27 28 කියන්නේ හොදම වයස.බඳින්න හොඳ වයස මොකක්ද? මම දන්නවා සාපේක්ෂයි. ඒත් උඹට හිතෙන විදියට?
ලංකාවේ ගොඩක් තියන්නේ negative ම තමයි බං.. අනිත් එක conservative ideas වල ගොඩක් උන් ඉන්නේ..
ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
27 28 කියන්නේ හොදම වයස.බඳින්න හොඳ වයස මොකක්ද? මම දන්නවා සාපේක්ෂයි. ඒත් උඹට හිතෙන විදියට?
ලංකාවේ ගොඩක් තියන්නේ negative ම තමයි බං.. අනිත් එක conservative ideas වල ගොඩක් උන් ඉන්නේ..
me 40 n passe cn eka nan aththa tamaiඑකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
මට නං ලොකුවටම දැනුනේ ඒක.
ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ
ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.
කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.
උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
නෑනේ?
ඇයි ඒ?
ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.
කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
ඒ නිසා නිසි වයසට බැදපං.
yaluwo ekin eka galawila yaddi tamai wade terenna ganneY so negative bosaKohen giyath awasane duka thamai.Oya okoma wenas wenna yanne tapparayay.kohomada lamai denek iddi geni maloth
22-24 කාලේ මචං කම්මැලි බං සෙට් වෙමුද කිව්වම ඩෝං ගාල බයික් එක හරවන් එන යාලුවෝ 45දි නෑ බං.me 40 n passe cn eka nan aththa tamaiyaluwo ekin eka galawila yaddi tamai wade terenna ganne
ආර්ථිකය හොඳ උනත් 23-24 නම් too early මචං. බරක් පතලක් වැඩිය තේරෙන්නේ නෑ. කෙළවෙන්න තියන සම්භාවිතාවය වැඩි27 28 කියන්නේ හොදම වයස.
ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.
ඔව් ඒක ඇත්තආර්ථිකය හොඳ උනත් 23-24 නම් too early මචං. බරක් පතලක් වැඩිය තේරෙන්නේ නෑ. කෙළවෙන්න තියන සම්භාවිතාවය වැඩි
Not worth the potential heartache (and the surefire headache?)Because anythinf can happen

Just saying.what you think beautiful today can change upside down in a secondNot worth the potential heartache (and the surefire headache?)![]()
mata 32 gewigena yanne.. permanent job ekak na thamath.. mamath marry karanna hithanne na.. habai mata nm ohoma kiyana tharam thanikan paalu nm danila na.. katha baha karanna nm kattiya adui.. ea unata mama nm nitharama monwa gena hari busy wenna balanwa, ekko deyak kiyawanwa, ekko tutorial ekak balan mona hari try kranwa.. eka ekkena ea ea dewal gana dakina widiya wenna one, mona unath thamanta me me dewal na kiyala hitha hitha inna nm hoda na. ekko nathi dewal ganna try karanna one ekko eka amathakama karanna one.. anyway, a good thread..!මමත් ආර්ථිකව අස්තාවරයි. ඒ හන්දා ගෑනියෙක් ගැන හිතන්න හිතෙන්නේ නෑ. දැන් 30යි.![]()
Not the best reason to deny yourself beautiful things thoJust saying.what you think beautiful today can change upside down in a second
මම කියන්නේ නම් තනිකඩව ඉන්නවා කියන්නේ බැඳපු මනුස්සයෙක්ට නැති නිදහසක් තියෙනවා කියන ඒකනේ. ඒක නිසා බැඳපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙයක් කරලා ඉස්සරහට යන්න ඕන තනිකඩයෙක් නම්. නැත්තන් හැමෝම වගේ උදේ 8-5 ජොබ් එක කර කර කාලේ නාස්ති කරනවට වඩා දෙයක්. තමන්ගේ නම ලෝකෙට ගෙනියන්න්න පුළුවන් විදිහේ දෙයක් කරන්න කැප කරන්න ඕන තමන්ගේ නිදහසෙ ඉන්න කාලය. එතකොට තමන්ට තනිකමක් පාළුවක් දැනෙනවා කියන දේ පසුතැවීමක් නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන්.mata 32 gewigena yanne.. permanent job ekak na thamath.. mamath marry karanna hithanne na.. habai mata nm ohoma kiyana tharam thanikan paalu nm danila na.. katha baha karanna nm kattiya adui.. ea unata mama nm nitharama monwa gena hari busy wenna balanwa, ekko deyak kiyawanwa, ekko tutorial ekak balan mona hari try kranwa.. eka ekkena ea ea dewal gana dakina widiya wenna one, mona unath thamanta me me dewal na kiyala hitha hitha inna nm hoda na. ekko nathi dewal ganna try karanna one ekko eka amathakama karanna one.. anyway, a good thread..!
SubjectiveNot the best reason to deny yourself beautiful things tho
ow, oya kiyana eka 100% aththa, Marry nokara single life eke thiyena daha jara wada okkkoma karala naaki una kaleka ayyoo mage jeewithe, matath wedak na, loketath wedak na kiya kiya hithalama anthimata pana tika yai...මම කියන්නේ නම් තනිකඩව ඉන්නවා කියන්නේ බැඳපු මනුස්සයෙක්ට නැති නිදහසක් තියෙනවා කියන ඒකනේ. ඒක නිසා බැඳපු සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා දෙයක් කරලා ඉස්සරහට යන්න ඕන තනිකඩයෙක් නම්. නැත්තන් හැමෝම වගේ උදේ 8-5 ජොබ් එක කර කර කාලේ නාස්ති කරනවට වඩා දෙයක්. තමන්ගේ නම ලෝකෙට ගෙනියන්න්න පුළුවන් විදිහේ දෙයක් කරන්න කැප කරන්න ඕන තමන්ගේ නිදහසෙ ඉන්න කාලය. එතකොට තමන්ට තනිකමක් පාළුවක් දැනෙනවා කියන දේ පසුතැවීමක් නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන්.
ඔව්, හැමෝම කතා කරන්නෙ ඒ ඒ අයට ඒ ඒ ප්‍රශ්නෙ පේන විදිහට. ඉතින් කාටවත් තමන්ගෙ ජීවිතේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන තවත් කෙනෙක්ගෙන් අහලා 100% හරි උත්තරයක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගන්න බෑ. ඉතින් ඒක තමන්ටම විතරයි කරගන්න පුලුවන්. හැමදේකින්ම පොඩ්ඩ පොඩ්ඩ ගන්න එකයි තියෙන්නෙ.ow, oya kiyana eka 100% aththa, Marry nokara single life eke thiyena daha jara wada okkkoma karala naaki una kaleka ayyoo mage jeewithe, matath wedak na, loketath wedak na kiya kiya hithalama anthimata pana tika yai...
Thawa deyak... Methana marry nokarapu aya eke thiyena hondha kamath, marry karama thiyena amaru kamuth, marry karapu aya eke thiyena hondha kamath, marry nokarama wena karadarath dala thiyenawa, ea hama deyakma ea ea aya siddiya diha balana widya anuwa wenna one, ea nisa kaatwath 100%k hari, kaatwath 100%k wardi kiyannwath ba neda?
27 28 කියන්නේ හොදම වයස.
ලංකාවේ හැටියට 23 24න් හොද ආර්ථික ස්ථාවරයක් හදාගන්න අමාරුයි නේ.