Questions Revenue licence දඩ

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    ඊයෙ එද්දි පොලිසියෙන් අල්ලලා ආදයම් බලපත්‍රය බලද්දි ඒක expired . දඩ කොලයක් දුන්නෙ නෑ ඉවරයි කියල. ඇවිල්ල දඩ කොලයක් ලියාගෙන ගෙවන්න කිව්වා. දඩේ ගෙවන්න ආදයම් බලපත්‍රෙ අලුත් කරන්න ඕනෙද? පොලිසියෙන් දඩේ ලිව්වට පස්සෙ එතනින්ම ගෙවන්න පුලුවන්ද?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    නෑනෙ? ඒක නැති නිසානෙ දඩ කොලයක් ලියන්න ඕනෙ කිව්වෙ. ඒ ලඟ තැපැල් කන්තෝරුවකට දඩ කෝලේ ගෙවන්න ඕනෙ. එතනින් දෙන රිසිප්ට් එකත් අරගෙන පොලිසියට යන්න
     
    • Love
    Reactions: MarshMello

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    නෑනෙ? ඒක නැති නිසානෙ දඩ කොලයක් ලියන්න ඕනෙ කිව්වෙ. ඒ ලඟ තැපැල් කන්තෝරුවකට දඩ කෝලේ ගෙවන්න ඕනෙ. එතනින් දෙන රිසිප්ට් එකත් අරගෙන පොලිසියට යන්න
    මේකට ගහන දඩේ කීයද දැන්
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,507
    6,358
    113
    ඊයෙ එද්දි පොලිසියෙන් අල්ලලා ආදයම් බලපත්‍රය බලද්දි ඒක expired . දඩ කොලයක් දුන්නෙ නෑ ඉවරයි කියල. ඇවිල්ල දඩ කොලයක් ලියාගෙන ගෙවන්න කිව්වා. දඩේ ගෙවන්න ආදයම් බලපත්‍රෙ අලුත් කරන්න ඕනෙද? පොලිසියෙන් දඩේ ලිව්වට පස්සෙ එතනින්ම ගෙවන්න පුලුවන්ද?
    tempory license eke mokadda fault eka daala thiyenne ? oya waraddata nm 25000 da kohedo ... adala adu dadayak liya ganna epai bn ... :no: :no:
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    tempory license eke mokadda fault eka daala thiyenne ? oya waraddata nm 25000 da kohedo ... adala adu dadayak liya ganna epai bn ... :no: :no:
    Thama dadayak liwwe na. temporary license eka dunne awilla dada kolyak liyaganna kiyala. temporary eke thiyenne. adaym balpathraya nomathiwa dawanaya
    yako දඩ kole nathuwa license eka deelada awe uba?
    tempory license ekak dunna.u license eka thiyagttane.dada kolayak nathuwa license eka uta ganna barida?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,160
    36,174
    113
    කෑගල්ල
    දඩ කොළ ඉවරයි කියලා නේද කියලා තියෙන්නේ. අනේ යකෝ පොඩ්ඩක් වැදල වාත කරණම් රූ 1000 විතර දීලා ශේප් වෙන්න තිබ්බා. මම නම් 2000ක් උනත් දෙනවා. ඔය හුත්තල පස්සේ යන්න ගියාම එපා වෙනවා නැත්තං.
    ලියපු කොලයක් උනත් කැන්සල් කරන්න පුළුවන් ඕකුන්ගේ ඔය බොරු ව තියෙන්නේ. :lol: :lol:
     
