Trad sunny or maruti help

SaJitH.j.a

Active member
  • May 23, 2014
    276
    69
    28
    trad sunny, suzuki මරුටි මේ දෙකෙන් ගන්න හොද මොකක්ද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    ත්‍රෙඩ් සනිය...

    මරුටි ගන්න එපා...... ගන්නවනං ඇල්ටො ගන්න.

    මරුටිය හොඳයි කිවුවට,
    පවර් ස්ටියරිං වගේ පවර් ඔප්ශන් මුකුත් නෑ.... අඩු තරමෙ පරණ ඒවට වැකියුම් බ්‍රේක් බූස්ටර්වත් නෑ. 2010න් පස්සෙ ඒවටනං තියෙනවද දන්නෑ...
     
    Last edited:

    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    276
    69
    28
    me dawas walanam maruti tamai
    trad sunny eketh thel karanawane

    ත්‍රෙඩ් සනිය...

    මරුටි ගන්න එපා...... ගන්නවනං ඇල්ටො ගන්න.

    මරුටිය හොඳයි කිවුවට,
    පවර් ස්ටියරිං වගේ පවර් ඔප්ශන් මුකුත් නෑ.... අඩු තරමෙ පරණ ඒවට වැකියුම් බ්‍රේක් බූස්ටර්වත් නෑ. 2010න් පස්සෙ ඒවටනං තියෙනවද දන්නෑ...
    eka thamai math kalpana karanne 3wheel ekta wada poddai hoda
    ------ Post added on Nov 22, 2022 at 1:20 PM
     
    • Love
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    ට්‍රැඩ් සනී යකෝ!!
    මරුටි කියන්නෙ මොන ගූ ගොඩක්ද? බර කරත්තයක් වගේ.

    මරුටි වලට පවර් බ්‍රේක් ආවෙම නෑ.
    ------ Post added on Nov 22, 2022 at 1:33 PM
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    trad sunny eketh thel karanawane
    alto ekakata wage yanna puluwan nam hodai. maruti , alto wage ewage spare parts brand new oni taram tiyanawa. maruti power or eps awe na. habai wheel base podi nisa e taram ma aulak na. habai uba kalin power wahana drive karala tiyanawanam poddak case. brake nam madi. habai maruti booster brake dala hadanawa. look eka athin nam trad tamai
     
    • Like
    Reactions: PHBhagya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,722
    113
    ට්‍රැඩ් සනී යකෝ!!
    මරුටි කියන්නෙ මොන ගූ ගොඩක්ද? බර කරත්තයක් වගේ.

    මරුටි වලට පවර් බ්‍රේක් ආවෙම නෑ.
    ------ Post added on Nov 22, 2022 at 1:33 PM
    Alto awlata awa neda 2006 wage idn? Power break , power steering ?
     
    • Like
    Reactions: PHBhagya

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ත්‍රෙඩ් සනිය...

    මරුටි ගන්න එපා...... ගන්නවනං ඇල්ටො ගන්න.

    මරුටිය හොඳයි කිවුවට,
    පවර් ස්ටියරිං වගේ පවර් ඔප්ශන් මුකුත් නෑ.... අඩු තරමෙ පරණ ඒවට වැකියුම් බ්‍රේක් බූස්ටර්වත් නෑ. 2010න් පස්සෙ ඒවටනං තියෙනවද දන්නෑ...
    oyamaruti elawana unta thegi denna one.

    oka mama elewwa nam mama melahakata merila.

    nawattanna one thenata gaw ganak kalin thama brake gahanna wenne api yana widihata. :lol:
     
