January මුල tickets දැම්ම මචං යන්න කියල. Dubai වලින් අනිත් flight එකට connect වෙන්න තියෙන්නේ .Emirates book කරේ . time තියෙන්නේ පැය එකාමරයි . මේ time එක ඇති වෙයිද බන් ? පොඩි උන් 3 ත් එක්ක යන්නේ . අත්දැකීම් තියන උන් පොඩ්ඩක් කියපල්ලකෝ
terminal එක එකමයි නම් කිසිම අවුලක් නෑ. පැයක් තිබුනා නම් ඇති...January මුල tickets දැම්ම මචං යන්න කියල. Dubai වලින් අනිත් flight එකට connect වෙන්න තියෙන්නේ .Emirates book කරේ . time තියෙන්නේ පැය එකාමරයි . මේ time එක ඇති වෙයිද බන් ? පොඩි උන් 3 ත් එක්ක යන්නේ . අත්දැකීම් තියන උන් පොඩ්ඩක් කියපල්ලකෝ
Same terminal. Thanks machanterminal එක එකමයි නම් කිසිම අවුලක් නෑ. පැයක් තිබුනා නම් ඇති...![]()
එල... තැවි තැවී ඉන්නේ නැතුව අනිත් ගේට් එක ගාවට පලයන් ඉස්සෙල්ලම. ගේට් එක ඇරලා නැත්තන් ඒ ලඟපාතම වාඩි වෙලා ඉඳපන්. සමහරවිට ඒ flight එකම නම් යන්නේ එලියට යන්න ඕනේ වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. ඒත් USA හින්ඳා කියන්න බෑ. ලගේජ් එහෙමත් චෙක් කරයි සමහර විට.Same terminal. Thanks machan![]()
මචන් transit එකේදී ආයේ අපේ luggage අපිට හම්බේන්නැ නේ ? connecting flight එකට උන්ම දානවා නේ ?එල... තැවි තැවී ඉන්නේ නැතුව අනිත් ගේට් එක ගාවට පලයන් ඉස්සෙල්ලම. ගේට් එක ඇරලා නැත්තන් ඒ ලඟපාතම වාඩි වෙලා ඉඳපන්. සමහරවිට ඒ flight එකම නම් යන්නේ එලියට යන්න ඕනේ වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. ඒත් USA හින්ඳා කියන්න බෑ. ලගේජ් එහෙමත් චෙක් කරයි සමහර විට.
USA හින්දා කියන්න දන්නේ නෑ මචන්... මන් UK යනකොට ට්‍රාන්සිට් සෙට් වෙන්නේ එක්කෝ කටාර් නැත්තන් සවුදි. ඔය දෙකේම ලගේජ් මගේ අතට දෙනවා. මගේ කැමරා බෑග් එකේ තියෙන ට්‍රයිපොඩ් එක ඩුබායි ඉඳන් කටාර් වලට හරි සවුදි වලට හරි අතේ ගෙනියන්න පුලුවන්. ඒත් ට්‍රාන්සිට් එකේදි ඒක වෙනම උන් පැක් කරලා වෙනම දානවා. පස්සේ එහේදි ලගේජ් ගන්න තැනින්ම කලෙක්ට් කරගත්තෑකි.මචන් transit එකේදී ආයේ අපේ luggage අපිට හම්බේන්නැ නේ ? connecting flight එකට උන්ම දානවා නේ ?
Enough.. Unless your first leg gets unduly delayed. But if your connection is the same airline they will surely wait. Even otherwise they will try to accommodate their passengers.January මුල tickets දැම්ම මචං යන්න කියල. Dubai වලින් අනිත් flight එකට connect වෙන්න තියෙන්නේ .Emirates book කරේ . time තියෙන්නේ පැය එකාමරයි . මේ time එක ඇති වෙයිද බන් ? පොඩි උන් 3 ත් එක්ක යන්නේ . අත්දැකීම් තියන උන් පොඩ්ඩක් කියපල්ලකෝ
apo athiSame terminal. Thanks machan![]()

Ow Emirates danawaමචන් transit එකේදී ආයේ අපේ luggage අපිට හම්බේන්නැ නේ ? connecting flight එකට උන්ම දානවා නේ ?
Thanks for the info brotherEnough.. Unless your first leg gets unduly delayed. But if your connection is the same airline they will surely wait. Even otherwise they will try to accommodate their passengers.
I always travel SQ and they have delayed their departure from SIN- CMB sector till the inbound flight arrives. On two occassions we were quite delayed, they took us in the buggy to the connection flight and waited till the baggages were loaded and a ground staff member came to my seat and informed that all your baggages have been loaded.
Only once I missed a flight in Santiago airport (Chile) which is a mess anyway - and it was December. When I knew that I would miss the connection to Peru, I jumped the queue informing those ahead of me, but as I entered the gate the aircraft closed the doors and they had unloaded our baggage. Luckily I got another flight in three hours (LATAM) to Cusco - Peru. The airline staff escorted me out to their airline office (outside immigration), issued new boarding passes and escorted me back in to the gate through immigration.
Emirates to Emirates machanmata eka parak transit ekata 50min tibbe. flight eka bahapu welawe idala gate ekata duwapu eka kare.
ube time eka aulak nathi wei. flight late unoth tamai case eka. emirates nam aulak ne godak welawata.