මගේ Posts Likes අඩු කරල

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ....
    @kinkon ගණන් ගන්න එපා මචං. උඹ හොද එකා කියලා මේක හැමෝම දන්නවා ඒක ඔය likes වලින් මනින්න බැහැ
    👆
    උබ ඕව ගනන් ගන්න එපා.

    හැබැයි මූට උනෙ කැරි වැඩෙ
    කින්කොන් 2007 ඉදන් ඉන්නව, හැමොටම හැමදේටම බම්ප් පාර දානව
    බම්ප් එක කොච්චර වටිනවද කියල තේරෙන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට.

    කින්කොන් පරනම එකෙක්
    නිකන් හරි මැසෙජ් එකක් දාල කියන්න තිබුන
    උගෙ පැය කීයක් නන් මේකට spent වෙලා ඇද්ද
    කින්කොන් deserves some dignity

    තව දෙයක් පාඩුවෙ හිටපු කොල්ලො බෑන් කරල Arumbaya De Almeda, TCB Box da ද කවුද එකා,
    වගෙ එවුන්

    හැඹැයි එක එක හුට්ටලට ෆේක් අටවන්න පුලුවන් ගේමක් නැතුව :ROFLMAO:

    ප්‍රයිවට් ප්‍රොපටි හුට්ටො,

    Freeloaders can't be choosers
    @TCB Rox @arumbaya de almeda අයින් කරලා?

    mama oya pirisatama kiwwa fake godak hadan thamange thread walatama like daganna eka, wadak nathi post dala boruwata thread bump dala ewatath like daganna eka nawaththanna kiyala.

    ranking system ekak thiyenne hariyata wadak karala udata enna, abuse karanna nemei. ewagema wadak nathi post walin forum eka purawanna epa.

    ip maru kara kara awata apita real users lai fakeui hoyanna puluwan. ahuwama kiyanne eha gedara computer eka nathi lamai 2 nek ape gedara awith asawata elakiri enawa, mama mukuth danne naha wage boru katha.

    fake atawan inna ayage fake godak ban karala thiyenne. ekai math ekka awulen inne. namuth thawa thiyanawa ewa gana welawak hambunama hoyanawa.
    Indrajith ge sure fake okkoma ban karala thiyenne. thawa saka karana ewa thiyanawa nam report karanna.

    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    උඹට ඕක කියන්න ඔයිට වැඩිය ලේසි විදිහක් තියෙනවානෙ.
    Forum එකේ ලෝඩ් එකයි, වියදමයි අඩු කරගන්න අපිට posts ටිකක් අයින් කරන්න වෙනවා කියලා.
    හැබැයි උඹට ඒක කෙලින්ම කියන්න බෑ. උඹ විශ්වාස කරනවා ගෑනු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ් හින්දා තමයි මේක පවතින්නෙ කියලා.
    ඉස්කෝල වල පොඩි ළමයින්ට පොත් දුන්නහම, ඒ පොත් ලැබුණෙ elakiri.com හරහා කියලා දැනගත්තහම, ඒ ළමයින්ගෙ අතට phone එකක් ලැබුණ වෙලාවට elakiri.com එකට ඇවිත් බලපුවාම උන් දකින්නෙ මේවා 👇

    මේන්න මේ ෆෝරමේ කිරියෙන් අයින් කරානං "බම්ප්" අයින් කරාට වඩා ඉඩ ගොඩක් ඉතුරුවෙයි කියල හිතනව....

    https://elakiri.com/threads/latest?node_ids[0]=14

    බෝනස් එකක් විදිහට, පහලින් තියෙන මඩ පැල්ලමත් අයින් වෙයි....

    කරන්න පුලුවන්නං ෆේක් ගොඩකුත් මේකත් එක්කම විසි වෙලා යයි....😂😂

    👆මේවාට RAM වලට ගෙවන්නෙ පොලිසියෙන්ද? $ නෙවේද, කොස් කොළද ගෙවන්නෙ මේවට? අයින් කරපියව්කො ඕවා.

    ඒ වෙනුවට එළකිරියෙ ඉන්න හොඳම member කෙනෙක්ගෙ posts, likes අයින් කරපුවාම හරිද? ඔහොම අයින් කරන්න නම් ඇයි උඹලා scores දෙන්නෙ?