    • Love
    Reactions: PHBhagya

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,989
    19,448
    113
    Miami
    Alto awlata awa neda 2006 wage idn? Power break , power steering ?
    ඇල්ටෝ වල ආවා. හැබැයි සැපක් කියන නාමයක් නෑ බං. සීට් එහෙම ගල්ගෙඩි වගේ. පුකට, පිටට සපෝට් එකක් ඇත්තෙම නෑ. ජපන් බේසික්ම වාහන උනත් ඊට වඩා සැපයි. ට්‍රැඩ් සනිය කියන්නෙ මාර කම්ෆටබල් හොඳ පෙනුම වාහනයක්. අනික හොඳ ඔරිජිනල් කන්ඩිෂන් එකට තියෙනවනම් ඕන තැනක නවත්තන්න පුළුවන් ගිහින්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,722
    113
    ඇල්ටෝ වල ආවා. හැබැයි සැපක් කියන නාමයක් නෑ බං. සීට් එහෙම ගල්ගෙඩි වගේ. පුකට, පිටට සපෝට් එකක් ඇත්තෙම නෑ. ජපන් බේසික්ම වාහන උනත් ඊට වඩා සැපයි. ට්‍රැඩ් සනිය කියන්නෙ මාර කම්ෆටබල් හොඳ පෙනුම වාහනයක්. අනික හොඳ ඔරිජිනල් කන්ඩිෂන් එකට තියෙනවනම් ඕන තැනක නවත්තන්න පුළුවන් ගිහින්.
    පරණ නිසා ලෙඩ ඇවිල්ලා ගරාජ් ගානෙ ලගින්න උනාම අවුල් නෙහ් සැප තිබ්බට 🥲
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    oyamaruti elawana unta thegi denna one.

    oka mama elewwa nam mama melahakata merila.

    nawattanna one thenata gaw ganak kalin thama brake gahanna wenne api yana widihata. :lol:
    උඹ හරියටම කිවුව....
    අපේ නෑ කෙනෙකුට තියෙනව ඕකක්. ඒක එලවනකොට මටත් ඔය ෆීලිං එකමයි එන්නෙ....

    බ්‍රේක් එක කකුල් දෙකෙන්ම පාගන්න ඕනෙ නවත්තගන්න...😂
    මම ගියර් වලින් ස්ලෝ කරගෙන යන්නෙ. නැත්තං කකුල් කඩිත්තුව හැදෙනව....

    අනිත් එක දිරුම් එනව පට ගාල....
    කවුරුහරි කියනවනං 18 නම්බර් fb 12 එකේ දිරුම් තියෙනව කියල,
    මගෙ අත්දැකීමනං ඊට සාපේක්ශව j නම්බර් මරුටියෙ දිරුම් වැඩියි....

    trad sunny eketh thel karanawane

    eka thamai math kalpana karanne 3wheel ekta wada poddai hoda
    ------ Post added on Nov 22, 2022 at 1:20 PM

    ට්‍රැඩ් සනී යකෝ!!
    මරුටි කියන්නෙ මොන ගූ ගොඩක්ද? බර කරත්තයක් වගේ.

    මරුටි වලට පවර් බ්‍රේක් ආවෙම නෑ.
    ------ Post added on Nov 22, 2022 at 1:33 PM
    මේ තියෙන්නෙ මරුටි ගැන මගේ අත්දැකීම.... මේකෙ මම දැකපු දේවල් වලින් හදපු හොඳ විස්තරයක් තියෙනව...
    https://elakiri.com/threads/මරුටි-අත්දැකීම.1948467/
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    Alto awlata awa neda 2006 wage idn? Power break , power steering ?

