2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Brazil 1

    Brazil 2 :shocked: :shocked:

    Brazil 4 :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    Happy Homer Simpson GIF
     
    Last edited:

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Brazil 1

    Brazil 2 :shocked: :shocked:

    Brazil 4 :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    Happy Homer Simpson GIF
    කොරියන්ගෙ performance හෙන දියාරුයිනෙ. Defense එහෙම චොර.




    මට මතක් උනේ මේක. 2014 brazil vs germany සෙමිය. කලින් columbia එක්ක මැච් එකේ නේමාර් injured වෙලා උට ගහන්න බැරි වෙනවා. Team එකම නන්නපෝල්. 7-1 වෙන්න කෑවා
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    Only three Brazilian players have scored in three different World Cup tournaments:

    ▶ Pelé
    ▶ Ronaldo
    ▶ Neymar

    Elite company. 👑
    therune na.

    මට මතක් උනේ මේක. 2014 brazil vs germany සෙමිය. කලින් columbia එක්ක මැච් එකේ නේමාර් injured වෙලා උට ගහන්න බැරි වෙනවා. Team එකම නන්නපෝල්. 7-1 වෙන්න කෑවා
    eka nam supiri kamak thamai math live baluwa.

    eeta kalin world cup eketh unge attacker injured wenawa ethanin team ekama iwarai.

    Neymarge eka nam plan karalama uta kelinawa wage scene ekak thibbe.
    ------ Post added on Dec 6, 2022 at 4:59 AM
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,149
    113
    NCC එකේ බැලුවා දවසක් දෙකක්.


    ගහන්න පුළුවන්. හැබැයි ස්පේන් ඉන්න ඕන QF :rolleyes2:
    බෝරින් ෆුට්බෝල් බං උන්ගේ :dull: possession based football කිසිම ආතල් එකක් නැහැ
     
    • Sad
    Reactions: Walter White

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Tonight

    Morocco🇲🇦 vs Spain🇪🇸
    Portugal🇵🇹 vs Switzerland🇨🇭.

    Any Predictions?
    Spain ගහයි. අනිත් එක නම් කොයි අතට යයිද මන්දා. Portugal උන්ගෙ form එක හරි මදි මේ පාර.

    (ඒකෙන් කවුරු ආවත් qf එකේ spain වලින් කයි)