    උඹ responsible කියලා අදහස් කරන්නෙ මොකද්ද? ඉස්කෝලෙ යන පොඩි කොල්ලො කෙල්ලො මේකට ඇවිත් මේකෙ තියෙන පට්ට කුනුහරප කියවන එකේ responsibility එක ගන්නෙ කවුද?
    ඒ කුණුහරුප ගැන report කරපුවාම උඹලා එකෙක්වත් ගණං ගන්නවද?
    @GTRZ @spamcheck @tintin123
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453

    කතා කරලා වැඩක් නෑ සහෝ මේවා ගැන. කිරිය ගැන පුදුම කළකිරීමක් තියෙන්නෙ දැන්නම්.
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦

    කුණුහරුප ගැන report කරපුවාම උඹලා එකෙක්වත් ගණං ගන්නවද?
    @GTRZ @spamcheck @tintin123
    ළමයිනුත් ඕවාට කැමැති. උඹ හිතන්නේ දැං ඉන්න ළමයි බට්ටෝ එහෙම පනිනවා කියලද? Sex sells කතාව හරි ඒක කොහෙත් එකයි.අනික හැම වෙලේම අධ්‍යාපනික දේවල් බලන්න මේක නැණස නෙවෙයි. කොල්ලො එන්නේ ෆන් එකක් ගන්න. ඉගෙන ගන්න ආස අය ඒවා කරනවා. ෆන් එකක් ගන්න ආපු අය ෆන් එකක් ගන්නවා. ෆන් ඒක ගන්න කොටස වැඩි උනා කියලා තරහා අරං හරියන්නේ නැහැ.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ළමයිනුත් ඕවාට කැමැති. උඹ හිතන්නේ දැං ඉන්න ළමයි බට්ටෝ එහෙම පනිනවා කියලද? Sex sells කතාව හරි ඒක කොහෙත් එකයි.අනික හැම වෙලේම අධ්‍යාපනික දේවල් බලන්න මේක නැණස නෙවෙයි. කොල්ලො එන්නේ ෆන් එකක් ගන්න. ඉගෙන ගන්න ආස අය ඒවා කරනවා. ෆන් එකක් ගන්න ආපු අය ෆන් එකක් ගන්නවා. ෆන් ඒක ගන්න කොටස වැඩි උනා කියලා තරහා අරං හරියන්නේ නැහැ.
    ළමයි කැමති වුණත්, අකමැති වුණත් ලෝකෙ පොදුවේ භාවිතා කරන වචනයක් තියෙනවානෙ Adults only (වැඩිහිටියන්ට පමණයි) කියලා. වැඩිහිටියො විතරක් බලන, දකින, කරන, කතාකරන, කියවන දේවල් තියෙනවා.
    මම කුණුහරුප කියලා කිව්වෙ sex ගැන විතරක්ම නෙවේ.

    මේකෙ වැදගත් විදිහට වචන භාවිතා කළ යුතුයි කියලා එකක් නෑ. වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරන එක තමයි වැරැද්ද.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මේන්න මේ ෆෝරමේ කිරියෙන් අයින් කරානං "බම්ප්" අයින් කරාට වඩා ඉඩ ගොඩක් ඉතුරුවෙයි කියල හිතනව....

    https://elakiri.com/threads/latest?node_ids[0]=14

    බෝනස් එකක් විදිහට, පහලින් තියෙන මඩ පැල්ලමත් අයින් වෙයි....

    කරන්න පුලුවන්නං ෆේක් ගොඩකුත් මේකත් එක්කම විසි වෙලා යයි....😂😂
    මේක පට්ට කතාව බන්.
    අතේ වියදම නැති උනත් අදහස වටී.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    බම්ප් එකේ වටිනාකම දන්නෙ ත්‍රෙඩ් දාන අය තමයි....😥
    ඔය bump එක දාන්නේ අනික් මිනිස්සු ගැන විතරක්ම හිතල නම් thread උඩට ඇවිත් ඊට පස්සේ අනික් අයත් reply කරල සති හෝ මාස ගානකට පස්සේ ඒ bump එක මැකුවම මොකද්ද ප්‍රශ්නේ? bump එක වටින්නේ thread එක උඩට ගන්න විතරය්.
    අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
    reaction score සියලු system abuse කරන්න හදන නිසා.

    අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩක් නැති පොස්ට් පුරවල database පුරවන එකය් තම නවත්තන්නේ.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ඔය bump එක දාන්නේ අනික් මිනිස්සු ගැන විතරක්ම හිතල නම් thread උඩට ඇවිත් ඊට පස්සේ අනික් අයත් reply කරල සති හෝ මාස ගානකට පස්සේ ඒ bump එක මැකුවම මොකද්ද ප්‍රශ්නේ? bump එක වටින්නේ thread එක උඩට ගන්න විතරය්.
    අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
    reaction score සියලු system abuse කරන්න හදන නිසා.

    අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් database පුරවන එකය් තම නවත්තන්නේ.
    මහත්තයො, බම්ප් දාන්නෙ අපේ රියැක්ෂන් ස්කෝර් වැඩිකරගන්න කියලා ඔයා හිතනවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා. මනුස්සයෙක් උදව්වවක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම අපිට ඒ පිළිබදව දැනුමක් නැති දෙයක් ගැන නම් අහලා තියෙන්නෙ බම්ප් එකක් නැතුව වෙන මොකක්ද දාන්න කියන්නෙ. තව ඔයා ඔය කියන ෆේක් හදන අය කවුද කියලා එළි කරානම් හොදයි. නැත්නම් ඔයා කියන ඒවයින් අපිවටත් වක්‍රව චෝදනා කිරිල්ලක් වගේ දෙයක් කරන්නෙ. අනික ඔබතුමා අසහන ත්‍රෙඩ් ගැන අහපු දේට උත්තරයක් දීලාත් නෑනෙ.
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ඔය bump එක දාන්නේ අනික් මිනිස්සු ගැන විතරක්ම හිතල නම් thread උඩට ඇවිත් ඊට පස්සේ අනික් අයත් reply කරල සති හෝ මාස ගානකට පස්සේ ඒ bump එක මැකුවම මොකද්ද ප්‍රශ්නේ? bump එක වටින්නේ thread එක උඩට ගන්න විතරය්.
    අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
    reaction score සියලු system abuse කරන්න හදන නිසා.

    අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩක් නැති පොස්ට් පුරවල database පුරවන එකය් තම නවත්තන්නේ.
    සිංහලෙන් "බම්ප්" කියලා තියෙන කමෙන්ට්ස් ටිකත් ඩිලීට් කරන්න. සිංහලෙන් නිසා තව ස්පේස් යනවානේ?.තව ela/tfs වගේ ඒවත් ඩිලීට් කරන්න පුළුවන් නේද? හැම සතියෙම අන්තිමේ දවසේ ඒවා මැකුවා නම් හරි එතකොට සාදාරනයි.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    මහත්තයො, බම්ප් දාන්නෙ අපේ රියැක්ෂන් ස්කෝර් වැඩිකරගන්න කියලා ඔයා හිතනවා නම් ඔයාට ලොකු වැරදීමක් වෙලා. මනුස්සයෙක් උදව්වවක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම අපිට ඒ පිළිබදව දැනුමක් නැති දෙයක් ගැන නම් අහලා තියෙන්නෙ බම්ප් එකක් නැතුව වෙන මොකක්ද දාන්න කියන්නෙ. තව ඔයා ඔය කියන ෆේක් හදන අය කවුද කියලා එළි කරානම් හොදයි. නැත්නම් ඔයා කියන ඒවයින් අපිවටත් වක්‍රව චෝදනා කිරිල්ලක් වගේ දෙයක් කරන්නෙ. අනික ඔබතුමා අසහන ත්‍රෙඩ් ගැන අහපු දේට උත්තරයක් දීලාත් නෑනෙ.
    ඔය ඉස්සෙල්ල මම දාපු දේ හරියට කියවන්න. ඔය අහන දේට උත්තරේ එතන තියනවා.
    අසහන සහන කියන ඔයාගේ පව්ද්ගලික categorize කිරීම ඔයාගේ ගමේ, ගෙදර තියාගන්න. බිකිනි ෆොටෝ එකක් දැක්කම අවුල් නම් අපිට කරන්න දෙයක් නැහැ.
    අපි ක්‍රියා කරන්නේ අන්තර්ජාලයේ නීතියට අනුව.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    සිංහලෙන් "බම්ප්" කියලා තියෙන කමෙන්ට්ස් ටිකත් ඩිලීට් කරන්න. සිංහලෙන් නිසා තව ස්පේස් යනවානේ?.තව ela/tfs වගේ ඒවත් ඩිලීට් කරන්න පුළුවන් නේද? හැම සතියෙම අන්තිමේ දවසේ ඒවා මැකුවා නම් හරි එතකොට සාදාරනයි.
    ඔව් bro, අපි ඕව පස්සේ වැඩිය එලෙව්වේ නැහැ ඉස්සර, නමුත් දැන් බලනකොට ඔය වගේ පොස්ට් විතරක් දහස් ගණන් තියන fake ID තියනවා. එවගේ ඒවා හොයල බැන් කරනවා.
     