    • Like
    Reactions: Identity

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    දඩ කොළ ඉවරයි කියලා නේද කියලා තියෙන්නේ. අනේ යකෝ පොඩ්ඩක් වැදල වාත කරණම් රූ 1000 විතර දීලා ශේප් වෙන්න තිබ්බා. මම නම් 2000ක් උනත් දෙනවා. ඔය හුත්තල පස්සේ යන්න ගියාම එපා වෙනවා නැත්තං.
    ලියපු කොලයක් උනත් කැන්සල් කරන්න පුළුවන් ඕකුන්ගේ ඔය බොරු ව තියෙන්නේ. :lol: :lol:
    mawa me lagadi alluwa masa 4k pahu wela aluth karanna. 1000k dila awa shape wela. police alluwama poddak talk krn purudu una nam hari. unta wadinna newe kiyanne ape thathwe tiyan talk krn puluwn goda dala denna kiyala
    talk karana wade thamai bari mata :no: dan wade shape karaganna bari wei ne?
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,829
    22,125
    113
    Kaer Morhen
    thewitcher.com
    මගේ ඇල්ලුවා ගිය මාසේ. මාස 2ක් පැනලා ආදායම් බලපත්‍රය. සුදු ඉර කැපුවා කියලා 1000ක් ලිය ගත්තා නැත්තං 25000 or උසාවි නේ. උබ දුන්න ටෙම්පරි එකේ වරද මොකක්ද කියලා දාලා තියනවාද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,160
    36,174
    113
    කෑගල්ල
    talk karana wade thamai bari mata :no: dan wade shape karaganna bari wei ne?
    උබ බය නැත්තං කරන්න වැඩක් තියනවා. ආදායම් බල පත්‍රේ හදන පොලිසියට ගිහින් එක පෙන්නලා ලයිෂන් එක ඉල්ලා ගන්න කීවා කියලා අරන් එන්න තියෙන්නේ. ඔය ලයිශන් ආපහු දෙන එකට ඔතන මල වදයක් මචං. ඕකුන් ලියපු එකට කුණු හරපෙන් බැන බැන ඕක දෙන්නේ. ඌ තමා ලියල නැති නිසා. පුළුවන් තරම් ටෝක් කරලා ශෙප් වෙයන්. ඕකුන් එහෙම ලියන්නේ නෑ. කට වරද්දා ගන්න එපා වදින එකම තමා එකම විසදුම.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,946
    5,287
    113
    ඕක උසාවි කෙස් එකක් දඩ නෑ උබේ වෙලාවට කොහෙද වෙන එකකට දාල දඩයක් ගහලද කොහෙද .ඉක්මනට අදායම් බලපත්‍රය අරන් පොලිසියට ගිහින් දඩ කොලයක් ලියාගෙන ඉක්මනට තැපැල් කන්තෝරුවට ගිහින් ගෙවපන් .දඩ කොලේ දෙන්න බෑ කිව්වොත් trafic OIC ගිහින් වැදලා (කහන සල්ලි තියෙනවනම් අව්ලක් නෑ ) දඩකොලයක් ලියගනින්
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,633
    4,285
    113
    දඩ කොළ ඉවරයි කියලා නේද කියලා තියෙන්නේ. අනේ යකෝ පොඩ්ඩක් වැදල වාත කරණම් රූ 1000 විතර දීලා ශේප් වෙන්න තිබ්බා. මම නම් 2000ක් උනත් දෙනවා. ඔය හුත්තල පස්සේ යන්න ගියාම එපා වෙනවා නැත්තං.
    ලියපු කොලයක් උනත් කැන්සල් කරන්න පුළුවන් ඕකුන්ගේ ඔය බොරු ව තියෙන්නේ. :lol: :lol:

    Maru bn. Huttho waradak karapuwama punishment ekath Widinna purudu weyallako shortcut hoyan nathuwa.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,614
    113
    Gampaha
    talk karana wade thamai bari mata :no: dan wade shape karaganna bari wei ne?
    දඩයක් ලිවුවෙ නැත්තං ශේප් එකක් දායි සමහර විට.
    කෝකටත් ආදායම් බලපත්‍රෙ අලුත් කරගෙනම යන්න. එතකොට ගියාම විස්තර අහල ගාණ අඩු දඩයක් ලියල දෙයි.... ගොඩක් වෙලාවට එහෙම කරනව....
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    837
    1,033
    93
    Down South
    මගෙත් ඕක එක්ස්පයර් වෙලා ... ටෝක් කරල 500 ක දඩයක් ලියාගත්තා. ...(සත පහක්වත් උන්ට දුන්නෙ නෑ)

    වැරැද්ද විදියට ලිව්වෙ

    වායු විමෝචන සහතිකය රැගෙන නොයෑම ..

    උබගෙ දැන් වැරැද්ද ලියල ඉවර නිසා වෙනස් කරන්න පුලුවන්ද දන්නෙ නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,160
    36,174
    113
    කෑගල්ල
    Maru bn. Huttho waradak karapuwama punishment ekath Widinna purudu weyallako shortcut hoyan nathuwa.
    මම ඔය පොඩි ගණන් offer කරන්නේ නැ. කෙලින්ම වරද පිළිගත්තා බලල වගේ ඔලුව නමාන සේරම බැනුම් අහගෙන දඩ කොලේ වටිනාකම ම අතට දීල එනවා. :lol: :lol:.
     
    • Haha
    Reactions: wawula