    ඇල්ටෝ වල ආවා. හැබැයි සැපක් කියන නාමයක් නෑ බං. සීට් එහෙම ගල්ගෙඩි වගේ. පුකට, පිටට සපෝට් එකක් ඇත්තෙම නෑ. ජපන් බේසික්ම වාහන උනත් ඊට වඩා සැපයි. ට්‍රැඩ් සනිය කියන්නෙ මාර කම්ෆටබල් හොඳ පෙනුම වාහනයක්. අනික හොඳ ඔරිජිනල් කන්ඩිෂන් එකට තියෙනවනම් ඕන තැනක නවත්තන්න පුළුවන් ගිහින්.
    ඇල්ටො පාවිච්චියට අවුලක් නෑ. මට තිබිල තියෙනව.
    ටෝනිය කිවුව වගේ සැපනං නෑ. දුර ගියාම කොඳු ඉවරයි.... හැබැයි,
    මේන්ටේන් කොස්ට් සෑහෙන අඩුයි. (මම ෆස්ට් ඕනර් නිසා වෙන්නත් පුලුවන්) හද්ද පරණ ජපනෙකුට යනවට වඩා අද කාලෙ පාට්ස් වල ගණං එක්ක ගත්තම ඇල්ටො එක රෙකමන්ඩ් කරන්න පුලුවන්.

    ඕවයෙ සේෆ්ටිනං සෘණ,
    මම දන්න එකෙක් හිටිය ඉතාම සුලු ඇක්සිඩන්ට් එකකින් (පස්සෙන් ආපු වාහනයක් යන්තං වද්දල) වාහනේ ඉස්සරහට පනින කම්පනේට ශීට් එකේ ඇන්ද ඇදවෙලා ඒකෙන් එන ශොක් එක බෙල්ලට බලපාල, සුව නොවන මට්ටමේ බෙල්ලෙ අමාරුවක් හදාගත්ත එකෙක්...

    හැබැයි දැන් තියෙන පාවිච්චි කරල විකුණන ඇල්ටො සත පහක විස්වාසයක් නෑ.... කැබ් සර්විස් වල දාල එන්ජිම ගොමස්කඩ වෙනකල් පැදල මීටර් වෙනස් කරල විකුණන්න දානව... ඒ නිසා හෙන පරිස්සමෙන් ගන්න ඕනෙ....

    habai wheel base podi nisa e taram ma aulak na.
    නැත පුතා....
    මගේ අත්දැකීමනං, පවර් නැති පරණ b210, b310 වගේ වාහන මරුටියට වඩා හැරවීම ලේසියි....
     
    පරණ ඇල්ටො එකෙත් පවර් ස්ටියරිං තිබ්බට මෙලෝ රහක් නෑ ඒක. ඒකෙ මං හිතන්නෙ එන්නෙ වෙන මොකක් හරි කරලා නමට අටෝපු පවර් ස්ටියරිං එකක් පවර් ස්ටියරිං ඔයිල් දාන්නත් තැනක් නෑනෙ? ඒවා ජපන් කිට් එකක් දාල පවර් ස්ටියරිං කරගන්න බැයිද බං ?
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    පරණ ඇල්ටො එකෙත් පවර් ස්ටියරිං තිබ්බට මෙලෝ රහක් නෑ ඒක. ඒකෙ මං හිතන්නෙ එන්නෙ වෙන මොකක් හරි කරලා නමට අටෝපු පවර් ස්ටියරිං එකක් පවර් ස්ටියරිං ඔයිල් දාන්නත් තැනක් නෑනෙ? ඒවා ජපන් කිට් එකක් දාල පවර් ස්ටියරිං කරගන්න බැයිද බං ?
    ඉන්දියන් ඇල්ටො k10 එකේ, සෙලරියෝ එකේ ඒව හරි යයි.
    අලුත් ඇල්ටො එකෙත් කපන්න පහසු වුනාට රිටන් එක එන්න හොරයි හැබැයි.
    ජපං ඒවනං හරි යන එකක් තියෙයි කියල හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,726
    30,722
    113
    ඉන්දියන් ඇල්ටො k10 එකේ, සෙලරියෝ එකේ ඒව හරි යයි.
    අලුත් ඇල්ටො එකෙත් කපන්න පහසු වුනාට රිටන් එක එන්න හොරයි හැබැයි.
    ජපං ඒවනං හරි යන එකක් තියෙයි කියල හිතන්න අමාරුයි.
    සෙලීරියෝ එකේ පවර් ස්ටියරිං ඔයිල් දාන්න තියනවද බං ?