nalala passata giyoth aaai ganna baridz

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    brida bng, :no::no:??? (hailine eka) PALLELAHA DALA THIYENA PHOTO EK BLPNKOO

    ai bn matama mehema wenne:(
    ------ Post added on Dec 4, 2022 at 8:42 AM
     
    Last edited:

    Incubus

    Well-known member
  • Nov 27, 2022
    251
    298
    63
    Gauteng 🇿🇦
    නළල පස්සට යනවා කියන්නේ මොකක්ද? ඔයාගේ නළල ලොකුද? නැත්නම් හෙයාර් ලයින් එක පස්සට ගිහින්ද?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    නළල පස්සට යනවා කියන්නේ මොකක්ද? ඔයාගේ නළල ලොකුද? නැත්නම් හෙයාර් ලයින් එක පස්සට ගිහින්ද?
    hairline eka
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,538
    113
    Arkham City
    Thatte gamu

    andrew-tate-top-g.gif
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබේ දෙපැත්තේ ගිහින් නැනේ කොල්ලෝ. එක නිසා මටනම් අවුලක් පෙන්නේ නැ. මගෙනම් දෙපත්තෙනුත් ගිහින් බන්. එ මදිවට හිස්මුදුනිනුත් යන්න පටන් අරන්. මේ දවස් වල කොන්දේ වැවෙනවා කියල දාල තිබ්බ cream එකක් ගාන ගමන් උන්නේ. එකටද මන්ද කරකිල්ලක් එනවා. එක නිසා ගැන එක නැවැත්තුව. දැන්නම් කැරකෙන එක අඩුයි වගේ. හිතාගන්න බැ එ cream එකටද නැත්නම් වැඩ වලටද කියලා
     
    ado doctor kenekgen rec ekak gn ntuw owa gan ep bng, mehe ona trm innw kelwgttu un
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,201
    24,516
    113
    උබේ දෙපැත්තේ ගිහින් නැනේ කොල්ලෝ. එක නිසා මටනම් අවුලක් පෙන්නේ නැ. මගෙනම් දෙපත්තෙනුත් ගිහින් බන්. එ මදිවට හිස්මුදුනිනුත් යන්න පටන් අරන්. මේ දවස් වල කොන්දේ වැවෙනවා කියල දාල තිබ්බ cream එකක් ගාන ගමන් උන්නේ. එකටද මන්ද කරකිල්ලක් එනවා. එක නිසා ගැන එක නැවැත්තුව. දැන්නම් කැරකෙන එක අඩුයි වගේ. හිතාගන්න බැ එ cream එකටද නැත්නම් වැඩ වලටද කියලා
    family history?
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    nalala passata yanda reasons monada?

    hair cut karaddi blade eken depattha gaana ekada?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ado doctor kenekgen rec ekak gn ntuw owa gan ep bng, mehe ona trm innw kelwgttu un
    එක තමා බන්. ඩොකාලා බේත් දෙන්නේ නැ බන් මේවට :D

    family history?
    history ඉතින් ගන්න දෙයක් නැ බන්. තාත්තගෙත් ගිහින් තියෙන්නේ :(
    ------ Post added on Dec 4, 2022 at 10:29 AM
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    nalala passata yanda reasons monada?

    hair cut karaddi blade eken depattha gaana ekada?
    mamai, tawa ekekui tmi 10 wsredi wge oka kohen hri danagena hamdama konde kapaddi ehema gawa, habai uge thibba wgemai, mge thibbt wada passsta gihin, mge eka kalekdi konde mara widiyt giyaaaa, blade eken gana eka reason ekak wen na mn hithnne

    ටොපාගෙ හම පස්සට ගියොත් නම් ඉස්සරහට ගතහැකි. නළල කොහොමද දන්නේ නෑ. 🧐
    ETHAKOTATH MATA RIDENAW BNG AAAAAUUGH MMMMH
    ------ Post added on Dec 4, 2022 at 10:36 AM