Gastritics තුවාල

m@m

Active member
  • Aug 13, 2006
    802
    41
    28
    ගැස්ට්‍රයිටිස් තුවාල තිබුන කෙනෙක් කියන්න කෝ මොනවද තිබුන රෝග ලක්ෂණ සහ කොහොමද හොඳ කරගත්තේ කියල.
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,047
    1
    100,680
    113
    33
    Kalutara
    උඹට ඇවිල්ලද? මේකේ නොකා නොබී ඉන්න උන්ට කියපන් කොයි තරම් අමාරුද කියල.
     
    • Like
    Reactions: NRTG

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Gastric ulcer හැදුනම helicobactor pylori වගේ bacteria ඇවිත් infect කරනවා කියලා තමයි දන්නේ ඕවාට antibiotic course වගයක් තියෙනවා. ඩොකෙක් හම්බෙලා treatment ගනින්.
     

    Robert knox

    Well-known member
  • Dec 8, 2022
    245
    447
    63
    උඹට ඇවිල්ලද? මේකේ නොකා නොබී ඉන්න උන්ට කියපන් කොයි තරම් අමාරුද කියල.
    මාත් දවසට වේල් දෙකක් කාපු එකෙක්
    පස්සෙ ගෑස්ට්රයිටිස් හැදුනම මන් මාස 4ක් කිරිහොදි & බත් විතරයි කෑවෙ . නින්දක් නෑ වේදනාව නිසා, ඇහැරිල හිටියත් වේදනාව. පොඩි මිරිස් සරක්වත් කන්න බෑ. අමුමිරිස්, ගම්මිරිස් කෑව හොදටම වැඩිවෙනවා. කෑමෙන් පරෙස්සම් වෙලාම අඩුකරගත්තා. ඖරුදු තුනක් ගිහිනුත් තාම තිය්නව ටිකක්. පහුගිය ඖරුදු තුනටම කොත්තු 5ක් කාල නැතිව ඇති, පාන් ගෙඩි 2ක් කාල නැතිව ඇති. පාන් බනිස් වගෙ යීස්ට් දාල හදපුවා වහ වගේ.
    කෑමෙන් පරෙස්සම් වෙන ගමන් නෙල්ලි රසකිද තම්බල උදේ 10ටයි, හවස 4ටයි බීවම සෑහෙන ගුනයක් තියෙනවා. දියබතටත් වැඩිය ඒකට ගැස්ට්රයිටිස් අඩුවෙනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කොයි වෙලාවෙත් බඩ පපුව දනවා
    මොනව කෑවත් එහෙමයි.

    උගුරට ඇසිඩ් රහක් වගෙ එනව.

    බඩ පුරොල දානව, ගුඩුස් යනවා නිතරම.

    පාන්, ආප්ප, පිටි , බැදුම්, මිරිස් කන්නම බෑ. කාපු ගමන් ඉවරයි.

    ---

    කැම් එකක් දාල බලන ටෙස්ට් එකක් තියබව, ඒක කොරගන්න. තුවාල වලට ට්‍රීට්මන්ට් නොකරොත් ඒව කැන්සර් වෙන්න තියන ඉඩ වැඩියි.

    --

    මගෙ. යාලුවෙක්ට උනා. ඌ ඔපරේසන්බ්කරා. මාර දුකක්. දැන් මාස 3ක් විතර දියර ආහාර විතරය් ගන්නෙ අර තුවාල හොද වෙනකම් කියල
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,343
    113
    Colombo, Sri Lanka
    බඩ පපුව දන එක තමයි වදින්නේ තියෙන්නේ. උදේට බත් කැඳ බොන එක ගොඩක් හොඳයි
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    ගැස්ට්‍රයිටිස් තුවාල තිබුන කෙනෙක් කියන්න කෝ මොනවද තිබුන රෝග ලක්ෂණ සහ කොහොමද හොඳ කරගත්තේ කියල.
    රෝග ලක්ශන පුද්ගලයා අනූව වෙනස් වෙනවා.

    සමහර අයගේ බඩවැල් වල තූවාල තියෙනවා , එහෙම අයගේ ලේසියෙන් හොඳ වෙන්නේ නෑ..

    සාමාන්‍ය විදිහට තියෙන අයට Gastro reduce tablets තියෙනවා , ඒවා ගන්න පුළුවන්..