    • Like
    Reactions: Incubus

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    .අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
    reaction score සියලු system abuse කරන්න හදන නිසා.
    ඔයා අංජනමෙන් බලලා වගේනෙ කියන්නෙ. @kinkon ට ඔය කියන විදිහට system abuse කරපුවාම මොනවද ලැබෙන්නෙ?
    අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩක් නැති පොස්ට් පුරවල database පුරවන එකය් තම නවත්තන්නේ.
    ඉතිං ඇයි scores දෙන්නෙ එහෙනම්? හැමෝගෙම scores අයින් කරලා දාපංකො.

    අපි ක්‍රියා කරන්නේ අන්තර්ජාලයේ නීතියට අනුව.
    මේකට අනුව කුණුහරුප කියන්න පුලුවන් ද?
    ------ Post added on Dec 3, 2022 at 12:48 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    ඔය ඉස්සෙල්ල දාපු දේ හරියට කියවන්න. ඔය අහන දේට උත්තරේ එතන තියනවා.
    අසහන සහන කියන ඔයාගේ පව්ද්ගලික categorize කිරීම ඔයාගේ ගමේ, ගෙදර තියාගන්න. බිකිනි ෆොටෝ එකක් දැක්කම අවුල් නම් අපිට කරන්න දෙයක් නැහැ.
    අපි ක්‍රියා කරන්නේ අන්තර්ජාලයේ නීතියට අනුව.
    හොදමයි මහත්මයා, ඔබතුමා කියන දේවල් දැන්නම් අපිට හොදටම පැහැදිලි වෙලා තියෙන්නෙ. බොහොම ස්තූතියි. (y)
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ඔව් bro, අපි ඕව පස්සේ වැඩිය එලෙව්වේ නැහැ ඉස්සර, නමුත් දැන් බලනකොට ඔය වගේ පොස්ට් විතරක් දහස් ගණන් තියන fake ID තියනවා. එවගේ ඒවා හොයල බැන් කරනවා.
    ඔව් මට තේරෙනවා. උදවුවක් ඉල්ලන තැනකට රිප්ලයි දාන එක සාදාරනයි. හැබැයි හැම එකක්ම උඩටම ගේන්න අවශ්‍ය නැහැ. මේ උඩට එන විදිහට මොකක් බම්ප් කියලා උඩට ගෙනත් දැම්මත් වැඩක් නැහැ. බම්ප් කියලා 20ක් 30ක් දාන නිසා ආයෙත් ඒ උදව් ඉල්ලන එක ආයෙත් පහලට යනවා. ඒ නිසා අපිට බම්ප් කියලා දාන්න නිදහස දෙන්ඩ ඊට පස්සේ සතියට සැරයක් ක්ලින් අප් කරන්න. නැත්නම් දැන් කට්ටිය බම්ප් කියලා නැතුව random words දායි. එතකොට ඔයාලට තමා අමාරු ඩිලීට් කරගන්න.
     
    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,747
    93
    ඔව් මට තේරෙනවා. උදවුවක් ඉල්ලන තැනකට රිප්ලයි දාන එක සාදාරනයි. හැබැයි හැම එකක්ම උඩටම ගේන්න අවශ්‍ය නැහැ. මේ උඩට එන විදිහට මොකක් බම්ප් කියලා උඩට ගෙනත් දැම්මත් වැඩක් නැහැ. බම්ප් කියලා 20ක් 30ක් දාන නිසා ආයෙත් ඒ උදව් ඉල්ලන එක ආයෙත් පහලට යනවා. ඒ නිසා අපිට බම්ප් කියලා දාන්න නිදහස දෙන්ඩ ඊට පස්සේ සතියට සැරයක් ක්ලින් අප් කරන්න. නැත්නම් දැන් කට්ටිය බම්ප් කියලා නැතුව random words දායි. එතකොට ඔයාලට තමා අමාරු ඩිලීට් කරගන්න.
    ඔව් ඇත්තටම වෙනත් කෙනෙකුගේ thread එකක වටිනාකම දැකල වෙනත් වාසියක් ලබා ගැනීමේ අදහසින් තොරව bump කලට ලොකු ප්‍රශ්නයක් නැහැ.
    random word දාල site එකට කෙල වෙන්නම දෙන්නම් කියල ගේමට වගේ පොස්ට් දාන line එකට අවොත් අනිවාර්යෙන් බැන් කරනවා.
    මොකද එහෙම හිතන කෙනෙක් තවත් තියන් ඉඳල වැඩක් නැහැ.
     
