මගේ Posts Likes අඩු කරල

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    Nude Pohotos මේකේ නැහැ elakiri කියන්නේ 2006 ඉඳන් විවිධ දේවල් තිබුණ ලංකාවේ එකම forum එක හැම දේම මේකේ තියෙන්න ඕනේ තමන්ට අකමැති නම් ඒක නොබලා ඉන්න පුළුවන් නේ
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    පොදුවේ හැමෝගෙම bumps අයින් කළා නම් කමක් නෑ කියන්න පුලුවන්.
    ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
    පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
    හැබය් ranking, like system abuse කරපු, fake run කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
    පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
    හැබය් system එක abuse කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
    ඔයා Sysytem එක Abuse කරපු දෙන්න තුන්දෙනාගේ නම් කෙලින්ම කිව්වුවා නම් වැඩේ හරි Thread Close නේ
     
    • Like
    Reactions: Johnnie_Walker

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
    පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
    හැබය් system එක abuse කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
    මම 7 page එකේ ඉඳන් දාපු comments ටික කියවගෙන ආවා නම් ඔයාට තේරෙයි මම කිව්වෙ ඔයා ඔය තේරුම් ගත්ත දේ නෙවේ කියලා.
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ඔයා Sysytem එක Abuse කරපු දෙන්න තුන්දෙනාගේ නම් කෙලින්ම කිව්වුවා නම් වැඩේ හරි Thread Close නේ
    මෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.
    අපිට මේකට යොදවන්න පුළුවන් සීමිත කාලයෙන් site එක හොදින් පවත්වාගන යන්නය් ඕන.
    හොරා police කරන්න වෙලාවක් නැහැ.
     
    • Haha
    Reactions: 2osama

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,629
    23,302
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය bump එක දාන්නේ අනික් මිනිස්සු ගැන විතරක්ම හිතල නම් thread උඩට ඇවිත් ඊට පස්සේ අනික් අයත් reply කරල සති හෝ මාස ගානකට පස්සේ ඒ bump එක මැකුවම මොකද්ද ප්‍රශ්නේ? bump එක වටින්නේ thread එක උඩට ගන්න විතරය්.
    අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
    reaction score සියලු system abuse කරන්න හදන නිසා.

    අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩක් නැති පොස්ට් පුරවල database පුරවන එකය් තම නවත්තන්නේ.
    "bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ"
    bump කරන කෙනත් එයාගෙ කාලය යොදවල කරන්නෙ forum එකට contribution එකක්. කාලයක් ගිහින් ඒව වැඩක් නෑ කියල ම්කනව. ඒ කෙනා කරපු contribution එකට ඇගයීමක් නැද්ද ranking down කරන්නෙ එයාගෙ. කොහොමද කියන්නෙ abuse කලා කියල.
    එහෙම නැත්තම් ranking down නොකර bump පොස්ට් ටික විතරක් මකන්න ඕනි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    මෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.
    ඉතින් fake ID තියෙන අය කවුද කියලා දන්නවා නම් ඔබතුමාට කියන්න බැරිද? කවුද ඒ පුද්ගලයො කවුද කියලා අපිත් දැනගන්න කැමතියි. :yes:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda and S_M_S

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ....

    👆

    @TCB Rox @arumbaya de almeda අයින් කරලා?






    උඹට ඕක කියන්න ඔයිට වැඩිය ලේසි විදිහක් තියෙනවානෙ.
    Forum එකේ ලෝඩ් එකයි, වියදමයි අඩු කරගන්න අපිට posts ටිකක් අයින් කරන්න වෙනවා කියලා.
    හැබැයි උඹට ඒක කෙලින්ම කියන්න බෑ. උඹ විශ්වාස කරනවා ගෑනු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ් හින්දා තමයි මේක පවතින්නෙ කියලා.
    ඉස්කෝල වල පොඩි ළමයින්ට පොත් දුන්නහම, ඒ පොත් ලැබුණෙ elakiri.com හරහා කියලා දැනගත්තහම, ඒ ළමයින්ගෙ අතට phone එකක් ලැබුණ වෙලාවට elakiri.com එකට ඇවිත් බලපුවාම උන් දකින්නෙ මේවා 👇



    👆මේවාට RAM වලට ගෙවන්නෙ පොලිසියෙන්ද? $ නෙවේද, කොස් කොළද ගෙවන්නෙ මේවට? අයින් කරපියව්කො ඕවා.

