බංගලියො එක්ක මැච් එකක් ගහනව වගේ නේwaliyak
![]()
------ Post added on Dec 10, 2022 at 2:25 AM

නැහැ බන් argentina team එකට වැඩියි yellow cardඅරූ මුලු ඩච් ටීම් එකටම යෙලෝ කාඩ් දුන්නද කොහෙද![]()
ඔව් උන්ගෙ කෝච් ටත් දුන්නනෙනැහැ බන් argentina team එකට වැඩියි yellow card
EU idalath puk ball balanne nedda?අද තමා පලවෙනි මැච් එක බැලුවේ මොකත යකූ මේ වෙන්නෙ .
Oka uswatakeyiyawe inna ekekEU idalath puk ball balanne nedda?

hama ekama penaltyඒකත් Penalty වලින් නේ. හප්ප

