2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    todIjGO.png
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Wales ilaga eka gahala gedara yanna puluwan mama hithuwe 16 walatawath ei kiyala. Bale 😭

    Anthimata welawa dunna wadi nadda ban. 😠
    ------ Post added on Nov 25, 2022 at 5:40 PM
    90+8 ගැහුවෙ. අනිත් එකට නම් වැඩි වගේ දැනුනෙ අරුන් celebrate කල ඒවා අයින් කරලා ටයිම් කවුන්ට් වෙනවා ඇත්තෙ. මම iran එකට bet කලා 60min වලදි 😂

    කෝ හුත්තෝ ෆුට්බෝල් පිස්සො. අපි මේ ක්‍රිකට් බලන උන්නෙ මේකෙ රගන්නෙ දැන් 😂
    අඩේ අර wolverinGTR නැද්ද දැන්. ඌ නියම football රසිකයෙක් නේද.
    ------ Post added on Nov 25, 2022 at 5:45 PM
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    90+8 ගැහුවෙ. අනිත් එකට නම් වැඩි වගේ දැනුනෙ අරුන් celebrate කල ඒවා අයින් කරලා ටයිම් කවුන්ට් වෙනවා ඇත්තෙ. මම iran එකට bet කලා 60min වලදි 😂

    කෝ හුත්තෝ ෆුට්බෝල් පිස්සො. අපි මේ ක්‍රිකට් බලන උන්නෙ මේකෙ රගන්නෙ දැන් 😂
    අඩේ අර wolverinGTR නැද්ද දැන්. ඌ නියම football රසිකයෙක් නේද.
    ------ Post added on Nov 25, 2022 at 5:45 PM
    Win karada. Patta patta. 😍
     
    • Love
    Reactions: thusitharhm

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    90+8 ගැහුවෙ. අනිත් එකට නම් වැඩි වගේ දැනුනෙ අරුන් celebrate කල ඒවා අයින් කරලා ටයිම් කවුන්ට් වෙනවා ඇත්තෙ. මම iran එකට bet කලා 60min වලදි 😂

    mama 90 wenakam balala draw thamai kiyala wena wadakata giya.

    ඇයි බන් මැච් හරියටම ටයිම් එකේ නවත්වන්නෙ නැත්තෙ.

    එළියට ගිය කාලෙ නාස්තිවෙච්චි එව්වට විනාඩි ගානක් අන්තිමට ඇඩ් කරනවා කියමු. ඒත් ඒ ගානෙන්වත් නවත්වන්නෙ නෑනෙ. රෙෆ්‍රීට හිතෙනකම්ම යනවා. එදා ආර්ජන්ටිනා මැච් එකේදි සෑහෙන්න වෙලාව දුන්නා. ආර්ජන්ටිනා උන්ට ඩ්‍රෝ කරගන්න වෙලාව දුන්නද කියලත් හිතුනා මට.
    ------ Post added on Nov 25, 2022 at 7:23 PM
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    mama 90 wenakam balala draw thamai kiyala wena wadakata giya.

    ඇයි බන් මැච් හරියටම ටයිම් එකේ නවත්වන්නෙ නැත්තෙ.

    එළියට ගිය කාලෙ නාස්තිවෙච්චි එව්වට විනාඩි ගානක් අන්තිමට ඇඩ් කරනවා කියමු. ඒත් ඒ ගානෙන්වත් නවත්වන්නෙ නෑනෙ. රෙෆ්‍රීට හිතෙනකම්ම යනවා. එදා ආර්ජන්ටිනා මැච් එකේදි සෑහෙන්න වෙලාව දුන්නා. ආර්ජන්ටිනා උන්ට ඩ්‍රෝ කරගන්න වෙලාව දුන්නද කියලත් හිතුනා මට.
    ------ Post added on Nov 25, 2022 at 7:23 PM
    මාත් විස්තර දන් නෑ. පිලිවෙලක් ඇති හැබැයු