    • Like
    Reactions: Incubus

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔව් මට තේරෙනවා. උදවුවක් ඉල්ලන තැනකට රිප්ලයි දාන එක සාදාරනයි. හැබැයි හැම එකක්ම උඩටම ගේන්න අවශ්‍ය නැහැ. මේ උඩට එන විදිහට මොකක් බම්ප් කියලා උඩට ගෙනත් දැම්මත් වැඩක් නැහැ. බම්ප් කියලා 20ක් 30ක් දාන නිසා ආයෙත් ඒ උදව් ඉල්ලන එක ආයෙත් පහලට යනවා. ඒ නිසා අපිට බම්ප් කියලා දාන්න නිදහස දෙන්ඩ ඊට පස්සේ සතියට සැරයක් ක්ලින් අප් කරන්න. නැත්නම් දැන් කට්ටිය බම්ප් කියලා නැතුව random words දායි. එතකොට ඔයාලට තමා අමාරු ඩිලීට් කරගන්න.
    ...

    බිකිනි ත්‍රෙඩ්, දේශපාලන ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ්, වැල කතා ත්‍රෙඩ් උඩට ආවහම, වැදගත් ත්‍රෙඩ් එකක් bump කරන්න කෙනෙක් නැති වුණාම සිද්ධ වෙන දේවල්.
    @kinkon ඕක දැක්කා නම් අනිවා bump කරනවා.

    පොදුවේ හැමෝගෙම bumps අයින් කළා නම් කමක් නෑ කියන්න පුලුවන්.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,299
    113
    මාලඹේ
    apita kagewath like, post ain karala hitha ridawanna awashya naha, namuth dawase gaane ekathu wena anawashya post kiyanne mase gaane RAM walata processor walata $ walin gewanna ona. lankawen eliyata yawanna puluwan $ pramaneth seemawak thiyanawa.
    enisa api free dena service eka abuse karanna epa.
    apita kawruth salli gewanna ona naha, namuth free service eka abuse karanna epa. responsible widiyata pawichchi karanna.
    මේ කතාවෙත් ඇත්තක් තියෙනවා
    අපි නොහිතන පැත්තක් :yes::yes::yes:
     
    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    ඔව් ඇත්තටම වෙනත් කෙනෙකුගේ thread එකක වටිනාකම දැකල වෙනත් වාසියක් ලබා ගැනීමේ අදහසින් තොරව bump කලට ලොකු ප්‍රශ්නයක් නැහැ.
    random word දාල site එකට කෙල වෙන්නම දෙන්නම් කියල ගේමට වගේ පොස්ට් දාන line එකට අවොත් අනිවාර්යෙන් බැන් කරනවා.
    මොකද එහෙම හිතන කෙනෙක් තවත් තියන් ඉඳල වැඩක් නැහැ.
    ඔව් මචං. ඔයා මෙම්බර්ස්ලට කිවුවා නම් හරි බම්ප් කියලා දාන්න හැබැයි සතියකට වතාවක් සර්වර් ප්‍රශ්න නිසා ඒවා ඩිලීට් කරනවා කියලා. එතකොට හරි. ඕක කියපු ගමන් ගොඩක් බම්ප් කියලා දාන එක අඩු වෙනවා අනිවාරෙන්. ඇත්තටම අනිත් අයට උදව් කරන්න හිතන් දාපු අය දිගටම දායි.
    View attachment 190861

    බිකිනි ත්‍රෙඩ්, දේශපාලන ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ්, වැල කතා ත්‍රෙඩ් උඩට ආවහම, වැදගත් ත්‍රෙඩ් එකක් bump කරන්න කෙනෙක් නැති වුණාම සිද්ධ වෙන දේවල්.
    @kinkon ඕක දැක්කා නම් අනිවා bump කරනවා.
    ඔව් මම දාපු සමහර ඒවාට රිප්ලයි බින්දුවයි. බම්ප් කරන්න එපා කියලා නෙවේ බං කියන්නේ. හැම එකම බම්ප් කරන්න එපා කියලා. Bump කරලා ඒවා සතියේ අන්තිම මකන එක හොදයි. අනික දේශපාලන අසහන හැම එකක මත් bump අයින් වෙනවානේ.