    Esomac 20mg /40mg මේවා ගන්න පුළුවන් උදේ රාත්‍රී කෑමට පැය බාගෙකට පෙර..
    කෑම කාපුහම බඩේ දැවිල්ල එන්නේ නෑ මේවට..
     
    • Like
    Reactions: NRTG and kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,357
    113
    כדור הארץ
    හැම ඩොක්ටර් කෙනෙක්ම දෙන්නෙ omeprazole
    මාස තුනක් විතර දියබත් කෑවා උදේට
    මෙගා බෝතලේකට වතුර පුරවගෙන බීපන් නිතරම.
    දවසට ලීටර් 1.5 වතුර බෝතල් 5ක් 6ක් බොනවා.
    කසකසා ඇට හැන්දක් විතර වතුර බෝතලේට දාලා පැය බාගයක් විතර ඉදලා බීපං ඩේලි.
    පිටි කෑම, තෙල් කෑම කන්න එපා.
    ඇබුල් තියෙන කිසි දෙයක් කන්න එපා.
    තක්කාලි, අඔ, දෙහි, සෝස්, මිරිස් කෑම, ඌෂ්ණ කෑම කන්න එපා.
    මාළු නම් කන්නම එපා.

    හැදුනම කියලා වැඩක් නෑ. කැරකෙනවා. ඇගට පණක් නෑ.
    ජීවත් වෙනවා මැරිලා වගේ.

    කැහිපිත්තන් ජෙලි හදාගෙන කාපං
    එකෙන්ම හරි යනවා.


    වැදගත්ම දේ තමයි රෑ ඇහැරලා ඉන්න එපා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,379
    1
    32,057
    113
    - උඩරට -
    හැම ඩොක්ටර් කෙනෙක්ම දෙන්නෙ omeprazole
    මාස තුනක් විතර දියබත් කෑවා උදේට
    මෙගා බෝතලේකට වතුර පුරවගෙන බීපන් නිතරම.
    දවසට ලීටර් 1.5 වතුර බෝතල් 5ක් 6ක් බොනවා.
    කසකසා ඇට හැන්දක් විතර වතුර බෝතලේට දාලා පැය බාගයක් විතර ඉදලා බීපං ඩේලි.
    පිටි කෑම, තෙල් කෑම කන්න එපා.
    ඇබුල් තියෙන කිසි දෙයක් කන්න එපා.
    තක්කාලි, අඔ, දෙහි, සෝස්, මිරිස් කෑම, ඌෂ්ණ කෑම කන්න එපා.
    මාළු නම් කන්නම එපා.

    හැදුනම කියලා වැඩක් නෑ. කැරකෙනවා. ඇගට පණක් නෑ.
    ජීවත් වෙනවා මැරිලා වගේ.

    කැහිපිත්තන් ජෙලි හදාගෙන කාපං
    එකෙන්ම හරි යනවා.


    වැදගත්ම දේ තමයි රෑ ඇහැරලා ඉන්න එපා
    Short Eats කන්නම හොඳ නෑ.. ඒවාට වැඩි වෙනවා..
    පැණි බීම බොන්න හොඳ නෑ..
    පුළුවන් නම් තැබිලි වතුර බීපන්
     
    • Like
    Reactions: Any.key and stasia

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    හැම ඩොක්ටර් කෙනෙක්ම දෙන්නෙ omeprazole
    මාස තුනක් විතර දියබත් කෑවා උදේට
    මෙගා බෝතලේකට වතුර පුරවගෙන බීපන් නිතරම.
    දවසට ලීටර් 1.5 වතුර බෝතල් 5ක් 6ක් බොනවා.
    කසකසා ඇට හැන්දක් විතර වතුර බෝතලේට දාලා පැය බාගයක් විතර ඉදලා බීපං ඩේලි.
    පිටි කෑම, තෙල් කෑම කන්න එපා.
    ඇබුල් තියෙන කිසි දෙයක් කන්න එපා.
    තක්කාලි, අඔ, දෙහි, සෝස්, මිරිස් කෑම, ඌෂ්ණ කෑම කන්න එපා.
    මාළු නම් කන්නම එපා.

    හැදුනම කියලා වැඩක් නෑ. කැරකෙනවා. ඇගට පණක් නෑ.
    ජීවත් වෙනවා මැරිලා වගේ.

    කැහිපිත්තන් ජෙලි හදාගෙන කාපං
    එකෙන්ම හරි යනවා.


    වැදගත්ම දේ තමයි රෑ ඇහැරලා ඉන්න එපා
    ado malu kannath hoda nadda ?