ගැස්ට්රයිටිස් තුවාල තිබුන කෙනෙක් කියන්න කෝ මොනවද තිබුන රෝග ලක්ෂණ සහ කොහොමද හොඳ කරගත්තේ කියල.
මාත් දවසට වේල් දෙකක් කාපු එකෙක්උඹට ඇවිල්ලද? මේකේ නොකා නොබී ඉන්න උන්ට කියපන් කොයි තරම් අමාරුද කියල.
රෝග ලක්ශන පුද්ගලයා අනූව වෙනස් වෙනවා.ගැස්ට්රයිටිස් තුවාල තිබුන කෙනෙක් කියන්න කෝ මොනවද තිබුන රෝග ලක්ෂණ සහ කොහොමද හොඳ කරගත්තේ කියල.
Short Eats කන්නම හොඳ නෑ.. ඒවාට වැඩි වෙනවා..හැම ඩොක්ටර් කෙනෙක්ම දෙන්නෙ omeprazole
මාස තුනක් විතර දියබත් කෑවා උදේට
මෙගා බෝතලේකට වතුර පුරවගෙන බීපන් නිතරම.
දවසට ලීටර් 1.5 වතුර බෝතල් 5ක් 6ක් බොනවා.
කසකසා ඇට හැන්දක් විතර වතුර බෝතලේට දාලා පැය බාගයක් විතර ඉදලා බීපං ඩේලි.
පිටි කෑම, තෙල් කෑම කන්න එපා.
ඇබුල් තියෙන කිසි දෙයක් කන්න එපා.
තක්කාලි, අඔ, දෙහි, සෝස්, මිරිස් කෑම, ඌෂ්ණ කෑම කන්න එපා.
මාළු නම් කන්නම එපා.
හැදුනම කියලා වැඩක් නෑ. කැරකෙනවා. ඇගට පණක් නෑ.
ජීවත් වෙනවා මැරිලා වගේ.
කැහිපිත්තන් ජෙලි හදාගෙන කාපං
එකෙන්ම හරි යනවා.
වැදගත්ම දේ තමයි රෑ ඇහැරලා ඉන්න එපා
ado malu kannath hoda nadda ?හැම ඩොක්ටර් කෙනෙක්ම දෙන්නෙ omeprazole
මාස තුනක් විතර දියබත් කෑවා උදේට
මෙගා බෝතලේකට වතුර පුරවගෙන බීපන් නිතරම.
දවසට ලීටර් 1.5 වතුර බෝතල් 5ක් 6ක් බොනවා.
කසකසා ඇට හැන්දක් විතර වතුර බෝතලේට දාලා පැය බාගයක් විතර ඉදලා බීපං ඩේලි.
පිටි කෑම, තෙල් කෑම කන්න එපා.
ඇබුල් තියෙන කිසි දෙයක් කන්න එපා.
තක්කාලි, අඔ, දෙහි, සෝස්, මිරිස් කෑම, ඌෂ්ණ කෑම කන්න එපා.
මාළු නම් කන්නම එපා.
හැදුනම කියලා වැඩක් නෑ. කැරකෙනවා. ඇගට පණක් නෑ.
ජීවත් වෙනවා මැරිලා වගේ.
කැහිපිත්තන් ජෙලි හදාගෙන කාපං
එකෙන්ම හරි යනවා.
වැදගත්ම දේ තමයි රෑ ඇහැරලා ඉන්න එපා