ඔව් බං පොයින්ට් වලට තමයි. ටොප්අප් පේජ් එකේ බලන්න තියෙනව වවුචර් එක. මම ආයිත් බැලුව කොහෙන්ද ආවෙ කියල. කලින් මරුවිකාරෙන් වවුචර් ඔක්කොම කලෙක්ට් කරපු නිසා මොකෙන් ආවද කියල දන්නෙ නෑ. මම හිතන්නෙ ඒකෙන් එන්න ඇත්තෙ.පොයින්ට්ස් වෙන්න ඇති
ඔව් බං පොයින්ට් වලට තමයි. ටොප්අප් පේජ් එකේ බලන්න තියෙනව වවුචර් එක. මම ආයිත් බැලුව කොහෙන්ද ආවෙ කියල. කලින් මරුවිකාරෙන් වවුචර් ඔක්කොම කලෙක්ට් කරපු නිසා මොකෙන් ආවද කියල දන්නෙ නෑ. මම හිතන්නෙ ඒකෙන් එන්න ඇත්තෙ.පොයින්ට්ස් වෙන්න ඇති
Utility bill walata nadda?දැන් මම අකවුන්ට් 3කින් බිල් එකක් පේ කරා SLT.
Rs 9000බිල් එකට මම ගෙව්වෙ 7300යි.
10k slt bill ekak gewuwa. adu une na bn. voucher eke tibba auto use wno kiyala. itin ganan gatte naඅනේ මංද බං මොකකින් ආවද කියල. රුපියල් 500ක් පොයින්ට්ස් වලට අඩු උනා. ඒ අතරෙ එදා රුපියල් 2000ට ලැබුන රුපියල් 200 Rewards Points තිබ්බ. අපරාදෙ එදා අනිත් අකවුන්ට් දෙකේ 2000 ටොප් අප් කරන්න බැරි උනා බං දැන් අලුතෙන් ටොප්අප් කරන ඒවට ඒක දෙන්නෙ නෑ. අපරාදෙ එවෙලෙ ටොප්අප් කරා නම් තව 400ක් ඉතුරුයි. කොහොමහරි 500ක් Off වෙනව බිල් පේමන්ට් වලට Point වලින්. මොන වවුචර් එකක් නිසාද දන්නෙ නෑ බං
නෑ මචං ගෙවන්න කලින් පේනව. පොයින්ට්ස් වලින් ආවෙ. මගේ අනිත් එකවුන්ට් දෙකටත් ආව ඒ කියන්නෙ උඹලට අනිවා එන්න ඕන
------ Post added on Dec 12, 2022 at 1:19 AM
shitමොකක්ද ගත්ත වවුචර් එක
------ Post added on Dec 12, 2022 at 1:16 AM
මම හිතන්නෙ ඇති මචං. පොයින්ට්ස් වලින් හරිද. චෙක් කරල බලපං. මම යුටිලිටි ඇති වෙන්න දැම්ම ගිය මාසෙ ඒ නිසා මේ පාර ට්රයි කරේ නෑ බංUtility bill walata nadda?