    ඒ වෙනුවට එළකිරියෙ ඉන්න හොඳම member කෙනෙක්ගෙ posts, likes අයින් කරපුවාම හරිද? ඔහොම අයින් කරන්න නම් ඇයි උඹලා scores දෙන්නෙ?

    උඹ responsible කියලා අදහස් කරන්නෙ මොකද්ද? ඉස්කෝලෙ යන පොඩි කොල්ලො කෙල්ලො මේකට ඇවිත් මේකෙ තියෙන පට්ට කුනුහරප කියවන එකේ responsibility එක ගන්නෙ කවුද?
    ඒ කුණුහරුප ගැන report කරපුවාම උඹලා එකෙක්වත් ගණං ගන්නවද?
    @GTRZ @spamcheck @tintin123
    එකඟයි මේ කතාවට.
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    සිංහලෙන් "බම්ප්" කියලා තියෙන කමෙන්ට්ස් ටිකත් ඩිලීට් කරන්න. සිංහලෙන් නිසා තව ස්පේස් යනවානේ?.තව ela/tfs වගේ ඒවත් ඩිලීට් කරන්න පුළුවන් නේද? හැම සතියෙම අන්තිමේ දවසේ ඒවා මැකුවා නම් හරි එතකොට සාදාරනයි.
    හරි ස... 👌 වට් අ කුයික් ලර්නර්... 😄
    මෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.
    අපිට මේකට යොදවන්න පුළුවන් සීමිත කාලයෙන් site එක හොදින් පවත්වාගන යන්නය් ඕන.
    හොරා police කරන්න වෙලාවක් නැහැ.
    එල 👆👆👆
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    හරි ස... 👌 වට් අ කුයික් ලර්නර්... 😄

    එල 👆👆👆
    ඔක්කොමත් හරි, දවස් දෙක තුනක් පරන එකෙක් ඇවිත් ෆේක් එකකින් පැන පැන දෙන එකටනම් හිනා යනවා..😅😅
    510212.jpg
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    අඩෝ ඉතිං උබලට හැම එකේම බම්ප් දාගෙන ලයික් වැඩි කරගන්න බැරි කරාට මම පලිද? දැන් එකකවත් බම්ප් දාලා නැහැ. :rofl:
     

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ළමයි කැමති වුණත්, අකමැති වුණත් ලෝකෙ පොදුවේ භාවිතා කරන වචනයක් තියෙනවානෙ Adults only (වැඩිහිටියන්ට පමණයි) කියලා. වැඩිහිටියො විතරක් බලන, දකින, කරන, කතාකරන, කියවන දේවල් තියෙනවා.
    මම කුණුහරුප කියලා කිව්වෙ sex ගැන විතරක්ම නෙවේ.

    මේකෙ වැදගත් විදිහට වචන භාවිතා කළ යුතුයි කියලා එකක් නෑ. වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරන එක තමයි වැරැද්ද.
    අනේ මේ ගෑනියෙක් කියන්නේ adult only දෙයක් නෙවේ. කෙල්ලෙක්ගේ කකුලක් දැක්කම ලික් වෙනවාට අනිත් අය මොනා කරන්නද? සෙක්ස් කියන්නේ දැන් පොඩි ළමයින්ට මැජික් එකක් නෙවේ. කෙල්ලෙක් දැක්කම ඉන්න බැරි නම් ඔයා ඔළුවට මුට්ටියක් දාගෙන පෙට්ට ගමකට බැහැලා ගෙදර අයට කියන්න ගිහිං ළිඳට දාන්න කියලා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,757
    16,870
    113
    Kottawa
    යකෝ මං එලකිරි එකේ නිකං මෙම්බර් කෙනෙක් වෙලත් ඉන්කියුබස් කියන්නෙ දාර ෆේක් එකක් කියල අදුර ගන්න පුලුවන්.. ඇඩ්මින් කෙනෙක්ට අදුරගන්න බැරි හැටි අම්මප :confused: ෆේක් උන්ට බැන බැන උට reply හිටන් කරනව 🤭