මගේ පරන මියුසික් වීඩියෝ සහ ඒවගේ තිබුන වාහන. My Old music videos and there vehicles
Lancer Evo 6
Sulanga se pawi - Centigratz

මේ.. මාවතේ.. අප එදා drift කලා...සිංදුවේ කියන්නෙ කෙල්ලගෙ කීමට Evo එක වික්කා කියල නේහ්
අළුතින් ගත්ත එකා සිංදු කිය කියා පදිනව අරූ කෝච්චියෙ යනව![]()
මේ.. මාවතේ.. අප එදා drift කලා...
ඒ.. tyre පාරවල්... බොඳ වෙලා වියකිලා ...
සුලඟ සේ පාවි evo එක යාවි...