අයියෝ ඉතිං බං බලන්න එපැයි. පේ කරන්න යන්න කලින් වැටෙනව නේ ඇප්ලයි වෙන ඒව. ඊට පස්සෙ පේමන්ට් පේජ් එකේදිත් පොයින්ට්ස් සිලෙක්ට් කරාම ගාන අඩුවෙලා පේනව. ඒක දුන්නෙ පොයින්ට්ස් වලට බං. උඹ පොයින්ට්ස් නැතුව කාඩ් වලින් ඩිරෙක්ට් ගෙවන්න යන්න ඇති. අපරාදෙ. හැබැයි දැන් උනත් ලොකු ගානක එකක් අහුඋනොත් ලබන මාසෙ බිලක් දාපං. මම ගිය මාසෙ ඔෆර්ස් සෙට් වෙලා මාස 5ක විතර කරන්ට් බිල දැම්ම එකපාර10k slt bill ekak gewuwa. adu une na bn. voucher eke tibba auto use wno kiyala. itin ganan gatte nashit

Ado gya mase tibbada ban?මම හිතන්නෙ ඇති මචං. පොයින්ට්ස් වලින් හරිද. චෙක් කරල බලපං. මම යුටිලිටි ඇති වෙන්න දැම්ම ගිය මාසෙ ඒ නිසා මේ පාර ට්රයි කරේ නෑ බං
khmda tibbe? wenadata nam 5000k wage demma. rs3500k wagene kepenne. dan ahema discount lagadi set une ne ne?itin bn master card 20% eken set wenna gewuweමම හිතන්නෙ ඇති මචං. පොයින්ට්ස් වලින් හරිද. චෙක් කරල බලපං. මම යුටිලිටි ඇති වෙන්න දැම්ම ගිය මාසෙ ඒ නිසා මේ පාර ට්රයි කරේ නෑ බං
අයියෝ ඉතිං බං බලන්න එපැයි. පේ කරන්න යන්න කලින් වැටෙනව නේ ඇප්ලයි වෙන ඒව. ඊට පස්සෙ පේමන්ට් පේජ් එකේදිත් පොයින්ට්ස් සිලෙක්ට් කරාම ගාන අඩුවෙලා පේනව. ඒක දුන්නෙ පොයින්ට්ස් වලට බං. උඹ පොයින්ට්ස් නැතුව කාඩ් වලින් ඩිරෙක්ට් ගෙවන්න යන්න ඇති. අපරාදෙ. හැබැයි දැන් උනත් ලොකු ගානක එකක් අහුඋනොත් ලබන මාසෙ බිලක් දාපං. මම ගිය මාසෙ ඔෆර්ස් සෙට් වෙලා මාස 5ක විතර කරන්ට් බිල දැම්ම එකපාර![]()

itin bn master card 20% eken set wenna gewuwe![]()
නෑ මචං ගිය මාසෙත් තිබ්බ මේ වගේම පොයින්ට්ස් වලින් එකක්. මේ මාසෙ හැබැයි ගිය මාසෙටත් වැඩිය වැඩියි වගේ අර පොයින්ට්ස් Rewards දීපු නිසා තවත් රුපියල් 200ක්. මම ගිය මාසෙ මාස 5ක විතර කරන්ට් බිල් එක දාල මාස දෙකක විතර කම්පැනියෙ මොබිටෙල් බිල දැම්ම බං. 20%ක එකක් හම්බඋනේ කොහොමහරි. 10000බිල් 8000න් ගෙව්ව බං. මේ මාසෙ 24% වගේ ලයින් කරගන්න පුලුවන් වගේAdo gya mase tibbada ban?khmda tibbe? wenadata nam 5000k wage demma. rs3500k wagene kepenne. dan ahema discount lagadi set une ne ne?
අයියෝ මාස්ට කාඩ් එකේ එක බිල් වලට දෙන්නෙ නෑ බං. කලින් අහන්න එපැයි ත්රෙඩ් එකේ. පොයින්ට්ස් වලින් විතරයි දෙන්නෙ. මාස්ට කාඩ් එකේ එකෙන් වෙන මොනාහරි ගනිං. ඒකත් නියම ඔෆර් එක බං. මම මේ පෙන් වගයක් ගන්න කියල බැලුවෙ ඒකෙන්.itin bn master card 20% eken set wenna gewuwe![]()
යුටිලිටි ද?matat adu wela pennane nane ban. trimmer ekak ganna giya
voucher eka collect karata my account eke pennanet na. apply wela ennet na
oo e 200 n onema ekakata pay keruwahaki@Hyaenidae අර පොයින්ට්ස් 200 හම්බුනා. මොනවද ගන්න පුළුවන් ඒකෙන්? 200ත 400ක රීලෝඩ් එක්ක දාතහකිද?
Web eken wada mobile eken lesiyiOya discount points and vouchers web eken wada da ban? Naththan mobile app eken yanda one da?
Aye wadak na Alllllllllion eka iwaraiganna dekauth kiyapan lancerrrrr