ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.පොදුවේ හැමෝගෙම bumps අයින් කළා නම් කමක් නෑ කියන්න පුලුවන්.
ඔයා Sysytem එක Abuse කරපු දෙන්න තුන්දෙනාගේ නම් කෙලින්ම කිව්වුවා නම් වැඩේ හරි Thread Close නේඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
හැබය් system එක abuse කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
මම 7 page එකේ ඉඳන් දාපු comments ටික කියවගෙන ආවා නම් ඔයාට තේරෙයි මම කිව්වෙ ඔයා ඔය තේරුම් ගත්ත දේ නෙවේ කියලා.ඉස්සෙල්ල හොයල බලල කතා කරන්න.
පොදුවේ හැමෝගෙම තම bump අයින් කරලා තියෙන්නේ.
හැබය් system එක abuse කරපු කිහිප දෙනෙක්ට එක ලොකු ප්‍රශ්නයක් වෙලා. එච්ච්රය්.
මෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.ඔයා Sysytem එක Abuse කරපු දෙන්න තුන්දෙනාගේ නම් කෙලින්ම කිව්වුවා නම් වැඩේ හරි Thread Close නේ
"bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ"ඔය bump එක දාන්නේ අනික් මිනිස්සු ගැන විතරක්ම හිතල නම් thread උඩට ඇවිත් ඊට පස්සේ අනික් අයත් reply කරල සති හෝ මාස ගානකට පස්සේ ඒ bump එක මැකුවම මොකද්ද ප්‍රශ්නේ? bump එක වටින්නේ thread එක උඩට ගන්න විතරය්.
අවරුදු ගානක් ගියත් ඒ bump එක මකන්න එපා කියන්නේ එක දාපු කෙනා bump එකෙන් පොස්ට් count, fake වලින් like දාන්
reaction score සියලු system abuse කරන්න හදන නිසා.
අපිට bump දාල thread එකක් උඩට ගත්තට ලොකු ප්‍රශ්නයක් නැහැ. නමුත් bump abuse කරලා ranking, like system ඔක්කොම scam කරන එකය්, තමන්ගේ වාසියට නිකන් දහස් ගණන් ලක්ෂ ගණන් වැඩක් නැති පොස්ට් පුරවල database පුරවන එකය් තම නවත්තන්නේ.
ඉතින් fake ID තියෙන අය කවුද කියලා දන්නවා නම් ඔබතුමාට කියන්න බැරිද? කවුද ඒ පුද්ගලයො කවුද කියලා අපිත් දැනගන්න කැමතියි.මෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.

එකඟයි මේ කතාවට.....
@TCB Rox @arumbaya de almeda අයින් කරලා?
උඹට ඕක කියන්න ඔයිට වැඩිය ලේසි විදිහක් තියෙනවානෙ.
Forum එකේ ලෝඩ් එකයි, වියදමයි අඩු කරගන්න අපිට posts ටිකක් අයින් කරන්න වෙනවා කියලා.
හැබැයි උඹට ඒක කෙලින්ම කියන්න බෑ. උඹ විශ්වාස කරනවා ගෑනු හෙලුවෙන් ඉන්න ත්‍රෙඩ්, කුණුහරුප ත්‍රෙඩ් හින්දා තමයි මේක පවතින්නෙ කියලා.
ඉස්කෝල වල පොඩි ළමයින්ට පොත් දුන්නහම, ඒ පොත් ලැබුණෙ elakiri.com හරහා කියලා දැනගත්තහම, ඒ ළමයින්ගෙ අතට phone එකක් ලැබුණ වෙලාවට elakiri.com එකට ඇවිත් බලපුවාම උන් දකින්නෙ මේවා
මේවාට RAM වලට ගෙවන්නෙ පොලිසියෙන්ද? $ නෙවේද, කොස් කොළද ගෙවන්නෙ මේවට? අයින් කරපියව්කො ඕවා.
ඒ වෙනුවට එළකිරියෙ ඉන්න හොඳම member කෙනෙක්ගෙ posts, likes අයින් කරපුවාම හරිද? ඔහොම අයින් කරන්න නම් ඇයි උඹලා scores දෙන්නෙ?
උඹ responsible කියලා අදහස් කරන්නෙ මොකද්ද? ඉස්කෝලෙ යන පොඩි කොල්ලො කෙල්ලො මේකට ඇවිත් මේකෙ තියෙන පට්ට කුනුහරප කියවන එකේ responsibility එක ගන්නෙ කවුද?
ඒ කුණුහරුප ගැන report කරපුවාම උඹලා එකෙක්වත් ගණං ගන්නවද?
@GTRZ @spamcheck @tintin123
හරි ස...සිංහලෙන් "බම්ප්" කියලා තියෙන කමෙන්ට්ස් ටිකත් ඩිලීට් කරන්න. සිංහලෙන් නිසා තව ස්පේස් යනවානේ?.තව ela/tfs වගේ ඒවත් ඩිලීට් කරන්න පුළුවන් නේද? හැම සතියෙම අන්තිමේ දවසේ ඒවා මැකුවා නම් හරි එතකොට සාදාරනයි.
එලමෙතන reply කරන සමහර ID ත් fake. වෙලාවක් හම්බුනාම අපි එවල අනික් ID ත් හොයල action ගන්නම්.
අපිට මේකට යොදවන්න පුළුවන් සීමිත කාලයෙන් site එක හොදින් පවත්වාගන යන්නය් ඕන.
හොරා police කරන්න වෙලාවක් නැහැ.
හරි ස...වට් අ කුයික් ලර්නර්...
එල![]()
ඔක්කොමත් හරි, දවස් දෙක තුනක් පරන එකෙක් ඇවිත් ෆේක් එකකින් පැන පැන දෙන එකටනම් හිනා යනවා..![]()
මීක් නෑ...අහුවුනා![]()
ඔක්කොමත් හරි, දවස් දෙක තුනක් පරන එකෙක් ඇවිත් ෆේක් එකකින් පැන පැන දෙන එකටනම් හිනා යනවා..![]()

අනේ මේ ගෑනියෙක් කියන්නේ adult only දෙයක් නෙවේ. කෙල්ලෙක්ගේ කකුලක් දැක්කම ලික් වෙනවාට අනිත් අය මොනා කරන්නද? සෙක්ස් කියන්නේ දැන් පොඩි ළමයින්ට මැජික් එකක් නෙවේ. කෙල්ලෙක් දැක්කම ඉන්න බැරි නම් ඔයා ඔළුවට මුට්ටියක් දාගෙන පෙට්ට ගමකට බැහැලා ගෙදර අයට කියන්න ගිහිං ළිඳට දාන්න කියලා.ළමයි කැමති වුණත්, අකමැති වුණත් ලෝකෙ පොදුවේ භාවිතා කරන වචනයක් තියෙනවානෙ Adults only (වැඩිහිටියන්ට පමණයි) කියලා. වැඩිහිටියො විතරක් බලන, දකින, කරන, කතාකරන, කියවන දේවල් තියෙනවා.
මම කුණුහරුප කියලා කිව්වෙ sex ගැන විතරක්ම නෙවේ.
මේකෙ වැදගත් විදිහට වචන භාවිතා කළ යුතුයි කියලා එකක් නෑ. වැදගත් ත්‍රෙඩ් එකක් බම්ප් කරන එක තමයි වැරැද්ද.
ෆේක් උන්ට බැන බැන උට reply හිටන් කරනව