
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    m
    මම හොදකොල්ල ගැන දන්නේ නැහැ

    හැබැයි මේ කතාව දැක්කහම හිතුනේ 46ට තිබ්බ වාහනේ 42ට දෙනවා හරි අඩුයිනේ බන්. ඔන්න ඉඩමක් වගේ නම් ලොකු ගණන් වලින් negotiate කරන්න පුළුවන් නමුත් එක සැරේම ගිහිල්ල වහනයක් එහෙම අඩු කරන්නේ කොහොමද? සුපිරි වාහනයක්නම් එහෙම අඩු කරන්නේ නෑ මොකද වෙන එකෙක් හරි ගන්න නිසා බඩු සුපිරිනම්. එහෙම අඩු කරනවානං සුපිරි මරාලයක් වෙන්න ඕන ඉක්මනින් දීල දාන්න බලන. එත් උබ කියන විදියට වහනෙත් හොද නම් මට හිතෙන්නේ ඔකේ ඇත්ත ගාන 40ක් විතර, ඕක දෙන්න කතා වෙලා හොද කොල්ලත් එකෙන් ගානක් තියල කියල

    අනික කවුද බං තමන්ගේ යාලුවෙක්ගෙ වහනයක් ඔච්චර ගානකට කේවල් කරලා දන්නෙවත් නැති මිනිහෙක්ට අරන් දෙන්නේ යාලුවට වාසියක් කරලා දෙනවා මිසක්

    කා එක්කවත් තරහක් නෑ හිතුනු දේ දැම්මේ
    Mekath poddak hithanna ona deyak
    Yaluwekta paduwak karanne nane api yaluwata wasiyak karanna balanawa misak
    Totally agree
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මුගෙ friend කෙනෙක්ගෙ car එක. super ම condition car එක. වාහනේ ගාන 46.75 laks උනේ. මූ අන්තිමට talk කරල 42 කට අරන් දුන්න. මම නම් හිතුවෙ මූ 43 ඉන්දන් 42 ට අඩුකරද්දි දැන් කන්න වෙයි කන පැලෙන්න කියල. But මූ ලස්සනට game එක ගැහුව.
    එලකිරි එකේ fit එක මොන නෑදකම් , යාලුකම් වලටත් වඩා ප්‍රබලයි කියන්න මේක හොදම උදාහරණයක් .
    ඒක අත්මීය බැදීමක්
     
    • Haha
    Reactions: Hasistranger

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]

    hodakolla මහතාණෙනි. ඔබට පූටින් දෙයියන්ගේ පිහිටාරක්ෂාව,ආනුභාවය ලැබේවා! රෂියන් ලළනාවන් වැඩි වැඩියෙන් ලැබේවා! :yes: :love2:(y)

    හොඳ කොල්ලා මහත්තයා පුකෙත් ඇරලා ගියා නේද සහෝ? 😭😭😭
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    හොඳ කොල්ලා මහත්තයා පුකෙත් ඇරලා ගියා නේද සහෝ? 😭😭😭
    ඕනැවට වඩා මිනිස්සු විශ්වාස කරන්න යන එක ගැන හොද පාඩමක් ඉගෙනගත්තා මේ වසලයා නිසා. හොද මූණ පෙන්නගෙන කරන්න පුළුවන් හැම අලුගුත්තේරු වැඩක්ම කරන එවුන් තමයි වැඩිපුරම ඉන්නෙ.